රජය පාසල් නිළ ඇඳුම් නවතයි - වවුචර් ක්‍රමය අ&#3

මොකද කට්ටිය හිතන


  • Total voters
    74

L-Smoker

Member
රජය පාසල් නිළ ඇඳුම් නවතයි - වවුචර් ක්‍රමය අ&#3

නිළ ඇඳුමට රෙදි දෙන්න පුළුවන් උනාට
සපත්තු මහන්න හම් දෙන්න බැහැ නෙ මචන්.
අනික එක එකාගෙ කකුල් එක එක සයිස් නෙ
මොකද කට්ටිය හිතන්නෙ?
සපත්තු / ඇඳුම් දෙකටම වවුචර් දෙන එකද?
දැන් ක්‍රමේද හොඳ?

 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    තමන්ට කැමැති ඇඳුමක් අඳින්න කියල කියන්න වැඩිකළක් යන්නෙ නැහැ. නිදහස් අධ්‍යාපනය නැති වෙලා ගොඩක් කල් කොල්ලො. :P
     
    • Like
    Reactions: L-Smoker

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගෙ පුද්ගලික මතය, මා පාසැල් ගියේ ජනප්‍රිය කොළඹ පාසලාකට දෙයියනේ කියලා නොමිලේ අධ්‍යාපනය සහා නොමිලේ රෙදි ටික ලැබුනා, එවලින් අපේ ගෙවල් පැත්තේ ටෙලර් අංකල්ට කියලා, මැහුවා අසවෙන් එවා ඇදගෙන ගියා , 9 වසරේ ඉදන් අමුතු ඌනක් ගැහුවා, කොල්ලෝ සිලික් අදිනවා දැක්කා නිල් කොට කලිසන් , ඉතින් අම්මට කියලා කඩෙන් මහපු ඇදුම් ඔන කියලා අඩලා ඉල්ල ගත්තා, ශෙර්ට් එකත් මහපු ලස්සන එවා තියෙනවා කඩේ එවා ඇන්දේ, ඊට පස්සෙ 10 සිට 13 දක්වා ,ඒ ඌණ් කන්ටිනිව් වුනා අන්ඩ දාපූ ලස්සන දිග කලිසම ඩබල් පොකට් තියෙන , ශර්ට් එකත් පට්ට ෆිනිශ් එකක් තියෙන, එවා ප්‍රසිද්ධ කඩවලින් මිලට ගත්තා, ඔය අතරේ අපේ පාසැලේ මිස් කිව්වා පුලුවන් කමක් තියෙන කට්ට්ය එ රෙදි නැති බැරි අයට දෙනවා නම් දෙන්න කියලා, ගොඩක් අය එකතු කරලා එවා දුන්නා, දුප්පත් පාසැල්වලට, ඉට කලින් පොඩි තවස් වල ටෙලර් මාමා ට එ ඇදුම් රෙදි දිලා සල්ලි ගත්තා, ඔකයි යමක් කමක් තියෙන උන් කරේ ඔය අතරේ, එකම ඇදුම අදින නීල් ගැහිච්ච රබර් දෙකක් දාගෙන යන ඔන තරම් ලමයි ඉන්නවා, ලංකාවේ සිස්ටම් එක කොච්චර හොදද කිව්වොත් තම දන්නේ නැහැ, සමානූපාතික ක්‍රමය සහා සාධාරන ක්‍රමය. ගැන, මෙවා රජයමගින් ක්‍රියාත්මක අක්‍රත් පුද්ගලික වියදමින් ඇදුම් ගන්න අයත්, නැති බැරි අයත් ලංකාවේ ඉන්නවා, ඒ අයට ඇදුම් දෙන අයත් ඉන්නවා, ප්‍රද්ධ ජනප්‍රිය පාසැල් වලට අනිවාරයෙන් එක දුප්පත් පාසල තියෙනවා , ජිවිත කාලෙටම එ පාසැල දියුණු කරන්න බැදිලා ඉන්න, ඒ පාසැල්වලට නීරන්තරයෙන් පොත් ඇදුම් , අවශ්‍ය පැසැල් උපකරණ, ගොඩ නැගිලි අලුත් වැඩියා ශ්‍රයක හැම දේම ලැබෙනවා, දන්න අය මෙවා ශිෂ්‍ය නායක සංගම්වලින් කරන කැප්පෙන් වලට සහභාගී අය දන්නවා, මගේ අදහස කිරියේ ඉන්න ගොඩක් කට්ටිය ගේ මතේ කරලා තියෙන දෙවල් කියලා මම දන්නවා, මොකද යමක් කමක් තියෙන අයනේ කිරියෙත් ඉන්නේ ස්තුති හැමොටම වටිනා කලය අරන් මෑඅ අදහස කියෙව්වට මෙ වව්චර දෙන ක්‍රමය නිසා සල්ලි තියෙන කෙනා වෙන කෙනෙක්ට දෙන්න පෙලපෙබ ප්‍රවනතාවය වැඩි එත් මම වැඩි විස්තර දන්නේ නැහැ තොරාගත් අයටද දෙන්නේ කියලාවත් :)
     
    Last edited:
    • Like
    Reactions: L-Smoker

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    වවුචර් ක්‍රමේ හොදයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ තාම

    වවුචරයේ වටිනාකම
    වවුචරය භාවිතයෙන් රෙදි ගන්න පුලුවන් ස්ථාන
    එම ස්ථාන වල ගෙන්වල තියන රෙදි වල ප්‍රමිතිය

    වගේ දේ කොහොම ද කියල අපි තාම දන්නේ නෑ නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කොටි නැගිටිනවා යකෝ! අප්පච්චී... :P

    තාක්ෂනය කියන්නේ සතුට නැතිව ඉස්සරහට යන දෙයක් නම් ඒකෙන් වැඩක් නැහැ. අලුත් ඇඳුම් තමන්ගේ අත්දෙකට ලැබෙනකොට තියෙන සතුට ඔය වවුචර් කෑලි අරන් ගිහින් කඩේකින් ගද්දි ලැබෙන්නේ නැහැ. අනික ඔය වවුචර් කෑල්ල පොඩි එකෙක් නැති කරගත්තොත් මොකද වෙන්නේ? සල්ලි තියෙන එකෙක් නැති කරගත්තොත් අම්මා තාත්තා අරන්දෙයි. සල්ලි නැති එකෙක් නැති කරගත්තොත් මොකද වෙන්නේ? සමහරවිට පාසල් ගමන නතර වෙන අවස්ථාව මේක වෙන්න පුළුවන්..

    සපත්තු දෙන එක උනත් ටිකක් කල්පනා කරලා ක්‍රමවේදයක් හැදුවොත් නිල ඇඳුම් එක්කම දෙන්න පුළුවන්. ඇඳුම් දෙන්න සතියකට කලින් කාව හරි ඉස්කෝලෙකට යවලා කකුල්වල සයිස් අරගෙන ඇඳුම් අරන් එන ගමන් ගේනල්ලා දෙන්න පුළුවන්.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔය වව්චර් දෙන එක කරන්න යන්නේ ඇත්තටම කිව්වොත් රජයට සල්ලි නැති නිසා...ඔය වව්චරෙකට කොච්චර ගානක් දුන්නත් රෙදි මිල වසරින් වසර ඉහල යන කොට ඔය ගාන අනිවාර්යෙන් මදි වෙනවා එතකොට ඔය වව්චරේ ගානත් වැඩි කරයි කියලා හිතනවානම් විහිළුවක්... ප්‍රමිත්යකින් යතු රෙදි ගැනීම රජයේ වැඩක්..වව්චර් දෙන එකෙන් වෙන්නේ තවත් විවිද රෙදි එන එක...මම නම් කියන්නේ හැම school එකකටම සමාන නිල ඇදුමක් තියෙන්න ඕනි...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාසල් සිස්සයෙක් වශයෙන් මගෙ මතේ ප්‍රකාශ කරන්න හදද්දි තුන්වෙනි එක දැක්කෙ :baffled: :baffled:
    ගැහුව තුනට කතිරෙ :baffled: :baffled:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    hariyata mokkada wenne kiyala kawuru hari kiyankan..vote kala 3 option ekata..eka kokatat safe