Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්‍ය ආයතන විකුනණ එක වැරදියි. පාඩු ලබන කියන definition එක වැරදියි.

රජය තියෙන්නෙ business කරන්න නෙමෙයි. ජනතාවට සේවය කිරීමට.

උදාහරණ. ලංගම

ලංගම අරමුණ රජයට ආදායම් උපයාදීම නෙමෙයි. ජනතාවට ප්‍රවාහනය සැපයීම.

ඒක නිසා තමයි මිනිස්සු පොඩ්ඩක් ඉන්න ගම්මාන වලටත් ලංගම බස් දාන්නෙ.

මහ රෑ වෙලත් මිනිස්සු 5ක් විතර යන්න ඉන්නකොටත් බස් යන්නෙ.

ආයතනයේ නඩත්තුවට යම් ප්‍රමාණයකට ආදායමක් ලැබීම හොඳටම ප්‍රමාණවත්.. මදි පාවුව භාණ්ඩාගාරයෙන් ලැබෙන නිසා දිගටම සේවය දෙන්න පුලුවන්.

ලංගම පාඩුයි කියල පුද්ගලීකරණය කරොත් රෑට බස් නෑ

මිනිස්සු අඩුවෙන් ඉන්න ගම් වලට බස් නෑ..

අහන්න එපා එතකොට රජයට ආදායම කොහෙන්ද කියල. රජය ආදායම ලබන්නෙ business කරල නෙමෙයි. බදු වලින්.

රටකට රජයක් කියල එකක් තියෙන්නෙ

1 රට ආරක්ශා කිරීමට

2 බදු ආදායම නැවත රට ඇතුලෙ යොදවල රටේ මිනිස්සුන්ට අවශ්‍ය මූලික සේවා සපයා දීමට.

ඔය දෙක තේරුම් ගන්නෙ නැති නිසා තමයි පාඩු ලබන රාජ්‍ය ආයතන විකුනන්න ඕනි කියන්නෙ. ඒක වැරදියි. කරන්න ඕන ලාභ ලබන තත්වයට පත් කරන එක නෙමෙයි. නාස්තිය අඩු කරල පාඩුව පුලුවන් තරම් අඩු කරල ආදායමෙන් නොව ජනතාවගේ බදු මුදල් වලින් දිගටම සේවය පවත්වාගෙන යන එක.

ලාභ ලබනවනම් මුලින්ම කරන්න වෙන්නෙ ආදායම් අඩු route වල සහ ආදායම් අඩු වෙලාවල් වල බස් නතරකරන එකනේ. ඒක වැරදියි.

[QUOTE="rajitha_ks, post: 18298793, member: 162025"] [SIZE=4]රාජ්‍ය ආයතන විකුනණ එක වැරදියි. පාඩු ලබන කියන definition එක වැරදියි. රජය තියෙන්නෙ business කරන්න නෙමෙයි. ජනතාවට සේවය කිරීමට. උදාහරණ. ලංගම ලංගම අරමුණ රජයට ආදායම් උපයාදීම නෙමෙයි. ජනතාවට ප්‍රවාහනය සැපයීම. ඒක නිසා තමයි මිනිස්සු පොඩ්ඩක් ඉන්න ගම්මාන වලටත් ලංගම බස් දාන්නෙ. මහ රෑ වෙලත් මිනිස්සු 5ක් විතර යන්න ඉන්නකොටත් බස් යන්නෙ. ආයතනයේ නඩත්තුවට යම් ප්‍රමාණයකට ආදායමක් ලැබීම හොඳටම ප්‍රමාණවත්.. මදි පාවුව භාණ්ඩාගාරයෙන් ලැබෙන නිසා දිගටම සේවය දෙන්න පුලුවන්. ලංගම පාඩුයි කියල පුද්ගලීකරණය කරොත් රෑට බස් නෑ මිනිස්සු අඩුවෙන් ඉන්න ගම් වලට බස් නෑ..[/SIZE] [SIZE=4]අහන්න එපා එතකොට රජයට ආදායම කොහෙන්ද කියල. රජය ආදායම ලබන්නෙ business කරල නෙමෙයි. බදු වලින්. රටකට රජයක් කියල එකක් තියෙන්නෙ 1 රට ආරක්ශා කිරීමට 2 බදු ආදායම නැවත රට ඇතුලෙ යොදවල රටේ මිනිස්සුන්ට අවශ්‍ය මූලික සේවා සපයා දීමට. ඔය දෙක තේරුම් ගන්නෙ නැති නිසා තමයි පාඩු ලබන රාජ්‍ය ආයතන විකුනන්න ඕනි කියන්නෙ. ඒක වැරදියි. කරන්න ඕන ලාභ ලබන තත්වයට පත් කරන එක නෙමෙයි. නාස්තිය අඩු කරල පාඩුව පුලුවන් තරම් අඩු කරල ආදායමෙන් නොව ජනතාවගේ බදු මුදල් වලින් දිගටම සේවය පවත්වාගෙන යන එක. ලාභ ලබනවනම් මුලින්ම කරන්න වෙන්නෙ ආදායම් අඩු route වල සහ ආදායම් අඩු වෙලාවල් වල බස් නතරකරන එකනේ. ඒක වැරදියි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom