රජය ෆේල් අරගලය තවදුරටත් සාර්ථකයි

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Gewal walin kaka Enna unta 📷 ekata muna daganna chance eka hambawela lory talks denawa.TV untath Gahanna one me lapai sipai form karanawata
     
    • Like
    Reactions: dinuksha_asela

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    රට තමයි ෆේල් වෙලා තියෙන්නේ :confused:
    පාලකයො සහ උන්ට කඩේ යන හරක් විසින් රට ෆේල් කලා කියපන්. පාලකයො පාස් හැමදාම, චන්දෙ දීපු හරක් තමා ෆේල් උනේ !

    දේශපාලනේට එන්නෙ අත ලෙවකන්න නෙවේනෙ බන් කවුරුත්. මොකෝ අපිට කරන්න ආවයෑ. උන්ගෙ බිස්නස් ටික ගොඩ දාන් හම්බකරන්නයි එන්නෙ.

    දැන් ගෝඨාභය අයින් උනා කියලා පොර අනාථ වෙන්නෙ නෑනෙ. පොර ආතල් එකේ රටකට ගිහින් සුපිරි ජීවිතයක් ගත කරයි! පරම්පරා ගානකට සෑපේ ඉන්න වත්කම් තියේ.

    පක්ශ පාට අදාල නෑ හැමෝම ගහන්නෙ ගේමක් බන්. එක එකාගෙ විවිදාකාරයේ ගේම් වල කැරැක්ටර්ස් නොවෙන්න හැදියල්ලා උඹලත්. මතක තියාගනිල්ලා දේශපාලකයො කියන්නෙ දෙවිවරු නෙවේ. උඹලගෙන් යැපෙන රාජ්‍ය සේවකයො!

    අපි රජයේ කාර්යාල වල පොඩි උන්ට බනිනවා අයිස් ගහනවා අපේ සල්ලි වලින් කාලකණ්ණි කියලා.
    හැබැයි ගෙඩි පිටින් අපේ සල්ලි හොරකන් කරපු දේශපාලකයො ගාව දෙකට නැවිලා සර් කියන්නෙ.
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පාලකයො සහ උන්ට කඩේ යන හරක් විසින් රට ෆේල් කලා කියපන්. පාලකයො පාස් හැමදාම, චන්දෙ දීපු හරක් තමා ෆේල් උනේ !

    මොකෝ දැන් ගෝඨාභය අයින් උනා කියලා පොර අනාථ වෙන්නෙ නෑනෙ. පොර ආතල් එකේ රටකට ගිහින් සුපිරි ජීවිතයක් ගත කරයි! පරම්පරා ගානකට සෑපේ ඉන්න වත්කම් තියේ.
    Angen nathuwa molen hithapan kawda fail kiyala therewi ethakota.Monawada ban me 2.50 gon part.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    real aragale tiyenne mun tika gedara gihilla samanya jiwithe patan ganna hadaddi job ekakwath nethi unama.api ethakota aai katha karamu mewa gena.
     
    • Like
    Reactions: EVC

    Sen-lu

    Well-known member
  • Yes.me aragala karayoda ban nadagamkarayone.mun ekka ratama fail thamai mehema munta natanna dunnoth.
    ඌ කියන්නෙ මිනිස්සුන්ට කෙලවෙනව දෙසපාලුවොන්ට අවුලක් වෙන්නෙ නෑ කියලනෙ. උඩම කමෙන්ට් එකෙන් උඹ කියල තියෙන්නෙත් ඒකමනෙ එතකොට ඌට ආයෙ හිතන්න කියන්නෙ මොකක්ද ¯\_(ツ)_/¯
    එක්කො උඹ උගේ කමෙන්ට් එක වැරදියට තේරුම් අරගෙන නැත්නම් රට මෙතෙන්ඩ ගෙනාපු පාදඩ බල්ලොන්ට බැනපු එකට රිදිල

    ෆෙල් උණේ කවුද කියලා පේන්නේ තව මාස දෙක තුනකින් 🤩🤩
    ලොල් පොන්නයා රට කනකොට ගේ මුල්ලෙ ලැගපු උං එනව පාස් ෆේල් මාක් කරන්න 😂😂
    ------ Post added on Jul 11, 2022 at 2:55 PM
     
    • Like
    Reactions: KalyanaMithra001

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තලෙබාන් ලුක් එකක් තියෙන්නෙ ,

    මොක උනත් කමක් නැ පචකොටා අගමැති කරමු ...
     
    • Like
    Reactions: EVC

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Mehema gamuko oya Maha Loku aragala karayo 100k Aran ahapanko aye aragala kale kiyala 99% kiyana uththara thamai Badu ganan,Kanna na,gas na,thel na,beheth na oya wage ewa.E kiyanne onama deyak Hari karala ratata hena gassawala Hari Ada e tika thibunanam oya aragala karayo 99% gedara.ekek dennek endewi mun me rata nayakarayo karala rate anagatheta karana haniya nisa Api eliyata bassa kiyala.But unuth kiyanne patta boru ehema kiyana ewun eliyata bahinna thibune godak kalin.Ekai mama kiyanne me aragalaya patta boruwak kiyala.aththatama rata gana hithala eliyata bahapu ewun 0.1% athi othana.godak in eliyata Basse individually unta mokak Hari danenna una nisa misak rata gana hithala nam nemei.ehema in mehema gon part danakota ewasanna harima amaruye.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,838
    113
    අරගලේ තවදුරටත් සාර්ථකයි කියල මොකද බන් වෙනම නිවුස් දාන්නේ දැන් ?:confused:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    මගීන් පිරිච්ච ගුවන් යානයක් පයිලට්ලාගෙ වරදින් වේගයෙන් කඩාගෙන වැටෙනවා. මගීන් එකතුවෙලා පයිලට්ලා දෙන්නටම පුපට පයින් ගහලා cockpit එකෙන් එලවල දානවා.
    දැන් යානය pilot ලා නැතුව වේගෙන් පහලට යනවා. ලොකු කාලෙකුත් නෑ. මගීන් දැන් හොයනවා එතන ඉන්න උන්ගෙන් කාටද ප්ලේන් එකක් පදින්න පුලුවන් කියල. කවුරුහරි කමක් නෑ පදින්න පුලුවන් නම් එච්චරයි. ඕන පරිස්සමට ලෑන්ඩ් කරන්න විතරයි..
    එතන ඉන්න යමක් කමක් තේරෙන උන් කියනවා ප්ලේන් පදින්න ටිකක් හරි දන්න උන් සේරම එකතුවෙලා ලෑන්ඩ් කරගන්නකල් මේක පාලනේ කරගනිල්ලා කියල
    👍
    ❤️

    ඔය අස්සෙ කට්ටියක් කියනව අපේ අයියට තමා හොඳටම ප්ලේන් එලවන්ඩ පුලුවන් හැබැයි එයාට ප්‍රධාන ගුවන් නියමුවා වෙන්න ඕනය ඒක ලැබෙන් නැත්තං අයියා cockpit එකට එන්නෙ නෑය, පිටිපස්සේ සීට් එහෙක ඉඳන් සහය දෙනවාය කියල. (උගෙ අම්මගෙ සහයක් ඒක) උන් කියනවා මගීන්ගෙන් ඡන්දයක් තියලා බලමු කියලත්
    ඒ අස්සෙ තව සෙට්ටෙකක් කියනවා අපේ පුතාටත් පුලුවන් මේක පදින්න, පුතාටත් ප්‍රධාන ගුවන් නියමු තනතුර ඕනය කියලා. උන් එහෙම කියන අස්සේ ඒ පුතා පපුව රිදෙනවා කියල බුදියගන්ඩ ගිහිං.
    ඔය අතරේ හන්දියේ වීල් පාක් එකේ වීල් එකක් දුවන රැවුල වවාගත් මල්ලි කෙනෙක් කියනවා උන් එක්ක ඒ බබාහුකුං බෑය, දැන් උන් කියන විදියට මේක එලවන්ඩෝනය නැත්තං එකෙකුට පයිලට් සීට් එකේ ඉඳගන්ඩ දෙන්නෑය කියලා.
    ඔය කතා අස්සෙ තව සෙට් එකක් වෙනම කුටු කුටු ගගා කලු මහත එහෙට්ටත් නැති මෙහෙට්ටත් නැති පතෝල වගේ කොටෙක්ව පයිලට් කරන්ඩ ලෑස්තිය. ඒකා පයිලට් කිටකුත් මහලා කියලා ආරංචිය.
    තව උන් ටිකක් පයිලට් සීට්වලට නැගල බම්ප් වෙනවා. කාඩ් ගහනවා. සෙල්ෆි ගන්නවා. උන්ගෙ හිතේ දැන් ප්ලේන් එක උඩට යනවා කියලා.
    Control tower එකෙන් කියනවා පුලුවන් කවුරුහරි ඉක්මන්ට යානය අතට ගන්නය, බිමට බාන හැටි උන් උපදෙස් දෙන්නම්ය කියල
    අන්දුන් කුන්දුන් වෙච්චි මගීන් දැන් දෙයියෝ බුදුන් සිහිකරන්
    🙏

    (ආහ් තව සෙට් එකක් ඉන්නවා. මිස් වුනා. "ප්ලේන් එක පහලට යන්නේ යකෝ" කියද්දි ඒ කියන උන්ට දාගෙන නෙලනවා)
    - Srinath Dissanayake
     
    Well said
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඌ කියන්නෙ මිනිස්සුන්ට කෙලවෙනව දෙසපාලුවොන්ට අවුලක් වෙන්නෙ නෑ කියලනෙ. උඩම කමෙන්ට් එකෙන් උඹ කියල තියෙන්නෙත් ඒකමනෙ එතකොට ඌට ආයෙ හිතන්න කියන්නෙ මොකක්ද ¯\_(ツ)_/¯
    එක්කො උඹ උගේ කමෙන්ට් එක වැරදියට තේරුම් අරගෙන නැත්නම් රට මෙතෙන්ඩ ගෙනාපු පාදඩ බල්ලොන්ට බැනපු එකට රිදිල

    ලොල් පොන්නයා රට කනකොට ගේ මුල්ලෙ ලැගපු උං එනව පාස් ෆේල් මාක් කරන්න 😂😂
    ------ Post added on Jul 11, 2022 at 2:55 PM
    රට හදලා පෙන්නපංකෝ දැන් 🤩🤩