මටත් ඉන්ටනෙට් එකෙන් සෙට් උනේ. ආතල් නිසා මේකෙත් දැම්මා.
- AKD රජතුමා:දුටුගැමුණු හොරා..
- සාලිය කුමාරයා,ශ්‍රී මහා බෝධිය වටේ අශ්ව රේස් පැදපු වාර්තා මම ළඟ තිබෙනවා..
- කණ්ඩුළගේ බෙල්ලේ තිබ්බ මාලේම පවුම් 90ක් බරයි..
- රුවන්වැලි සෑය හදන්න ගත්ත ඉඩම ස්වර්ණමාලිගෙන් හොරකම් කරපු එකක්..
- රැවන්වැලි සෑයේ පේසා වළළු ගඩොල් හදන්නම මුළු අනුරාධපුර රාජධානියේ භාගයක් පස් ඕනේ
- කාවන්තිස්සගේ සොහොන හැදුවේ ජනතා බදු මුදල් වලින්..
- රුවන්වැලිසෑය හදන්නේ පැනලා මැරෙන්නද?
- මගේ අශ්ව කරත්තේ පිරෙන්න තියෙනවා රජවරු හොරකම් කරපු ඒවා ගැන පුස්කොළ පොත්
- කුමාරවරුන්ට අජානේය අශ්වයෝ ගේන්නත් ඉඩ හදලා දීලා.
- මතක තියාගන්න..අපේ රාජධානියක් යටතේ මේ ඔක්කොටම දඬුවම් දෙනවා..