රජය "ත්‍රස්තවාදීන්" අර්ථ දක්වයි. කෲර ත්‍රස්තවාදී වැළක්වීමේ පනත ඉවත් කර නව පනතත්.

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    • මිනීමැරීම
    • බරපතල තුවාල කිරීම
    these are not an act of terrorism, these guys called "Bodhi sathwayo" and
    • අත්‍යවශ්‍ය සේවා වලට බාධා කිරීම
    • සෘජුව හෝ වක්‍රව වෙනත් අය ත්‍රස්තවාදයට පෙලබවීම
    I think these are the guys that attain "Sothapanna"

    so we must denounce this act with utter contempt :cool:
     
    Last edited:
    • Like
    Reactions: NRTG and haunte

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    පරණ පණතේ තිබුන ප්‍රශනයක් තමා "ත්‍රස්තවාදීන්" කියන්නේ කවුද කියල හඳුන්වල දීල නැති එක. අලුත් පනතින් "ත්‍රස්තවාදීන්" පැහැදිළි කරලා තියනවා. උදාහරණයක් විදියට,

    • මිනීමැරීම
    • බරපතල තුවාල කිරීම
    • අත්‍යවශ්‍ය සේවා වලට බාධා කිරීම
    • සෘජුව හෝ වක්‍රව වෙනත් අය ත්‍රස්තවාදයට පෙලබවීම (X)
    අලුත් නීතිය අනුව මේවා කරන්නම ඕනේ නෑ, FB පොස්ට් එකක් දැම්මත් ත්‍රස්තවාදියෙක් තමා.

    දැන් ඔයා කියන්නකො එෆ් බී පොස්ට් එකක් දාලා අතන ගියතියපන්. අහවල් තැන වටලපන් කියලා කිව්වොත් හරිද වැරදිද ?
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    :cool:

    දැන් ඔයා කියන්නකො එෆ් බී පොස්ට් එකක් දාලා අතන ගියතියපන්. අහවල් තැන වටලපන් කියලා කිව්වොත් හරිද වැරදිද ?

    @yapa100 රෙඩි වෙලා හිටපන්...
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,714
    9,002
    113
    kandy
    • අත්‍යවශ්‍ය සේවා වලට බාධා කිරීම'
    hoda deyak meka nam
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    • අත්‍යවශ්‍ය සේවා වලට බාධා කිරීම'
    hoda deyak meka nam
    එහෙම නම් අත්‍යවශ්‍ය සේවා මොනවද කියලා නම් කරන්න ඕනේ . නැත්නම් ජනාධිපතිට ඕනේ විදියට අත්‍යවශ්‍ය සේවා නම් කරලා මිනිස්සු අත්තඩංගුවට ගනියි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙම නම් අත්‍යවශ්‍ය සේවා මොනවද කියලා නම් කරන්න ඕනේ . නැත්නම් ජනාධිපතිට ඕනේ විදියට අත්‍යවශ්‍ය සේවා නම් කරලා මිනිස්සු අත්තඩංගුවට ගනියි.

    ඔව් එකඟයි...​

    • Like
    Reactions: sakuntha1996

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,714
    9,002
    113
    kandy
    එහෙම නම් අත්‍යවශ්‍ය සේවා මොනවද කියලා නම් කරන්න ඕනේ . නැත්නම් ජනාධිපතිට ඕනේ විදියට අත්‍යවශ්‍ය සේවා නම් කරලා මිනිස්සු අත්තඩංගුවට ගනියි.
    ow eka kalin define wenna one.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,405
    2,002
    113
    comprehensively written Act , only downside is it only applicable to Territorial waters it should be applicable to All sea areas belong to Sri Lanka.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    පරණ පණතේ තිබුන ප්‍රශනයක් තමා "ත්‍රස්තවාදීන්" කියන්නේ කවුද කියල හඳුන්වල දීල නැති එක. අලුත් පනතින් "ත්‍රස්තවාදීන්" පැහැදිළි කරලා තියනවා. උදාහරණයක් විදියට,

    • මිනීමැරීම
    • බරපතල තුවාල කිරීම
    • අත්‍යවශ්‍ය සේවා වලට බාධා කිරීම
    • සෘජුව හෝ වක්‍රව වෙනත් අය ත්‍රස්තවාදයට පෙලබවීම (X)
    අලුත් නීතිය අනුව මේවා කරන්නම ඕනේ නෑ, FB පොස්ට් එකක් දැම්මත් ත්‍රස්තවාදියෙක් තමා.

    දැන් ඔයා කියන්නකො එෆ් බී පොස්ට් එකක් දාලා අතන ගියතියපන්. අහවල් තැන වටලපන් කියලා කිව්වොත් හරිද වැරදිද ?
    GoHomeRanil kiyala dammoth kudalan yanna puluwan.

    Anika janadhipathita hithunoth manussayekwa sakai kiyala kelinma arrest karanna puluwan. No warrent needed. Lankawe onema thanak thahanam kalapaya

    in other words, dictatorship.

    Mehema karapu ratak pennanna puluwannam.