Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජ කාලේ ජන මාද්‍ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජ කාලේ ජන මාද්‍ය

1.නිරුවත් චායාරූප ලග තබා ගත් කාශ්‍යප පොලිසියට හසුවේ.....චායාරූප රාජ සන්තකයි

2..වීසා නොමැතිව මිහිදු හිමි මෙරටට පැමිණි හැටි ගැන පොලිස් පරීක්ෂ..මිහින්තලේ මහ සෙනෙවි ගේ වැඩ තහනම්

3.ඉසුරුමුණියේ වැලන්ටයින් සැමරූ හැටි..චායාරූප සහිතයි

4.කැළනියට සුනාමියක්.... දේවී කුමරිය බිලිදෙන සංවේදී වීඩියෝව..ලින්කුව පලමු කොමෙන්ටුවේ

5.ලෝවාමහාපාය ගිනි තැබීම පිටුපස චෝල ඔත්තුකරුවන් සිටීද සැකයක්..නාදුනන පුද්ගලයෙකු හුලු අත්තක් රැගෙන ඒ දෙසට ගිය බව මල් කඩේ ක කෙල්ලෙක් කියයි

5.නීල මහා යෝධයා ගේ මූලිකත්වයෙන් වැලි මිරිකා ජලය ලබා ගැනීමෙ ව්‍යාපෘතියක්.....වියලි කලාපයට ජල විසදුමක් ලගදීම

6.ඇහැලේපොළ වදකයා අතින් මැරුම් කෑ හැටි සංවේදී වීඩියෝව  රජුට හෙන ගහන්න කියා සිතා ශෙයාර් කරන්න

7.උසාවි නියෝගයක් හේතුවෙන් රාමාගේ දඩු මොණරයට වැඩ වරදී...ස්ටිකර් ගලවා දමන්න යැයි නියෝග

8.එක්ටැම්ගෙයක සිටි උන්මාද චිතා ගැබ් ගනී දරුවාගෙ පියා අගහරු ජීවියෙක්දැයි සැකයක්.....එක්ටැම්ගෙයි මුරකරුගෙන් රාජතුමා ප්‍රශ්න කරයි

10.සීගිරියේ දිය අගල වලට කිඹුල්ලු දැමීම පිළිබදව ජනතා අප්‍රසාදය......කිඹුල්ලු ආනයනය කිරීම අතර මග නවතී

11.රජුගෙ කඩුව මුවහත් කිරීමට භාරගත් කම්මල් කරුවා කඩුව රැගෙන පලා යයි......රටටම ඇදිරි නීතිය කඩුව නැවත ලබා දෙන්න යැයි රජු ඉල්ලා සිටී

12.රජ බිසවට පෙම් හසුන් ලියු අසල් වැසි රාජ්‍යයේ ඇත් ගොවුවාව අල්ලා ගැනීමට රජු අසල්වැසි රජුගෙන් සහය පතයි

[QUOTE="Buddhi_R, post: 23238899, member: 561616"] [b]රජ කාලේ ජන මාද්‍ය[/b] [COLOR="Magenta"][SIZE="5"]1.නිරුවත් චායාරූප ලග තබා ගත් කාශ්‍යප පොලිසියට හසුවේ.....චායාරූප රාජ සන්තකයි 2..වීසා නොමැතිව මිහිදු හිමි මෙරටට පැමිණි හැටි ගැන පොලිස් පරීක්ෂ..මිහින්තලේ මහ සෙනෙවි ගේ වැඩ තහනම් 3.ඉසුරුමුණියේ වැලන්ටයින් සැමරූ හැටි..චායාරූප සහිතයි 4.කැළනියට සුනාමියක්.... දේවී කුමරිය බිලිදෙන සංවේදී වීඩියෝව..ලින්කුව පලමු කොමෙන්ටුවේ 5.ලෝවාමහාපාය ගිනි තැබීම පිටුපස චෝල ඔත්තුකරුවන් සිටීද සැකයක්..නාදුනන පුද්ගලයෙකු හුලු අත්තක් රැගෙන ඒ දෙසට ගිය බව මල් කඩේ ක කෙල්ලෙක් කියයි 5.නීල මහා යෝධයා ගේ මූලිකත්වයෙන් වැලි මිරිකා ජලය ලබා ගැනීමෙ ව්‍යාපෘතියක්.....වියලි කලාපයට ජල විසදුමක් ලගදීම 6.ඇහැලේපොළ වදකයා අතින් මැරුම් කෑ හැටි සංවේදී වීඩියෝව 👆 රජුට හෙන ගහන්න කියා සිතා ශෙයාර් කරන්න 7.උසාවි නියෝගයක් හේතුවෙන් රාමාගේ දඩු මොණරයට වැඩ වරදී...ස්ටිකර් ගලවා දමන්න යැයි නියෝග 8.එක්ටැම්ගෙයක සිටි උන්මාද චිතා ගැබ් ගනී දරුවාගෙ පියා අගහරු ජීවියෙක්දැයි සැකයක්.....එක්ටැම්ගෙයි මුරකරුගෙන් රාජතුමා ප්‍රශ්න කරයි 10.සීගිරියේ දිය අගල වලට කිඹුල්ලු දැමීම පිළිබදව ජනතා අප්‍රසාදය......කිඹුල්ලු ආනයනය කිරීම අතර මග නවතී 11.රජුගෙ කඩුව මුවහත් කිරීමට භාරගත් කම්මල් කරුවා කඩුව රැගෙන පලා යයි......රටටම ඇදිරි නීතිය කඩුව නැවත ලබා දෙන්න යැයි රජු ඉල්ලා සිටී 12.රජ බිසවට පෙම් හසුන් ලියු අසල් වැසි රාජ්‍යයේ ඇත් ගොවුවාව අල්ලා ගැනීමට රජු අසල්වැසි රජුගෙන් සහය පතයි[/SIZE][/COLOR] ;) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom