Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදු අඩු කරනව කියල ආයතන විකුනන එක වැරදියි. ආයතන විකුනල බදු අඩු කරත් අවසානයේ ඔය ආයතන වලින් ලැබෙන සේවය ජනතාවට පවුද්ගලික අංශයෙන් ලබාගන්න යනකොට නැවට ඒ බර ජනතාවටම වැටෙනව කලින්ට වඩා දරුණුවට. ඔය ආයතන පිහිටුවල තියෙන්නෙම ජනතා සේවයට. ගොඩක් ආයතන Soviet Union එකෙන් නිකන් දීපුව. (උදා: සීනි කර්මාන්ත ශාල, පූගොඩ garment factory complex වගේ ඒව)

ඔය ආයතන ගිලගන්න බලාගෙන මුදලාලිල ඉන්නව.. උන්ට විකුනලදාන එක වැරදියි.. පාඩු ලබමින් හරි පාඩුව බදු වලින් compensate කරල දිගටම පවත්වාගෙන යන්න ඕන.. මොකද බදු ගෙවන ජනතාවටම තමයි එම ආයතන වලින් නැවට සේවය ලැබෙන්නෙ.

පහුගිය UNP ආණ්ඩුව කාලෙ රජයේ සීනි factory දයා ගමගේට විකුණුව. මිනිහ ටික කාලෙකින් සීනි හදන එක නවත්තල වඩා ලාභදායී එතනෝල් හදන්න ගත්ත.. වැඩේ ලාභයි. දයා ගමගේට පට්ට profit. ඒ උනට ලංකාවට Brazil වලින් වැඩිපුර සීනි ගේන්න උනා. අන්තිමට ජනතාවටම තමයි පාඩු.. මහින්ද වෙනම නීතියක් ගෙනත් ඔය factory එක ආයෙත් රජයට අරන් සීනි හදන්නව. හැබැයි ඉස්සර තරම් ලාභ නෑ.. ඒ උනාට සීනි හදනව.

ඕක තමයි අන්තිමට වෙන්නෙ.

[QUOTE="rajitha_ks, post: 18299048, member: 162025"] [SIZE=4]බදු අඩු කරනව කියල ආයතන විකුනන එක වැරදියි. ආයතන විකුනල බදු අඩු කරත් අවසානයේ ඔය ආයතන වලින් ලැබෙන සේවය ජනතාවට පවුද්ගලික අංශයෙන් ලබාගන්න යනකොට නැවට ඒ බර ජනතාවටම වැටෙනව කලින්ට වඩා දරුණුවට. ඔය ආයතන පිහිටුවල තියෙන්නෙම ජනතා සේවයට. ගොඩක් ආයතන Soviet Union එකෙන් නිකන් දීපුව. (උදා: සීනි කර්මාන්ත ශාල, පූගොඩ garment factory complex වගේ ඒව) ඔය ආයතන ගිලගන්න බලාගෙන මුදලාලිල ඉන්නව.. උන්ට විකුනලදාන එක වැරදියි.. පාඩු ලබමින් හරි පාඩුව බදු වලින් compensate කරල දිගටම පවත්වාගෙන යන්න ඕන.. මොකද බදු ගෙවන ජනතාවටම තමයි එම ආයතන වලින් නැවට සේවය ලැබෙන්නෙ. පහුගිය UNP ආණ්ඩුව කාලෙ රජයේ සීනි factory දයා ගමගේට විකුණුව. මිනිහ ටික කාලෙකින් සීනි හදන එක නවත්තල වඩා ලාභදායී එතනෝල් හදන්න ගත්ත.. වැඩේ ලාභයි. දයා ගමගේට පට්ට profit. ඒ උනට ලංකාවට Brazil වලින් වැඩිපුර සීනි ගේන්න උනා. අන්තිමට ජනතාවටම තමයි පාඩු.. මහින්ද වෙනම නීතියක් ගෙනත් ඔය factory එක ආයෙත් රජයට අරන් සීනි හදන්නව. හැබැයි ඉස්සර තරම් ලාභ නෑ.. ඒ උනාට සීනි හදනව. ඕක තමයි අන්තිමට වෙන්නෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom