රජ කාලේ කෑම

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    රාජ භෝජනයේ තවත් වට්‌ටෝරු මෙන්න...
    ආචාර්ය පබිලිස්‌ සිල්වා හෙළිකරයි

    රුවන් ජයවර්ධන

    pabi.jpg
    ගල්කිස්‌ස මහ හෝටලයේ ආහාර ප්‍රවර්ධන අධ්‍යක්‍ෂ දේශබන්දු ආචාර්ය පබිලිස්‌ සිල්වා සමග කරනු ලබන කතා බහක ප්‍රතිඵලයක්‌ ලෙස සැකසෙන මෙම ලිපි මාලාව සඳහා ඉහළ පාඨක ප්‍රතිචාරයක්‌ හිමිවෙමින් පවතී. පුරාතන ශ්‍රී ලාංකික ආහාර සංස්‌කෘතියේ පටන් අද දවස දක්‌වා මෙරට ආහාර සංස්‌කෘතියේ විකාශනය එහි සිදුවූ වෙනස්‌කම් සහ ආහාරයක පැවැතිය යුතු ගුණාත්මක බව ආදී කරුණු මෙම ලිපි මාලාව මගින් කතා බහට ලක්‌ කරන අතර මෙම ලිපිය පළවන්නේ එහි තවත් දිග හැරීමක්‌ ලෙසය.

    pabi5.jpg
    සාම්ප්‍රදායික ආහාර වට්‌ටෝරු ක්‍රමය වෙනුවට මෙරට මිනිසුන් යෝධයන් බවට පත් කළ එකල පැවැති ආහාර වර්ග සහ මනාව එය පිළියෙළ කරගත් ආකාරය පිළිබඳවද මෙහි යම් යම් සඳහන් කිරීම් කරනු ලබන්නේ නූතන සමාජය කොතරම් සංකීර්ණ වුවද අද පවා පුරාණයේ පැවැති ආහාර පිළියෙළ කර ගැනීමේ ක්‍රම අනුගමනය කළ හැකි බව රට හමුවේ පැවසීම පිණිසය. නිරෝගී මිනිසුන්ගෙන් යුත් සෞඛ්‍ය සම්පන්න සමාජයක්‌ බිහි කිරීම පිණිස මෙම ලිපි මාලාව මගින් යම් මෙහෙවරක්‌ කළ හැකි නම් එය තමන්ට සතුටට පත්විය හැකි කරුණක්‌ බව ආචාර්ය පබිලිස්‌ සිල්වා සඳහන් කර සිටින්නේය. පහත පළවෙන්නේ හුදු ආහාර වට්‌ටෝරු ක්‍රමයෙන් එපිට ගිය පොත පතෙහි සඳහන් පුරාණ ආහාර වට්‌ටෝරු කීපයක්‌ වන අතර මෙය ආචාර්ය පබිලිස්‌ සිල්වා විසින් රචිත "මහා සූපවංශයේ" ඇතුළත් කරුණු කාරණා අනුසාරයෙන් ලබාගත් තොරතුරුය.

    කැරන්කොකු සම්බෝලය :-

    කැරන්කොකු ග්‍රෑම් 200
    ගාගත් පොල් ග්‍රෑම් 50
    පොඩි කරගත් ලුණුදෙහි තේ හැඳි 1
    ලූනු ග්‍රෑම් 30
    වේලුනු මස්‌ මේස හැඳි 1
    දෙහි, ලුනු පදමට

    පළමුව පොල් සම්බෝලයක්‌ සාදාගන්න. වතුර භාජනයක්‌ ලිප තබා උතුරන විට ලුණු කහ ස්‌වල්පයක්‌ දමා කැරන්කොකු දමා උනූන් ගස්‌සවා වතුර පෙරා ගන්න. නැවත මිරිකා සාදාගත් පොල් සම්බෝලය දමා කලවම් කර ගන්න.

    අසමෝදගම් කොළ සම්බෝලය

    pabi9.jpg
    අසමෝදගම් කොළ ග්‍රෑම් 150
    බැදගත් තල ග්‍රෑම් 100
    ලූනු කොළ ග්‍රෑම් 25
    පොඩියට කපාගත් ලූනු ග්‍රෑම් 30
    බත් දිවුල් ගෙඩි 1
    සීනි මේස හැඳි 1
    විනාකිරි මේස හැඳි 1
    ගම්මිරිස්‌ තේ හැඳි 1/2
    අමුමිරිස්‌ කරල් 3
    පොල්තෙල් මේස හැඳි 1
    ලුණු පදමට

    කොළ ටික සිහින්ව ලියා ගන්න. දිවුල් ගෙඩියේ මද ගෙන තලා, විනාකිරි, සීනි, ගම්මිරිස්‌ ලුණු එකට එක්‌කර එයට තෙල් දමා සෝස්‌ එකක්‌ සකසා ගන්න. ලූනු කොළ අමු මිරිස්‌, ලූනු කුඩාවට කපා එයද කොළ ටිකට එක්‌කර එම දිවුල් සෝස්‌ ඒ මතට වක්‌කරන්න.

    තම්පලා නියඹලාව :-

    pabi8.jpg
    තම්පලා ග්‍රෑම් 250
    ලූනු ග්‍රෑම් 30
    අමු මිරිස්‌ කරල් 3
    තක්‌කාලි ග්‍රෑම් 50
    කරපිංචා මේස හැඳි 1
    සුදු ලූනු මේස හැඳි 1
    කුරුඳු පොතු තේ හැඳි 1/2
    බැද අඹරා ගත් පොල් මේස අඬු කෝප්ප 1/2
    කලවම් පැසි තේ හැඳි 1/2

    ලුණු පදමට තම්පලා හීනියට ලියා ගන්න. මිටිකිරි හැර අන් සියල්ල තම්පලාවලට දමා ලිප තබා උතුරන විට ගින්දර අඩුකර සිඳෙන්නට හැර හොඳට පොඩිකර මිටිකිරිවලට බැද අඹරාගත් පොල් ටික දමා ලිපෙන් බා තෙල් වයිති දමා ගන්න.

    සුදු හඳුන් කොළ සම්බෝලය

    සුදු හඳුන් කොළ ග්‍රෑම් - 150
    රතු ලූනු ග්‍රෑම් - 30
    අමු මිරිස්‌ කරල් 2
    ලුණු පදමට
    දෙහි

    රතු ලූනු හීනියට ලියා ගන්න. අමු මිරිස්‌ පොඩියට කපා ගන්න. ලූනු සහ දෙහි දමා පදමට අනා ගන්න. සුදු හඳුන් කොළ සිහින්ව ලියා ඉහත මිශ්‍රණය එක්‌කරන්න.

    මුං ඇට පියළි තෙල් දැමීම

    pabi1.jpg
    බැදගත් මුං ඇට පියළි ග්‍රෑම් 150
    උම්බලකඩ ග්‍රෑම් 100 (පොඩියට කපාගත් වියළි මස්‌)
    තක්‌කාලි ග්‍රෑම් 75
    ඉදුනු කොච්චි මේස හැඳි 1
    කැබලි මිරිස්‌ තේ හැඳි 1
    කරපිංචා මේස හැඳි 1
    කුරුඳු පොතු කැබලි තේ හැඳි 1
    උකු මිටිකිරි මේස හැඳි 2
    ලූනු ග්‍රෑම් 50
    තෙල් මේස හැඳි 03
    ලුණු පදමට

    පියළි කරගත් මුං ඇට සෝදා දිය හිඳෙන්නට හැර තම්බා ගන්න. භාජනයක්‌ ලිප තබා තෙල් එක්‌කර ලූනු, කරපිංචා, කුරුඳු පොතු, කොච්චි තරමක්‌ බැදෙන්නට හැර පසුව උම්බලකඩ, කැබලි මිරිස්‌, ලුණු එක්‌කරන්න. තප්පර 30 ක්‌ පමණ බැද තක්‌කාලි සහ මිටිකිරි එක්‌කර ඉස්‌ම හිඳවා තම්බාගත් මුං පියළි එක්‌කරන්න.

