රජවරු නැති කරදියරේ වැඩකුත් නෑ නටලා

Treveen

Member
Aug 4, 2009
225
21
0
රජවරු නැති කරදියරේ වැඩකුත් නෑ නටලා

රජවරු නැති කරදියරේ වැඩකුත් නෑ නටලා
http://kantharaya.wordpress.com/

සත්‍යයේ කාන්තාරය




වලල් වෙස්‌ බැඳන් නටලා මාලක්කම් අල්ලා


දුම් නගිනා කර වැල්ලේ උඩප්පරම් අල්ලා

පන්තිස්‌ කෝල් මුර තිස්‌ දෙකක් කරලා........


නටන පාද සටහන් නෑ හේදීලා මැකිලා

රජවරු නැති කරදියරේ වැඩකුත් නෑ නටලා
කවුරුත් නෑ පාක්කුඩම් පඬරු දෙන්න බලලා
රාජ භෝජ ලැබෙන්නෙ නෑ දෙදාස් දහය ලබලා




ලංකා පති නරේන්ද්‍ර සිහ මැතිවරණෙට බැඳිලා


මාළු ඇවිත් පන පුදනා

වැල්ලේ උන් දැකලා
ජෙහෙකඩ තහකඩතහකඩතාලෙට පද අල්ලා
උඩයන කරදිය රැළි පරදින්නට
පත්තිනි සිහිකර සිලම්බු නැටුවා
උඩ මාලක්කම් ගහලා
තම්ද නා ම් දන තන තා නා ම් දන තා නේ නා ම් දන .

තා නේ නා ආ . . ආ . . . ආ . . .