රජිව් ගාන්ධිට ගැහුවාට පස්සේ...

Elvis68

Active member
  • Jun 1, 2021
    47
    210
    33
    files-sri-lanka-india_b40634b2-c6b4-11e6-ad67-c7f41c1c9a76.jpg

    මේ සිදුවීමෙන් පසු මොනාද උනේ රටට සහ මේ පුද්ගලයට iinternet එකෙන් නෙමෙ ඒ කාලේ ජීවත් උන කෙනෙක් අද්දැකිමෙන් කියන්න
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ආයෙත් එහෙම වීරයෝ බිහි උනේ නෑ දාන්න තරමින්.
     
    • Sad
    Reactions: Elvis68

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    ලංකාවට කිසිම දෙයක් උනේ නෑ
    ටික කාලෙකින් IPKF එක අකුලන් ගියා
    මම හිතන්නේ ඒ කලේ ගොඩක් ශක්තිමත් විදේශ සේවයක් තිබුනා
    එක නිසා මුකුත් බලපෑමක් උනේ නෑ

    ගහපු කෙනා අවුරුද 15 කට හිරේ ගියා
    මිනිහ තමයි ජෝතිය්ෂ්‍ය කාරයෙක් වෙලා කෙබර කෙල කෙල ඉන්නවා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මිට කලින් ඔය පොර රාජපක්ෂලා ට කඩේ ගිය.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,803
    15,139
    113
    Seaech youtube for vijitha rohana wijemuni.
    He's an astrologer now.
    Dinesh Gunawardana muta nomination denawa kiya kiya indala deela naha. Eke malen inne.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,467
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අත්දැකීමෙන් කියන්න නම් ඔතන හිටපු එකෙක්ගෙන් අහන්න වෙනව. ඕක කරපු කෙනාගෙ කටින්ම අහන්න පුලුවන් youtube interview තියේ.
     
    • Wow
    • Like
    Reactions: Elvis68 and kinkon

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගහපු එකා අත්තඩන්ගුවෙ ඉදලා නිදහස් වෙලා සාස්තර කියනවා
    රජිව් ගන්දි ඊලග චන්දේ පරාද වුනා
    ඉන්දියන් හමුදාව ඇවිත් පච වෙලා යන්න ගියා