Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
රජ කාලේ කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට වසර දෙකකට විතර පෙර අපේ ගල්කිස්සෙ මහ හෝටලයේ මහා සංඝරත්නය වෙනුවෙන් දානයක් පිළියෙල කරනවා. ඒක සියක් නමකට සූදානම් කළ පුණ්‍යකර්මයක්. අන්න ඒ දානය වෙලාවේ මම මේ තිරිවානා ගල් මිශ්‍ර වෑංජනය සකස් කරනවා.

ඒක කරන්නෙ මෙහෙමයි. අපි හිතමුකෝ තිරිවානා ගල් කිලෝ එකක් කියල ඒ කිලෝ එක තනි ගලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගල් කීපයක් කියමුකෝ. මේකට රතුලූනු ග්‍රෑම් පනහක් තමන් කැමැතිනම් උම්බලකඩ එකතුකරන්න පුළුවන්. එහෙම කරනව නම් උම්බලකඩ කුඩු මේස හැඳි එකයි කහ තේ හැඳි භාගයයි, රම්පෙ අඟලක දෙකක කෑල්ලක්, කුරුඳු පොතු අඟලක කෑල්ලක් කුඩුකරගත් කරපිංච මේස හැන්දක් බැදගත් උළුහාල් තේ හැඳි භාගයක් ලුණු ස්වල්පයක් හොඳ මිටිකිරි අඬු කෝප්පයක් දියකිරි හෝ වතුර අඬුq කෝප්ප පහක් ළංකර ගන්නව ඉන් අනතුරුව අර තුනපහ වර්ග ටික දියකිරේ හොඳට කලවම්කර ගන්නවා. එහෙම කරලා පැය භාගයක් පමණ තියාගන්න ඕන. ඊට පස්සෙ අර මිටි කිරි ටික දාල හැඳි ගානවා. ඕකට දෙහි අවශ්‍ය ප්‍රමාණය එකතු කර ගන්නව.

ඒ අතරතුරේ.... හොඳ තිරුවාන කිලෝ එකක් විතර අරගෙන හොඳට පිරිසිදු කරනවා. ඒ කියන්නෙ උණු වතුරින් හෝදනව. එහෙම කරලා මී කිරි මුට්ටියක් අරගෙන ඒ මී කිරි ටික අරගෙන රෙදි කඩක දාල ගැට ගහල වතුර බේරෙන්න උඩක එල්ලනවා. එතකොට මී කිරිවල තිබෙන ජලය ටික බේරෙනවා. දැන් ඔන්න ඔය විදිහට හදාගත්ත මී කිරි මිශ්‍රණයට අර තිරුවානා ගල් දාල හොඳින් ගල වටා දැවටෙන ආකාරයට ආලේප කර ගන්නවා. එහෙම දවටපු ගල හෝ ගල් කීපය ගිනිගොඩක් ගහල ඒ ගින්දරේ රත්කරනවා. එහෙම පුච්චගෙන දැන් අපි අර හදල තිබෙන හොද්ද තියෙනවනෙ. ඒක ලිපේ තිබ්බෙ නැහැනෙ. අර හොඳට පිච්චුන ගල හෝ ගල් කීපය හොදි මිශ්‍රණයට දානවා. ඒක දාපු ගමන් ගලේ තිබෙන රස්නෙට අර හොද්ද උතුරන්න ගන්නව. එතනදි අර ගල් පුපුරනවා. මේ හොද්ද ඉදෙන්නෙ අර ගලේ රස්නෙට. එහෙම නැතුව මේකට ගින්දර දාන්නෙ නැහැ. ටික වෙලාවක් යද්දි මේ හොද්ද ආහාරයට ගන්න පුළුවන් ප්‍රමාණයට හොඳින් කැටි ගැහෙනවා. ඔන්න ඔය සිදුවීම් ටික හරියට සිද්ධ කරන විට අර ගලේ තියෙන වාජීකරණ ශක්තිය හොද්දට එකතු වෙනවා.

අප දන්න දෙයක්නෙ කල අපල උදාවෙන කොට විවිධ ගල් වර්ග ඇඟේ පළඳින එක. එතකොට එහෙම විශ්වාස පවතිනව නම් ඒ හරහා යම් යම් ලෙඩ රෝග සුව වෙනව නම් මේ තිරුවානාගලේ තිබෙන බලය කෙළින්ම මේ හරහා ශරීරයට ඇතුළුවීමක් සිද්ධ වෙනව නේද? මේව මේ විදිහට සිද්ධ වෙන්නෙ පැරැන්නන්ගෙ විශ්වාස හින්ද වෙන්න ඇති. මම මේක කරන්නෙ විවිධ පර්යේෂණ රාශියක් සිද්ධ කිරීමෙන් අනතුරුවයි. ඒකට හේතුව තමයි මේ වෑංජනය ගැන පෙර රජ දවස පුස්කොළ පොත්වල සඳහන්ව තිබීම. හැබැයි එදා හිටපු අය මේව ලේඛනගත කරද්දි ගුරු මුෂ්ටිය තියාගෙන තමයි ඒ දේ කරල තියෙන්නෙ. දැන් මම කරන්නෙ කොහොමහරි ඒ රහස් සොයාගෙන තවදුරටත් ඒව රහස් බවට පත් නොකර සමාජගත කරන එක.

[QUOTE="50KG, post: 21700844, member: 558780"] [FONT=Times New Roman][SIZE=4]දැනට වසර දෙකකට විතර පෙර අපේ ගල්කිස්සෙ මහ හෝටලයේ මහා සංඝරත්නය වෙනුවෙන් දානයක් පිළියෙල කරනවා. ඒක සියක් නමකට සූදානම් කළ පුණ්‍යකර්මයක්. අන්න ඒ දානය වෙලාවේ මම මේ තිරිවානා ගල් මිශ්‍ර වෑංජනය සකස් කරනවා. ඒක කරන්නෙ මෙහෙමයි. අපි හිතමුකෝ තිරිවානා ගල් කිලෝ එකක් කියල ඒ කිලෝ එක තනි ගලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගල් කීපයක් කියමුකෝ. මේකට රතුලූනු ග්‍රෑම් පනහක් තමන් කැමැතිනම් උම්බලකඩ එකතුකරන්න පුළුවන්. එහෙම කරනව නම් උම්බලකඩ කුඩු මේස හැඳි එකයි කහ තේ හැඳි භාගයයි, රම්පෙ අඟලක දෙකක කෑල්ලක්, කුරුඳු පොතු අඟලක කෑල්ලක් කුඩුකරගත් කරපිංච මේස හැන්දක් බැදගත් උළුහාල් තේ හැඳි භාගයක් ලුණු ස්වල්පයක් හොඳ මිටිකිරි අඬු කෝප්පයක් දියකිරි හෝ වතුර අඬුq කෝප්ප පහක් ළංකර ගන්නව ඉන් අනතුරුව අර තුනපහ වර්ග ටික දියකිරේ හොඳට කලවම්කර ගන්නවා. එහෙම කරලා පැය භාගයක් පමණ තියාගන්න ඕන. ඊට පස්සෙ අර මිටි කිරි ටික දාල හැඳි ගානවා. ඕකට දෙහි අවශ්‍ය ප්‍රමාණය එකතු කර ගන්නව. [IMG]http://www.divaina.com/2017/05/07/pabilis.jpg[/IMG]ඒ අතරතුරේ.... හොඳ තිරුවාන කිලෝ එකක් විතර අරගෙන හොඳට පිරිසිදු කරනවා. ඒ කියන්නෙ උණු වතුරින් හෝදනව. එහෙම කරලා මී කිරි මුට්ටියක් අරගෙන ඒ මී කිරි ටික අරගෙන රෙදි කඩක දාල ගැට ගහල වතුර බේරෙන්න උඩක එල්ලනවා. එතකොට මී කිරිවල තිබෙන ජලය ටික බේරෙනවා. දැන් ඔන්න ඔය විදිහට හදාගත්ත මී කිරි මිශ්‍රණයට අර තිරුවානා ගල් දාල හොඳින් ගල වටා දැවටෙන ආකාරයට ආලේප කර ගන්නවා. එහෙම දවටපු ගල හෝ ගල් කීපය ගිනිගොඩක් ගහල ඒ ගින්දරේ රත්කරනවා. එහෙම පුච්චගෙන දැන් අපි අර හදල තිබෙන හොද්ද තියෙනවනෙ. ඒක ලිපේ තිබ්බෙ නැහැනෙ. අර හොඳට පිච්චුන ගල හෝ ගල් කීපය හොදි මිශ්‍රණයට දානවා. ඒක දාපු ගමන් ගලේ තිබෙන රස්නෙට අර හොද්ද උතුරන්න ගන්නව. එතනදි අර ගල් පුපුරනවා. මේ හොද්ද ඉදෙන්නෙ අර ගලේ රස්නෙට. එහෙම නැතුව මේකට ගින්දර දාන්නෙ නැහැ. ටික වෙලාවක් යද්දි මේ හොද්ද ආහාරයට ගන්න පුළුවන් ප්‍රමාණයට හොඳින් කැටි ගැහෙනවා. ඔන්න ඔය සිදුවීම් ටික හරියට සිද්ධ කරන විට අර ගලේ තියෙන වාජීකරණ ශක්තිය හොද්දට එකතු වෙනවා. අප දන්න දෙයක්නෙ කල අපල උදාවෙන කොට විවිධ ගල් වර්ග ඇඟේ පළඳින එක. එතකොට එහෙම විශ්වාස පවතිනව නම් ඒ හරහා යම් යම් ලෙඩ රෝග සුව වෙනව නම් මේ තිරුවානාගලේ තිබෙන බලය කෙළින්ම මේ හරහා ශරීරයට ඇතුළුවීමක් සිද්ධ වෙනව නේද? මේව මේ විදිහට සිද්ධ වෙන්නෙ පැරැන්නන්ගෙ විශ්වාස හින්ද වෙන්න ඇති. මම මේක කරන්නෙ විවිධ පර්යේෂණ රාශියක් සිද්ධ කිරීමෙන් අනතුරුවයි. ඒකට හේතුව තමයි මේ වෑංජනය ගැන පෙර රජ දවස පුස්කොළ පොත්වල සඳහන්ව තිබීම. හැබැයි එදා හිටපු අය මේව ලේඛනගත කරද්දි ගුරු මුෂ්ටිය තියාගෙන තමයි ඒ දේ කරල තියෙන්නෙ. දැන් මම කරන්නෙ කොහොමහරි ඒ රහස් සොයාගෙන තවදුරටත් ඒව රහස් බවට පත් නොකර සමාජගත කරන එක.[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom