අය්යෝ මචන් මම මේක දැනට අවුරුදු 30 කට විතර කලින් ඇහුවේ.මගේ යාලුවා ලක්මින අබේසිOහ (නුවර එලියේ.)තමයි මට ඔය කතාව කිව්වේ.හැබැයි ඌ කිවුවේ බුලත් විට කන්න ඕන වෙලා පුවක් ගහකට නැගපු විදියට.

ලොල් පට්ට ඩි කොර වෙන කතාවක් නෙ සහෝ
කොහෙන් හොයාගෙන එනවද මන්ද

මැට්ටා;13801280 said:එහෙම තමයි කොල්ලෝ ...
හොදම දේ තමයි හොයාගෙන එන්නේ ...
thanks for REPzz![]()


