රජ කාලේ එෆ්.බී. කොමෙන්ට්ස්

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,284
    2,062
    113
    මටත් ඉන්ටනෙට් එකෙන් සෙට් උනේ. ආතල් නිසා මේකෙත් දැම්මා.

    Picture3.jpg

    • AKD රජතුමා:දුටුගැමුණු හොරා..
    • සාලිය කුමාරයා,ශ්‍රී මහා බෝධිය වටේ අශ්ව රේස් පැදපු වාර්තා මම ළඟ තිබෙනවා..
    • කණ්ඩුළගේ බෙල්ලේ තිබ්බ මාලේම පවුම් 90ක් බරයි..
    • රුවන්වැලි සෑය හදන්න ගත්ත ඉඩම ස්වර්ණමාලිගෙන් හොරකම් කරපු එකක්..
    • රැවන්වැලි සෑයේ පේසා වළළු ගඩොල් හදන්නම මුළු අනුරාධපුර රාජධානියේ භාගයක් පස් ඕනේ
    • කාවන්තිස්සගේ සොහොන හැදුවේ ජනතා බදු මුදල් වලින්..
    • රුවන්වැලිසෑය හදන්නේ පැනලා මැරෙන්නද?
    • මගේ අශ්ව කරත්තේ පිරෙන්න තියෙනවා රජවරු හොරකම් කරපු ඒවා ගැන පුස්කොළ පොත්
    • කුමාරවරුන්ට අජානේය අශ්වයෝ ගේන්නත් ඉඩ හදලා දීලා.
    • මතක තියාගන්න..අපේ රාජධානියක් යටතේ මේ ඔක්කොටම ද‍ඬුවම් දෙනවා..
    Nishshanka Weerasekara