    එළබටු වියලුම

    pabi6.jpg
    එළබටු ග්‍රෑම් 200
    කලවම් පැහි මේස හැඳි 1
    උම්බලකඩ මේස හැඳි 1
    කහ තේ හැඳි 1/2
    අමු මිරිස්‌ කරල් 03
    කරපිංචා තේ හැඳි 1
    තලාගත් කුරුඳු තේ හැඳි 1
    පලාගත් සුදු ලූනු තේ හැඳි 1
    උළුහාල් තේ හැඳි 1
    ලූනු ග්‍රෑම් 50
    දියකිරි අඬු කෝප්ප 1/2
    මිටි කිරි අඬු කෝප්ප 1/2
    තෙල් වයිති තේ හැඳි 2
    ලුණු පදමට

    බටු නැට්‌ට භාගයට කපා වෙන් නොවන්න හතරට පලා කහ දෙහි ඇඹුල් මිශ්‍ර වතුර දමා සෝදා ගන්න. තෙල් වයිති හැර අන් සියල්ල බටුවලට දමා උතුරන විට ගින්දර අඩුකර ඉස්‌ම සිඳුවා ගන්න. ලිපෙන් බා ගත් බටු ව්‍යාංජනයට තෙල් වයිති උඩින් එක්‌කරන්න.

    මුං ඇටවලින් පිසින "ගනකායුස" නම් ව්‍යංජනය

    ගම්මිරිස්‌, වියළි ඉඟුරු, දුරු, අමු ඉඟුරු පෙරුම්කායම් ද ගිතෙල් සහ ලූනු, ලුණු, තිප්පිලි ආදිය යොදා ගිතෙලින් බැදගත් මුං ඇට ව්‍යාංජනය ගනකායුසය නම් වෙයි.

    කුකුළු මස්‌ කරිය

    pabi2.jpg
    කුකුළු මස්‌ ග්‍රෑම් 500
    ලූනු ග්‍රෑම් 50
    කරපිංචා මේස හැඳි 01
    රම්පෙ
    අමු මිරිස්‌ කරල් 3
    සියඹලා මේස හැඳි 01
    අසමෝදගම් කුඩු තේ හැඳි 01
    කැබලි ගම්මිරිස්‌ තේ හැඳි 02
    සුදු ළුනු මේස හැඳි 01
    කොත්තමල්ලි කුඩු මේස හැඳි 01
    තිප්පිලි තේ හැඳි 1/2
    වියළි ඉඟුරු තේ හැඳි 01
    මිටිකිරි අඬු කෝප්ප 1/2
    දියකිරි හෝ වතුර අඬු කෝප්ප 1/2
    තෙල් මේස හැඳි 02
    ලුණු පදමට

    මස්‌ කපා ගන්න. වතුර ටිකක්‌ ළිප තබා ගජ තිප්පිලි කොළ මේස හැඳි 01 ක්‌ පමණ කඩා දමා උතුරුවන විට ගින්දර අඩුකර උණුවතුරෙන් මස්‌ ටික සෝදා ගන්න. භාජනයේ ළිප තබා එයට තෙල් එකතුකොට එය රත්වන විට ලූනු රම්පෙ, කරපිංචා අමුමිරිස්‌, සුදුලූනු රන්වන් පැහැයට බැදෙනවිට සාදාගත් තුනපහ ටික දමා එය බැදෙනවිට මස්‌ එක්‌කර මස්‌ බැදෙන විට සියඹලා එක්‌කර කිරි දමා හොඳින් තැම්බෙන්නට හරින්න. ඉස්‌ම හිඳුන පසු පිටිකිරිද දමා තෙල් වැනි ස්‌වල්පයක්‌ දමා ළිපෙන් බාගන්න.

    පේනගම අතුරුපස

    කිරිවල පොඟවන ලද සහල් සහ පොතුහැර අඹරාගත් මුං ඇටද යන පිටි දෙවර්ගය සමව ගෙන සුද්දකොට අඹරාගත් තල සමඟ මුසුකොට කුඩා නොවන ලෙස වඩා තෙලෙන් බැදගත් කල "පේනගම" නම් අතුරුපසයි.

    "වඩන අතිරස"

    pabi4.jpg
    මුං ඇට සුද්දකර බැද, සාල්පිටි සමග එම පිටි එක්‌කර මිටිකිරි සහ සුවඳ ද්‍රව්‍ය යොදා හොඳින් අනාගන්න. එම මිශ්‍රණය වඩා ගන්න. එසේ වඩාගත් මිශ්‍රණය එක්‌ පැත්තකින් නවා ගන්න. එය වණ්‌ඩුවේ දමා තම්බාගෙන ඉන්පසු අව්වේ තබා දිය සිඳෙන තෙක්‌ වියළා ගන්න. වියළාගත් එම රොටිය පිටිකොට හොඳින් තලාගන්න. එයට දෙපැසි සහ ගම්මිරිස්‌, දුරු, ලුණු ආදිය මුසුකර තබා ගන්න.

    කැකුළු සහල් පිටි ගෙන හොඳින් තලාගෙන සකුරු සහ කිරි මිශ්‍රකර අනාගෙන කැවුම් වඩාගෙන ඉහත මිශ්‍රණයෙන් පිට වැස්‌ම යොදා කැවුම් පිස ගන්න. මෙය "වඩන අතිරස" නම් වෙයි.

    "රස අතිරස"

    pabi7.jpg
    ගාගන්නා ලද පොල් බැදගත් සැණින් පිටි සමඟ මුසුකොට දෙපැසි සහ හකුරු සමඟ හොඳින් අනා තුනී කැවුම් වඩා ගන්න. ගාන ලද පොල් එම කැවුමෙහි මැද තබා වසන්න. දවටනයක ගිල්වා ගැඹුරු තෙලෙහි බැදගන්න. මෙය "රස අතිරස" නම් වේ.

    "මාතුක" කැවුම්

    තල සුද්දකර කොටා කුඩුකරගෙන ගා ගන්නා ලද පොල් කබලෙහි බැද ගන්න. ඒවා සමඟ තල සූණු එක්‌කර කොටා ගන්න. එම මිශ්‍රණය තලියක තබා වඩා ගන්න. කැබලි කපාගෙන බැදගන්න. දුරු ගම්මිරිස්‌ කුඩු ඉසගන්න. "මෙය වැකුන කැවුම්" නම් වේ.

    "මුතුලාලු"

    මුං වියළි නැලියක පිටි සහ සහල් නැලි 3 ක පිටි මීකිරි යොදා පදමට පිස ගත යුතුය. මෙම මිශ්‍රණය පත්තෙන් (අනාගෙන) වඩා ගන්න. වඩාගත් එම කැවුම් වියළා ගන්න. පිටි සහ පතුරු මිශ්‍රකර මේවා මතුපිටට ඉසිමින් බැදගන්න. මෙය "මුතුලාලු" නම් රස කැවිලි වර්ගය වේ.

    "පේනගම ලාලු" අතුරුපස

    pabi3.jpg
    මී පැණි, වෙඬරු, සහල් පිටි, මුං පිටි සමසේ යොදා හොඳින් අනා රොටි සේ පුළුස්‌සා, ගත යුතුය. හකුරු, කුළුබඩු. හා පැසීයන දේවල් අඹරා එම රොටියෙහි හොඳින් ගල්වන්න. ඉන්පසු එය බැදගන්න. මෙය zපේනගම ලාලු" නම් වෙයි.

    තවත් කොටසක්‌ ලබන සතියේ..

    inner_r6_c1.gif

    http://www.divaina.com/2017/05/28/feature44.html
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ අහර වට්ටෝරු ටික නම් අවුලක් නැහැ වගේ. නමුත් අපේ පබ්ලිස් මාමගේ කෑම සමහර වෙලාවට කන්න බයයි.

    පහුගිය කලෙක තිරුවානා ගල් හොද්දක් හැදුවා මට මතකයි.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    :eek:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    දැනට වසර දෙකකට විතර පෙර අපේ ගල්කිස්‌සෙ මහ හෝටලයේ මහා සංඝරත්නය වෙනුවෙන් දානයක්‌ පිළියෙල කරනවා. ඒක සියක්‌ නමකට සූදානම් කළ පුණ්‍යකර්මයක්‌. අන්න ඒ දානය වෙලාවේ මම මේ තිරිවානා ගල් මිශ්‍ර වෑංජනය සකස්‌ කරනවා.

    ඒක කරන්නෙ මෙහෙමයි. අපි හිතමුකෝ තිරිවානා ගල් කිලෝ එකක්‌ කියල ඒ කිලෝ එක තනි ගලක්‌ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගල් කීපයක්‌ කියමුකෝ. මේකට රතුලූනු ග්‍රෑම් පනහක්‌ තමන් කැමැතිනම් උම්බලකඩ එකතුකරන්න පුළුවන්. එහෙම කරනව නම් උම්බලකඩ කුඩු මේස හැඳි එකයි කහ තේ හැඳි භාගයයි, රම්පෙ අඟලක දෙකක කෑල්ලක්‌, කුරුඳු පොතු අඟලක කෑල්ලක්‌ කුඩුකරගත් කරපිංච මේස හැන්දක්‌ බැදගත් උළුහාල් තේ හැඳි භාගයක්‌ ලුණු ස්‌වල්පයක්‌ හොඳ මිටිකිරි අඬු කෝප්පයක්‌ දියකිරි හෝ වතුර අඬුq කෝප්ප පහක්‌ ළංකර ගන්නව ඉන් අනතුරුව අර තුනපහ වර්ග ටික දියකිරේ හොඳට කලවම්කර ගන්නවා. එහෙම කරලා පැය භාගයක්‌ පමණ තියාගන්න ඕන. ඊට පස්‌සෙ අර මිටි කිරි ටික දාල හැඳි ගානවා. ඕකට දෙහි අවශ්‍ය ප්‍රමාණය එකතු කර ගන්නව.

    pabilis.jpg
    ඒ අතරතුරේ.... හොඳ තිරුවාන කිලෝ එකක්‌ විතර අරගෙන හොඳට පිරිසිදු කරනවා. ඒ කියන්නෙ උණු වතුරින් හෝදනව. එහෙම කරලා මී කිරි මුට්‌ටියක්‌ අරගෙන ඒ මී කිරි ටික අරගෙන රෙදි කඩක දාල ගැට ගහල වතුර බේරෙන්න උඩක එල්ලනවා. එතකොට මී කිරිවල තිබෙන ජලය ටික බේරෙනවා. දැන් ඔන්න ඔය විදිහට හදාගත්ත මී කිරි මිශ්‍රණයට අර තිරුවානා ගල් දාල හොඳින් ගල වටා දැවටෙන ආකාරයට ආලේප කර ගන්නවා. එහෙම දවටපු ගල හෝ ගල් කීපය ගිනිගොඩක්‌ ගහල ඒ ගින්දරේ රත්කරනවා. එහෙම පුච්චගෙන දැන් අපි අර හදල තිබෙන හොද්ද තියෙනවනෙ. ඒක ලිපේ තිබ්බෙ නැහැනෙ. අර හොඳට පිච්චුන ගල හෝ ගල් කීපය හොදි මිශ්‍රණයට දානවා. ඒක දාපු ගමන් ගලේ තිබෙන රස්‌නෙට අර හොද්ද උතුරන්න ගන්නව. එතනදි අර ගල් පුපුරනවා. මේ හොද්ද ඉදෙන්නෙ අර ගලේ රස්‌නෙට. එහෙම නැතුව මේකට ගින්දර දාන්නෙ නැහැ. ටික වෙලාවක්‌ යද්දි මේ හොද්ද ආහාරයට ගන්න පුළුවන් ප්‍රමාණයට හොඳින් කැටි ගැහෙනවා. ඔන්න ඔය සිදුවීම් ටික හරියට සිද්ධ කරන විට අර ගලේ තියෙන වාජීකරණ ශක්‌තිය හොද්දට එකතු වෙනවා.

    අප දන්න දෙයක්‌නෙ කල අපල උදාවෙන කොට විවිධ ගල් වර්ග ඇඟේ පළඳින එක. එතකොට එහෙම විශ්වාස පවතිනව නම් ඒ හරහා යම් යම් ලෙඩ රෝග සුව වෙනව නම් මේ තිරුවානාගලේ තිබෙන බලය කෙළින්ම මේ හරහා ශරීරයට ඇතුළුවීමක්‌ සිද්ධ වෙනව නේද? මේව මේ විදිහට සිද්ධ වෙන්නෙ පැරැන්නන්ගෙ විශ්වාස හින්ද වෙන්න ඇති. මම මේක කරන්නෙ විවිධ පර්යේෂණ රාශියක්‌ සිද්ධ කිරීමෙන් අනතුරුවයි. ඒකට හේතුව තමයි මේ වෑංජනය ගැන පෙර රජ දවස පුස්‌කොළ පොත්වල සඳහන්ව තිබීම. හැබැයි එදා හිටපු අය මේව ලේඛනගත කරද්දි ගුරු මුෂ්ටිය තියාගෙන තමයි ඒ දේ කරල තියෙන්නෙ. දැන් මම කරන්නෙ කොහොමහරි ඒ රහස්‌ සොයාගෙන තවදුරටත් ඒව රහස්‌ බවට පත් නොකර සමාජගත කරන එක.
     
    • Like
    Reactions: D.shan

    ටහිකේ.
    මූ මාර මිනිහෙක්නෙ

    :dull:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    කැරන්කොකු සම්බෝලය

    මම එකපාරට දැක්කේ කැරපොතු සම්බෝලය වගේ යකෝ... :lol::lol:
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    මේ අහර වට්ටෝරු ටික නම් අවුලක් නැහැ වගේ. නමුත් අපේ පබ්ලිස් මාමගේ කෑම සමහර වෙලාවට කන්න බයයි.

    පහුගිය කලෙක තිරුවානා ගල් හොද්දක් හැදුවා මට මතකයි.
    :yes::yes:

    me minissu nisa thmai api ohoma dwal issara ape minissu kalada kiyala danneth.
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මේ අහර වට්ටෝරු ටික නම් අවුලක් නැහැ වගේ. නමුත් අපේ පබ්ලිස් මාමගේ කෑම සමහර වෙලාවට කන්න බයයි.

    පහුගිය කලෙක තිරුවානා ගල් හොද්දක් හැදුවා මට මතකයි.
    :shocked::cool::yes:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මේ අහර වට්ටෝරු ටික නම් අවුලක් නැහැ වගේ. නමුත් අපේ පබ්ලිස් මාමගේ කෑම සමහර වෙලාවට කන්න බයයි.

    පහුගිය කලෙක තිරුවානා ගල් හොද්දක් හැදුවා මට මතකයි.

    දැනට වසර දෙකකට විතර පෙර අපේ ගල්කිස්‌සෙ මහ හෝටලයේ මහා සංඝරත්නය වෙනුවෙන් දානයක්‌ පිළියෙල කරනවා. ඒක සියක්‌ නමකට සූදානම් කළ පුණ්‍යකර්මයක්‌. අන්න ඒ දානය වෙලාවේ මම මේ තිරිවානා ගල් මිශ්‍ර වෑංජනය සකස්‌ කරනවා.

    ඒක කරන්නෙ මෙහෙමයි. අපි හිතමුකෝ තිරිවානා ගල් කිලෝ එකක්‌ කියල ඒ කිලෝ එක තනි ගලක්‌ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගල් කීපයක්‌ කියමුකෝ. මේකට රතුලූනු ග්‍රෑම් පනහක්‌ තමන් කැමැතිනම් උම්බලකඩ එකතුකරන්න පුළුවන්. එහෙම කරනව නම් උම්බලකඩ කුඩු මේස හැඳි එකයි කහ තේ හැඳි භාගයයි, රම්පෙ අඟලක දෙකක කෑල්ලක්‌, කුරුඳු පොතු අඟලක කෑල්ලක්‌ කුඩුකරගත් කරපිංච මේස හැන්දක්‌ බැදගත් උළුහාල් තේ හැඳි භාගයක්‌ ලුණු ස්‌වල්පයක්‌ හොඳ මිටිකිරි අඬු කෝප්පයක්‌ දියකිරි හෝ වතුර අඬුq කෝප්ප පහක්‌ ළංකර ගන්නව ඉන් අනතුරුව අර තුනපහ වර්ග ටික දියකිරේ හොඳට කලවම්කර ගන්නවා. එහෙම කරලා පැය භාගයක්‌ පමණ තියාගන්න ඕන. ඊට පස්‌සෙ අර මිටි කිරි ටික දාල හැඳි ගානවා. ඕකට දෙහි අවශ්‍ය ප්‍රමාණය එකතු කර ගන්නව.

    pabilis.jpg
    ඒ අතරතුරේ.... හොඳ තිරුවාන කිලෝ එකක්‌ විතර අරගෙන හොඳට පිරිසිදු කරනවා. ඒ කියන්නෙ උණු වතුරින් හෝදනව. එහෙම කරලා මී කිරි මුට්‌ටියක්‌ අරගෙන ඒ මී කිරි ටික අරගෙන රෙදි කඩක දාල ගැට ගහල වතුර බේරෙන්න උඩක එල්ලනවා. එතකොට මී කිරිවල තිබෙන ජලය ටික බේරෙනවා. දැන් ඔන්න ඔය විදිහට හදාගත්ත මී කිරි මිශ්‍රණයට අර තිරුවානා ගල් දාල හොඳින් ගල වටා දැවටෙන ආකාරයට ආලේප කර ගන්නවා. එහෙම දවටපු ගල හෝ ගල් කීපය ගිනිගොඩක්‌ ගහල ඒ ගින්දරේ රත්කරනවා. එහෙම පුච්චගෙන දැන් අපි අර හදල තිබෙන හොද්ද තියෙනවනෙ. ඒක ලිපේ තිබ්බෙ නැහැනෙ. අර හොඳට පිච්චුන ගල හෝ ගල් කීපය හොදි මිශ්‍රණයට දානවා. ඒක දාපු ගමන් ගලේ තිබෙන රස්‌නෙට අර හොද්ද උතුරන්න ගන්නව. එතනදි අර ගල් පුපුරනවා. මේ හොද්ද ඉදෙන්නෙ අර ගලේ රස්‌නෙට. එහෙම නැතුව මේකට ගින්දර දාන්නෙ නැහැ. ටික වෙලාවක්‌ යද්දි මේ හොද්ද ආහාරයට ගන්න පුළුවන් ප්‍රමාණයට හොඳින් කැටි ගැහෙනවා. ඔන්න ඔය සිදුවීම් ටික හරියට සිද්ධ කරන විට අර ගලේ තියෙන වාජීකරණ ශක්‌තිය හොද්දට එකතු වෙනවා.

    අප දන්න දෙයක්‌නෙ කල අපල උදාවෙන කොට විවිධ ගල් වර්ග ඇඟේ පළඳින එක. එතකොට එහෙම විශ්වාස පවතිනව නම් ඒ හරහා යම් යම් ලෙඩ රෝග සුව වෙනව නම් මේ තිරුවානාගලේ තිබෙන බලය කෙළින්ම මේ හරහා ශරීරයට ඇතුළුවීමක්‌ සිද්ධ වෙනව නේද? මේව මේ විදිහට සිද්ධ වෙන්නෙ පැරැන්නන්ගෙ විශ්වාස හින්ද වෙන්න ඇති. මම මේක කරන්නෙ විවිධ පර්යේෂණ රාශියක්‌ සිද්ධ කිරීමෙන් අනතුරුවයි. ඒකට හේතුව තමයි මේ වෑංජනය ගැන පෙර රජ දවස පුස්‌කොළ පොත්වල සඳහන්ව තිබීම. හැබැයි එදා හිටපු අය මේව ලේඛනගත කරද්දි ගුරු මුෂ්ටිය තියාගෙන තමයි ඒ දේ කරල තියෙන්නෙ. දැන් මම කරන්නෙ කොහොමහරි ඒ රහස්‌ සොයාගෙන තවදුරටත් ඒව රහස්‌ බවට පත් නොකර සමාජගත කරන එක.

    Me Joke Ekak ne. :shocked: :shocked::shocked:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    Dafaq did i just read? Hope this is some kind of a joke
    :baffled:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    :cool::cool: