Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජෙක් වූ එස්කොබා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජෙක් වූ එස්කොබා

පාබ්ලෝ එස්කොබාර් තම බිරිය වන මරියා වික්ටෝරියා, පුතා හුවාන් පාබ්ලෝ සහ දුව මනුවෙලා එස්කොබාර් සමග (Business Insider)

එස්කොබාව සලකනු ලබන්නේ ඉතිහාසයේ සාහසික, බලවත්ම හා ධනවත්ම කොකේන් ජාවාරම්කරුවා ලෙසයි. ‘Medellin Cartel’ නම් ජාලය නිර්මාණය තුළින් ඔහු තම සගයන් හා එක්ව ඇමරිකාවට කොකේන් නැව්ගත කිරීමේ ජාවාරමක නිරත වී තිබෙනවා.1970 හා 1980 කාලය වන විට එරට සියලුම මත්ද්රව්ය නැව්ගත කිරීම් වලින් 80% මොවුන් සතුව පැවති බවයි වාර්තා වන්නේ. 90 දශකයේ මුල වන විට මොහු සතුව පැවති බවට සැලකෙන මුළු වත්කම් ප්රමාණයේ අගය ඩොලර් බිලියන 30ක් පමණ වන බව පැවසෙනවා.

1989 වන විට මොහුව ලොව ධනවතුන් අතර 7 වන තැනට ෆොර්බ්ස් සඟරාව නම් කරනවා.

තමන් උපයා ගත් ධනයෙන් මොහු ඉතාමත් සැපවත් ජිවිතයක් ගත කර තිබෙනවා.ඔහුට ලොව පුරා මන්දිර 400 පමණ තිබූ බව පැවසෙනවා. ඔහු සතුවූ පෞද්ගලික සත්ත්ව උද්යානයන් වල විදේශයන්ගෙන් පවා ආනයනය කළ සතුන් සිට තිබෙනවා. එමෙන්ම තමන් යටතේ හමුදාවක් ද මොහු විසින්ම පවත්වා ගෙන ගොස් ඇති අතර පාපන්දු ක්රීඩාවට හා පුණ්ය කටයුතු වෙනුවෙන් ද විශාල මුදලක් මොහු විසින් ලබා දී තිබෙනවා.

කුඩා කාලය

1949 දෙසැම්බර් පළමුවැනිදා පැබ්ලෝ එස්කොබා උපත ලබන්නේ අබෙල් ගොවි මහතාට හා හර්මිල්ඩා නම් පාසල් ගුරුවරියට දාව කොලොම්බියාවෙදී යි. ඒ හත් දෙනෙකුගෙන් යුක්ත වූ පවුලක 3 වෙනියා ලෙසයි. මෙඩ්ලින් නම් වූ විදියක සොහොන් ගල් සොරා ගෙන ඒවා වැලි බවට පත් කරන ජාවාරමක් අරඹන මොහුට එය එතරම් සාර්ථක කර ගන්නට ලැබෙන්නේ නම් නෑ. පසුව මොහු සුළු කාලයක් එරට විශ්ව විද්යාලයක ද ඉගෙනුම ලබා තිබෙනවා. වයස අවුරුදු 22 වන විට මිලියනපතියෙකු වීමේ විශාල හීනයක් ඔහුට තිබී තිබෙනවා. ඔහු තම අපරාධ සහකරු ලෙස ඔස්කාර් බර්නල් නම් අයෙකු සමඟ සම්බන්ධතා පවත්වා තිබෙනවා. ව්යාජ ලොරි ටිකට්පත් නිකුත් කිරීම, වාහන සොරකම් කිරීම, නීති විරෝධී දුම්වැටි අලෙවි කිරීම හා වීදීවල යම් යම් සුළු සුළු අපරාධ සිදු කිරීම මොවුන් සිදු කර තිබෙනවා. මෙඩ්ලින් නුවර විසු විධායක නිලධාරියෙක් ව මොහු විසින් පැහැර ගන්නේ ඇමරිකානු ඩොලර් ලක්ෂයක කප්පමක් වෙනුවෙනුයි.

1982 මොහු කොලොම්බියාවේ කොංග්රසයට තේරීපත් වෙනවා. ඒ ඔහුගේ ආර්ථික, දේශපාලන හා අපරාධ වල බලය මගිනුයි. තවද මෙය ඔහුගේ නැගී සිටීමේ ප්රබල ස්ථානයක් ලෙස සටහන් වෙනවා.

පැබ්ලෝ එස්කොබා ඔහුගේ පුතු සෙබස්තියන් සමඟ – .reutersmedia.net

“PLATA O PLOMO” හෙවත් “රිදී හෝ ඊයම්”

මේ නමින් හඳුන්වනු ලැබුවේ එස්කොබා තම සතුරන් සමඟ ගනුදෙනු කළ ක්රමවේදයයි. එනම් මේ ක්රමය හරහා ඔහු විසින් සිදු කරනු ලැබුවේ යම් කිසි දේශපාන නායකයෙක්, විනිසුරුවරක්, පොලිස් නිලධාරියෙක් තමන්ගේ දෙයක් අත්අඩංගුවට ගත් විට ඔහුට මුලින්ම අල්ලසක් (“රිදී”) ලබා දීම වන අතර අල්ලස් නොගන්නා අය සහ ඔහුගේ පවුලේ අයට ඉන්පසුව මරණයට පත් කිරීමයි (“ඊයම්”, මන්දයත් උණ්ඩ තනන්නේ ඊයම් වලිනි). තවද මෙම ක්රමය හරහා කෙතරම් සාධාරණ පුද්ගලයින් ප්රමාණයක් ඔහු විසින් මරණයට පත් කළා දැයි නොදන්නා අතර එය සමහර විට සිය ගණනක් හෝ දහස් ගණනක් විය හැකි බවට අනුමාන කෙරෙනවා. මෙහි තේරුම වන්නේ ඔබ මුදල් පිළිගන්න නොඑසේනම් උණ්ඩය පිළිගන්න යනුවෙනුයි.

පැබ්ලෝ එස්කොබා තම පෞද්ගලික සත්ත්ව උද්යානය තුලදී – www.microkhan.com

සැමට ඉහළින් සිටි එස්කොබා

1980 මැද බාගය වන විට එස්කොබා හැඳින්වුනේ ලොව ප්රබලතම පුද්ගලයෙකු ලෙසයි. තමාගේ ගමනට බාධාවක් වන කිසිදු පුද්ගලයෙකුට එස්කොබා සමඟ ජිවත් වීමට නම් වාසනාව ලැබී තිබුණේ නෑ. ඔහු විසින් ජනාධිපතිධූර අපේක්ෂකයන් පවා මරණයට පත් කිරීමට අණදී තිබෙනවා පමණක් නොව 1985 දී මහාධිකරණ ඉලක්ක කර ගනිමින් එල්ලවූ හා විනිසුරුවන් විශාල ප්රමාණයක් මිය ගිය ප්රහාරයද මොහු සැලසුම් කළ එකක් බව සඳහන් වෙනවා. 1989 නොවැම්බර් 27 වනදා මොහු විසින් ගුවන් යානයක් පුපුරුවා හරින්නේ එහි සිටි ජනාධිපති අපේක්ෂකයෙක් ඉලක්ක කරගෙන වුවත් ඔහු එහි නොසිටි අතර එම ප්රහාරය මගින් මගීන් 110 ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙවැනි ඉහළ පෙලේ පුද්ගලයන්ට අමතරව එස්කොබා හා ඔහුගේ කල්ලිය ගණනය කළ නොහැකි තරම් වූ මහේස්ත්රාත්වරුන්, මාධ්යවේදීන්, පොලිස් නිලධාරින් හා ඔවුන්ගේ කල්ලියේම සාමාජිකයන්ගේ මරණ වෙනුවෙන්ද වගකිව යුතු බවයි වාර්තා වල සටහන් වන්නේ.

පැබ්ලෝ එස්කොබා තම පුත්රයා සමඟ ඇමරිකාවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට – minutouno.com

තමන්ගේ මත්ද්රව්ය රැගෙන යන ගුවන් නියමුවෙක්ට එක් පියාසැරියක් වෙනුවෙන් ඔහු අතිරේකව ඩොලර් ලක්ෂ පහක් ගෙවා තිබෙනවා.බොහෝ විට එසේ මත්ද්රව්ය ගෙන යාමට ඔහු භාවිතා කර තිබෙන්නේ ගුවන් යානා රෝද වන අතර තමාගේ සැපයුම වැඩිවන විට ඔහු ඒවා වෙනුවෙන් විකල්ප මාර්ග භාවිතා කර තිබෙනවා. ඒ අතර දුරස්ථ පාලක මගින් ක්රියාකරන සබ්මැරින් පවා තිබූ බව සැලකෙනවා. තවද එම මාර්ග බොහෝමයක් කැලිෆෝනියාව හා දකුණු ෆ්ලෝරීඩාව ආශ්රිතව පැතිර පැවත තිබුණා.

එස්කොබා රොබින්හුඩ් කෙනෙක් ද ?

ශර්වුඩයේ රොබින්ගේ කතාව නම් නොදන්නා අයෙක් ඉන්න විදියක් නෑ. ඇත්තටම මේ එස්කොබාවත් එරට සමහරක් ජනතාවට නම් රොබින් හුඩ් කෙනෙක් වෙනවා. කොලොම්බියාවේ දිළිඳු ජනතාව පැබ්ලෝ භයානක දාමරිකයකු ලෙස දුටුවේ නැත. ඊට හේතුව මුඩුක්කුවල විසූ ජනතාවට ඉතා අනර්ඝ තත්ත්වයේ තට්ටු නිවාස සංකීර්ණද, රෝහල්, පාසල්, පල්ලි, ප්රජාශාලා මෙන්ම සුපිරි ක්රීඩාංගණද ඩොලර් ගණනින් වැයකොට තනාදීමට පැබ්ලෝ පුද්ගලිකවම මැදිහත් වීමයි. මෙඩලින් නගරයේ දුප්පතුන්ට නිවාස පවා ඔහු තනා දී තිබෙනවා. ලොව හොඳම නිර්මාණ ශිල්පීන්ගේ සහාය ලබාගෙන පොකුණු, උයන්, සුපිරි ගොඩනැගිලි සංකීර්ණ හා මංමාවත් ගොඩනගමින් ඔහු කොලොම්බියාවේ ප්රධාන නගර සිය පෞද්ගලික ධනය යොදවා විශිෂ්ට ලෙස සංවර්ධනය කළේය.

පැබ්ලෝ එස්කොබා ගේ නිවස අද – bbci.co.uk

තමන්ගේ සිරගේ තමන්ම තනා ගැනීම – LA CATEDRAL සිර නිවාසය

මේක තරමක් වෙනස් කතාවක්. මෙතරම් මොහු වෙනුවෙන් ක්රියා නොකිරීම ගෙන කොලොම්බියානු රජයට ජාත්යන්තරයෙන් දෝෂාරෝපණයන් එල්ල වෙන්න පටන් ගත්තා.එම නිසා එස්කොබා වෙනුවෙන් බරපතල තීරණයක් ගැනීමට එරට රජයට සිදු වුණා. බොහෝ දෙනෙකු පැවසුවේ ඔහුව පිටුවහල් කළ යුතු බවයි. නමුත් එස්කොබාගේ නීතිඥයන් හා එරට රජය හරි අපුරු එකඟතාවයකට පැමිණුනා. ඒ එස්කොබා ව වසර පහකට සිරගත කිරිමටයි.මෙහි ඇති අපූර්වත්වය වන්නේ එම සිර මැදිරිය ඔහු විසින්ම තනා ගත් එකක් වීම හා එය මනරම් පරිසරයක ඉතාමත් සුවපහසු එකක් ලෙස නිමවා තිබීම යන කරුණු නිසාය.

පිහිනුම් තටාකයක්, දිය ඇල්ලක්, සම්පුර්ණ බාර් එකකින් මෙය යුක්ත වුණා පමණක් නොව තමන්ට කැමති ආරක්ෂකයන් තෝරා ගැනිමට ද ඔහුට ආවකාශ ලැබී තිබුණා.

එස්කොබා මෙම මැදුරේ සිට තමන්ගේ සියළු කටයුතු දුරකථනය මගින් හසුරුවා ඇති බවට පැවසෙනවා. තවද මෙම සිර මැදිරියේ එකම සිරකරුවා ද මොහුම වූ අතර මෙයට අමතරව අද වන විට එස්කොබා ගේ ධනය සොයා එහි කළ සොරකම් නිසා එය විනාශ වී තිබෙනවා.

LA CATEDRAL සිර නිවාසය – www.awesomestories.com

අවසානය නම් කාටත් පොදුය

සියලු දෙනාම එස්කොබා විසින් සිය මෙහෙයුම මෙම සිර මැදුරේ සිට කරගෙන යන බව දැනගෙන සිට තිබෙනවා. නමුත් 1992 වසරේ ජුනි මාසයේ ඔහු විසින් තමාට ද්රෝහී වූ අයෙක් නැවත වරක් තම සිර මැදිරිය තුලට රැගෙන විත් මරා දැමීමත් සමඟ මොහු විසින් පුනුරුත්තාපනය වනවා ද යන ගැටළුව නැවත වරක් කොලොම්බියානු රජයට පැමිණ තිබෙනවා. ඉන්පසු මොහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුව පිටුවහල් කරනු ඇතැයි බියෙන් එස්කොබා සැගව තිබෙනවා.

මේ නිසා මොහුව අත්අඩංගුවට ගැනීමට එක්සත් රාජධානිය හා සමඟ එක්ව විශාල මෙහෙයුමක් කොලොම්බියා රජය විසින් ආරම්භ කළා.

එස්කොබා සෙවීම වෙනුවෙන් කණ්ඩායම් දෙකක් ක්රියාත්මක වුනා.එයින් එකක් වුණේ ඇමරිකාවේ පුහුණුව ලැබූ කොලොම්බියානු භට කණ්ඩායමක් වූ Bloc කණ්ඩායම වන අතර අනෙක් කණ්ඩායම වුණේ එස්කොබා ගෙන් පීඩාවට පත් අයගේ පවුලේ අයගෙන් හා ඔහුගේ ව්යාපාරයට එරෙහි වූවන්ගෙන් නිර්මාණය වුනු භට කාණ්ඩයකි.

1993 දෙසැම්බර් 2දා ඇමරිකාවේ භාවිතා වන විශේෂ තාක්ෂණික ක්රමයක් මගින් ඔහු සිටින නිසා සොයා ගනු ලබන කොලොම්බියානු භට කණ්ඩායම හා පැබ්ලෝ එස්කොබා අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් ඔහු ජීවිතක්ෂයට පත්විය.

පැබ්ලෝ එස්කොබාගේ සොහොන – joelinsouthamerica.files.wordpress.com

නමුත් බොහෝ දෙනෙකුට මොහුව එසේ ද්රෝහියෙකු වූවත් තවමත් සමහරක් කොම්බියානු දුගී ජනතාව මොහුව ගෞවරයෙන් සිහිපත් කරනවා. ලෝකය පුරා නිර්මාණය වුනු බොහොමයක් පොත් , නාට්ය හා චිත්රපට වෙනුවෙන් මොහුගේ කතාව යොදා ගෙන තිබෙනවා. කෙසේ නමුත් මොහුගේ මියයාම සමඟ කොලොම්බියානු මත්ද්රව්ය ව්යාපාරය දැඩි ලෙස පහත වැටී තිබෙනවා.

[QUOTE="Idias, post: 23494615, member: 556682"] [b]රජෙක් වූ එස්කොබා[/b] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/pablo-family-701x562.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පාබ්ලෝ එස්කොබාර් තම බිරිය වන මරියා වික්ටෝරියා, පුතා හුවාන් පාබ්ලෝ සහ දුව මනුවෙලා එස්කොබාර් සමග (Business Insider)[/SIZE] [SIZE=4]එස්කොබාව සලකනු ලබන්නේ ඉතිහාසයේ සාහසික, බලවත්ම හා ධනවත්ම කොකේන් ජාවාරම්කරුවා ලෙසයි. ‘Medellin Cartel’ නම් ජාලය නිර්මාණය තුළින් ඔහු තම සගයන් හා එක්ව ඇමරිකාවට කොකේන් නැව්ගත කිරීමේ ජාවාරමක නිරත වී තිබෙනවා.1970 හා 1980 කාලය වන විට එරට සියලුම මත්ද්රව්ය නැව්ගත කිරීම් වලින් 80% මොවුන් සතුව පැවති බවයි වාර්තා වන්නේ. 90 දශකයේ මුල වන විට මොහු සතුව පැවති බවට සැලකෙන මුළු වත්කම් ප්රමාණයේ අගය ඩොලර් බිලියන 30ක් පමණ වන බව [URL="http://www.thefamouspeople.com/profiles/pablo-escobar-6711.php"]පැවසෙනවා. [/URL][/SIZE] [SIZE=4]1989 වන විට මොහුව ලොව ධනවතුන් අතර 7 වන තැනට ෆොර්බ්ස් සඟරාව නම් [URL="https://www.forbes.com/pictures/eehd45ekgjj/1987-2/#433a02416842"]කරනවා[/URL].[/SIZE] [SIZE=4]තමන් උපයා ගත් ධනයෙන් මොහු ඉතාමත් සැපවත් ජිවිතයක් ගත කර තිබෙනවා.ඔහුට ලොව පුරා මන්දිර 400 පමණ තිබූ බව පැවසෙනවා. ඔහු සතුවූ පෞද්ගලික සත්ත්ව උද්යානයන් වල විදේශයන්ගෙන් පවා ආනයනය කළ සතුන් සිට තිබෙනවා. එමෙන්ම තමන් යටතේ හමුදාවක් ද මොහු විසින්ම පවත්වා ගෙන ගොස් ඇති අතර පාපන්දු ක්රීඩාවට හා පුණ්ය කටයුතු වෙනුවෙන් ද විශාල මුදලක් මොහු විසින් ලබා දී[URL="http://www.thefamouspeople.com/profiles/pablo-escobar-6711.php"] තිබෙනවා.[/URL][/SIZE] [I] [/I] [B][SIZE=4]කුඩා කාලය[/SIZE][/B] [SIZE=4]1949 දෙසැම්බර් පළමුවැනිදා පැබ්ලෝ එස්කොබා උපත ලබන්නේ අබෙල් ගොවි මහතාට හා හර්මිල්ඩා නම් පාසල් ගුරුවරියට දාව කොලොම්බියාවෙදී යි. ඒ හත් දෙනෙකුගෙන් යුක්ත වූ පවුලක 3 වෙනියා ලෙසයි. මෙඩ්ලින් නම් වූ විදියක සොහොන් ගල් සොරා ගෙන ඒවා වැලි බවට පත් කරන ජාවාරමක් අරඹන මොහුට එය එතරම් සාර්ථක කර ගන්නට ලැබෙන්නේ නම් නෑ. පසුව මොහු සුළු කාලයක් එරට විශ්ව විද්යාලයක ද ඉගෙනුම ලබා තිබෙනවා. වයස අවුරුදු 22 වන විට මිලියනපතියෙකු වීමේ විශාල හීනයක් ඔහුට තිබී තිබෙනවා. ඔහු තම අපරාධ සහකරු ලෙස ඔස්කාර් බර්නල් නම් අයෙකු සමඟ සම්බන්ධතා පවත්වා තිබෙනවා. ව්යාජ ලොරි ටිකට්පත් නිකුත් කිරීම, වාහන සොරකම් කිරීම, නීති විරෝධී දුම්වැටි අලෙවි කිරීම හා වීදීවල යම් යම් සුළු සුළු අපරාධ සිදු කිරීම මොවුන් සිදු කර තිබෙනවා. මෙඩ්ලින් නුවර විසු විධායක නිලධාරියෙක් ව මොහු විසින් පැහැර ගන්නේ ඇමරිකානු ඩොලර් ලක්ෂයක කප්පමක් [URL="http://www.thefamouspeople.com/profiles/pablo-escobar-6711.php"]වෙනුවෙනුයි.[/URL][/SIZE] [SIZE=4]1982 මොහු කොලොම්බියාවේ කොංග්රසයට තේරීපත් වෙනවා. ඒ ඔහුගේ ආර්ථික, දේශපාලන හා අපරාධ වල බලය මගිනුයි. තවද මෙය ඔහුගේ නැගී සිටීමේ ප්රබල ස්ථානයක් ලෙස සටහන් වෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/image-022.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පැබ්ලෝ එස්කොබා ඔහුගේ පුතු සෙබස්තියන් සමඟ – .reutersmedia.net[/SIZE] [B][SIZE=4]“PLATA O PLOMO” හෙවත් “රිදී හෝ ඊයම්”[/SIZE][/B] [SIZE=4]මේ නමින් හඳුන්වනු ලැබුවේ එස්කොබා තම සතුරන් සමඟ ගනුදෙනු කළ ක්රමවේදයයි. එනම් මේ ක්රමය හරහා ඔහු විසින් සිදු කරනු ලැබුවේ යම් කිසි දේශපාන නායකයෙක්, විනිසුරුවරක්, පොලිස් නිලධාරියෙක් තමන්ගේ දෙයක් අත්අඩංගුවට ගත් විට ඔහුට මුලින්ම අල්ලසක් (“රිදී”) ලබා දීම වන අතර අල්ලස් නොගන්නා අය සහ ඔහුගේ පවුලේ අයට ඉන්පසුව මරණයට පත් කිරීමයි (“ඊයම්”, මන්දයත් උණ්ඩ තනන්නේ ඊයම් වලිනි). තවද මෙම ක්රමය හරහා කෙතරම් සාධාරණ පුද්ගලයින් ප්රමාණයක් ඔහු විසින් මරණයට පත් කළා දැයි නොදන්නා අතර එය සමහර විට සිය ගණනක් හෝ දහස් ගණනක් විය හැකි බවට අනුමාන [URL="https://www.thoughtco.com/biography-of-pablo-escobar-2136126"]කෙරෙනවා. [/URL]මෙහි තේරුම වන්නේ ඔබ මුදල් පිළිගන්න නොඑසේනම් උණ්ඩය පිළිගන්න යනුවෙනුයි.[/SIZE] [I] [/I] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/image-03.jpeg?w=750[/IMG][/SIZE] [SIZE=4]පැබ්ලෝ එස්කොබා තම පෞද්ගලික සත්ත්ව උද්යානය තුලදී – [url]www.microkhan.com[/url][/SIZE] [B][SIZE=4]සැමට ඉහළින් සිටි එස්කොබා[/SIZE][/B] [SIZE=4]1980 මැද බාගය වන විට එස්කොබා හැඳින්වුනේ ලොව ප්රබලතම පුද්ගලයෙකු ලෙසයි. තමාගේ ගමනට බාධාවක් වන කිසිදු පුද්ගලයෙකුට එස්කොබා සමඟ ජිවත් වීමට නම් වාසනාව ලැබී තිබුණේ නෑ. ඔහු විසින් ජනාධිපතිධූර අපේක්ෂකයන් පවා මරණයට පත් කිරීමට අණදී තිබෙනවා පමණක් නොව 1985 දී මහාධිකරණ ඉලක්ක කර ගනිමින් එල්ලවූ හා විනිසුරුවන් විශාල ප්රමාණයක් මිය ගිය ප්රහාරයද මොහු සැලසුම් කළ එකක් බව සඳහන් වෙනවා. 1989 නොවැම්බර් 27 වනදා මොහු විසින් ගුවන් යානයක් පුපුරුවා හරින්නේ එහි සිටි ජනාධිපති අපේක්ෂකයෙක් ඉලක්ක කරගෙන වුවත් ඔහු එහි නොසිටි අතර එම ප්රහාරය මගින් මගීන් 110 ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙවැනි ඉහළ පෙලේ පුද්ගලයන්ට අමතරව එස්කොබා හා ඔහුගේ කල්ලිය ගණනය කළ නොහැකි තරම් වූ මහේස්ත්රාත්වරුන්, මාධ්යවේදීන්, පොලිස් නිලධාරින් හා ඔවුන්ගේ කල්ලියේම සාමාජිකයන්ගේ මරණ වෙනුවෙන්ද වගකිව යුතු බවයි වාර්තා වල සටහන් [URL="https://www.thoughtco.com/biography-of-pablo-escobar-2136126"]වන්නේ. [/URL][/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/image-042.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පැබ්ලෝ එස්කොබා තම පුත්රයා සමඟ ඇමරිකාවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට – minutouno.com[/SIZE] [SIZE=4]තමන්ගේ මත්ද්රව්ය රැගෙන යන ගුවන් නියමුවෙක්ට එක් පියාසැරියක් වෙනුවෙන් ඔහු අතිරේකව ඩොලර් ලක්ෂ පහක් ගෙවා තිබෙනවා.බොහෝ විට එසේ මත්ද්රව්ය ගෙන යාමට ඔහු භාවිතා කර තිබෙන්නේ ගුවන් යානා රෝද වන අතර තමාගේ සැපයුම වැඩිවන විට ඔහු ඒවා වෙනුවෙන් විකල්ප මාර්ග භාවිතා කර තිබෙනවා. ඒ අතර දුරස්ථ පාලක මගින් ක්රියාකරන සබ්මැරින් පවා තිබූ බව සැලකෙනවා. තවද එම මාර්ග බොහෝමයක් කැලිෆෝනියාව හා දකුණු ෆ්ලෝරීඩාව ආශ්රිතව පැතිර [URL="http://www.thefamouspeople.com/profiles/pablo-escobar-6711.php"]පැවත තිබුණා.[/URL][/SIZE] [I] [/I] [B][SIZE=4]එස්කොබා රොබින්හුඩ් කෙනෙක් ද ?[/SIZE][/B] [SIZE=4]ශර්වුඩයේ රොබින්ගේ කතාව නම් නොදන්නා අයෙක් ඉන්න විදියක් නෑ. ඇත්තටම මේ එස්කොබාවත් එරට සමහරක් ජනතාවට නම් රොබින් හුඩ් කෙනෙක් වෙනවා. කොලොම්බියාවේ දිළිඳු ජනතාව පැබ්ලෝ භයානක දාමරිකයකු ලෙස දුටුවේ නැත. ඊට හේතුව මුඩුක්කුවල විසූ ජනතාවට ඉතා අනර්ඝ තත්ත්වයේ තට්ටු නිවාස සංකීර්ණද, රෝහල්, පාසල්, පල්ලි, ප්රජාශාලා මෙන්ම සුපිරි ක්රීඩාංගණද ඩොලර් ගණනින් වැයකොට තනාදීමට පැබ්ලෝ පුද්ගලිකවම මැදිහත් වීමයි. මෙඩලින් නගරයේ දුප්පතුන්ට නිවාස පවා ඔහු තනා දී තිබෙනවා. ලොව හොඳම නිර්මාණ ශිල්පීන්ගේ සහාය ලබාගෙන පොකුණු, උයන්, සුපිරි ගොඩනැගිලි සංකීර්ණ හා මංමාවත් ගොඩනගමින් ඔහු කොලොම්බියාවේ ප්රධාන නගර සිය පෞද්ගලික ධනය යොදවා විශිෂ්ට ලෙස සංවර්ධනය[URL="https://www.thoughtco.com/biography-of-pablo-escobar-2136126"] කළේය. [/URL][/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/image-051.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පැබ්ලෝ එස්කොබා ගේ නිවස අද – bbci.co.uk[/SIZE] [B][SIZE=4]තමන්ගේ සිරගේ තමන්ම තනා ගැනීම – LA CATEDRAL සිර නිවාසය[/SIZE][/B] [SIZE=4]මේක තරමක් වෙනස් කතාවක්. මෙතරම් මොහු වෙනුවෙන් ක්රියා නොකිරීම ගෙන කොලොම්බියානු රජයට ජාත්යන්තරයෙන් දෝෂාරෝපණයන් එල්ල වෙන්න පටන් ගත්තා.එම නිසා එස්කොබා වෙනුවෙන් බරපතල තීරණයක් ගැනීමට එරට රජයට සිදු වුණා. බොහෝ දෙනෙකු පැවසුවේ ඔහුව පිටුවහල් කළ යුතු බවයි. නමුත් එස්කොබාගේ නීතිඥයන් හා එරට රජය හරි අපුරු එකඟතාවයකට පැමිණුනා. ඒ එස්කොබා ව වසර පහකට සිරගත කිරිමටයි.මෙහි ඇති අපූර්වත්වය වන්නේ එම සිර මැදිරිය ඔහු විසින්ම තනා ගත් එකක් වීම හා එය මනරම් පරිසරයක ඉතාමත් සුවපහසු එකක් ලෙස නිමවා තිබීම යන කරුණු නිසාය.[/SIZE] [SIZE=4]පිහිනුම් තටාකයක්, දිය ඇල්ලක්, සම්පුර්ණ බාර් එකකින් මෙය යුක්ත වුණා පමණක් නොව තමන්ට කැමති ආරක්ෂකයන් තෝරා ගැනිමට ද ඔහුට ආවකාශ ලැබී තිබුණා.[/SIZE] [I] [/I] [SIZE=4]එස්කොබා මෙම මැදුරේ සිට තමන්ගේ සියළු කටයුතු දුරකථනය මගින් හසුරුවා ඇති බවට පැවසෙනවා. තවද මෙම සිර මැදිරියේ එකම සිරකරුවා ද මොහුම වූ අතර මෙයට අමතරව අද වන විට එස්කොබා ගේ ධනය සොයා එහි කළ සොරකම් නිසා එය විනාශ වී [URL="http://airshipdaily.com/catedral/"]තිබෙනවා.[/URL][/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/image-062.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]LA CATEDRAL සිර නිවාසය – [url]www.awesomestories.com[/url][/SIZE] [B][SIZE=4]අවසානය නම් කාටත් පොදුය[/SIZE][/B] [SIZE=4]සියලු දෙනාම එස්කොබා විසින් සිය මෙහෙයුම මෙම සිර මැදුරේ සිට කරගෙන යන බව දැනගෙන සිට තිබෙනවා. නමුත් 1992 වසරේ ජුනි මාසයේ ඔහු විසින් තමාට ද්රෝහී වූ අයෙක් නැවත වරක් තම සිර මැදිරිය තුලට රැගෙන විත් මරා දැමීමත් සමඟ මොහු විසින් පුනුරුත්තාපනය වනවා ද යන ගැටළුව නැවත වරක් කොලොම්බියානු රජයට පැමිණ තිබෙනවා. ඉන්පසු මොහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුව පිටුවහල් කරනු ඇතැයි බියෙන් එස්කොබා සැගව තිබෙනවා.[/SIZE] [SIZE=4]මේ නිසා මොහුව අත්අඩංගුවට ගැනීමට එක්සත් රාජධානිය හා සමඟ එක්ව විශාල මෙහෙයුමක් කොලොම්බියා රජය විසින් ආරම්භ කළා.[/SIZE] [I] [/I] [SIZE=4]එස්කොබා සෙවීම වෙනුවෙන් කණ්ඩායම් දෙකක් ක්රියාත්මක වුනා.එයින් එකක් වුණේ ඇමරිකාවේ පුහුණුව ලැබූ කොලොම්බියානු භට කණ්ඩායමක් වූ Bloc කණ්ඩායම වන අතර අනෙක් කණ්ඩායම වුණේ එස්කොබා ගෙන් පීඩාවට පත් අයගේ පවුලේ අයගෙන් හා ඔහුගේ ව්යාපාරයට එරෙහි වූවන්ගෙන් නිර්මාණය වුනු භට කාණ්ඩයකි.[/SIZE] [SIZE=4]1993 දෙසැම්බර් 2දා ඇමරිකාවේ භාවිතා වන විශේෂ තාක්ෂණික ක්රමයක් මගින් ඔහු සිටින නිසා සොයා ගනු ලබන කොලොම්බියානු භට කණ්ඩායම හා පැබ්ලෝ එස්කොබා අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් ඔහු ජීවිතක්ෂයට [URL="https://www.thoughtco.com/biography-of-pablo-escobar-2136126"]පත්විය.[/URL][/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/image-072-701x524.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පැබ්ලෝ එස්කොබාගේ සොහොන – joelinsouthamerica.files.wordpress.com[/SIZE] [SIZE=4]නමුත් බොහෝ දෙනෙකුට මොහුව එසේ ද්රෝහියෙකු වූවත් තවමත් සමහරක් කොම්බියානු දුගී ජනතාව මොහුව ගෞවරයෙන් සිහිපත් කරනවා. ලෝකය පුරා නිර්මාණය වුනු බොහොමයක් පොත් , නාට්ය හා චිත්රපට වෙනුවෙන් මොහුගේ කතාව යොදා ගෙන තිබෙනවා. කෙසේ නමුත් මොහුගේ මියයාම සමඟ කොලොම්බියානු මත්ද්රව්ය ව්යාපාරය දැඩි ලෙස පහත වැටී තිබෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom