රජීව් විජේසිංහ විපක්ෂයට යයි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    රජීව් විජේසිංහ විපක්ෂයට යයි

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම ඉවත් කළ ආකාරය ඇතුළු තවත් කාරණා කිහිපයක් මුල් කරගෙන උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති රජිව් විජේසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයට එකතු විය.

    http://www.lankadeepa.lk/index.php/articles/303279.

    yahapanaya.........
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි බන් එහෙම වෙන්නෙ. එයාට යහපාලනේ දිරවගන්න බැරි වෙලාද? එපා වෙලාද
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ඕක නං ගියපු එකම හොදයි. යහපාලනය කියල හැමෝම සතුටු කරන්න බෑනේ