රජ කුමරියට කාමුක බැළුම් හෙලා කැමරාවට කොට&#3540

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
රජ කුමරියට කාමුක බැළුම් හෙලා කැමරාවට කොට&#3540

marry.jpg
රජ කුමරියට කාමුක බැළුම් හෙලූ පින්ලන්ත ජනපතිනියගේ සැමියා කැමරා ඇසට කොටුවෙයි.
අසිලාචාරකමට හෝ කාමුකකමට කොටින්ම කවුවොත් වනචර කමට ජාති බේද කුල මල බේද හෝ තරා තිරමේ කිසිම බේදයක් නැහැ.
ඒ වගේ වැදගත් තැනතදී වැදගත් රටක වැගත් කෙනෙක් කරපු හරීම අසීලාචාර වැඩක් ඊයේ ලෝක ජනමාධ්‍ය හරිම උනන්දුවෙන් වාර්තා කලා.මේ සිදු වීම වුනේ ඩෙන්මාර්කයේ මේරි කුමරිය සහභාගි වෙච්ච රාත්‍රී භෝජන සංග්‍රහයකදී මෙම අවස්ථාවට සහභාගි වෙන්න පින්ලන්තයේ ජනාධීපතිතුමියට සහ ඇයගේ ස්වාමියාටත් ආරාධනා ලැබී තිබුනා.


කෑම මේසයේ මේරී කුමරියගේ ආසනයට දකුණු පස ආසනය හිමිවෙලා තිබුනේ පින්ලන්තයේ ජනාධීපතිතුමිගේ ස්වාමියාට එතන වාඩි වෙලා එයා හරිම අසීලාචාර වැඩක් තමා කලේ කුමරිය අහක බලන අතරේ එයා හරිම කැත විදිහට සුරූපි කුමරියගේ පියයුරු දෙස මහ කාමුක විදිහට බලන් හිටියා.මේක කුමරියගේ ඇස ගැසුනු විට මෙයා මුකුත් නොකල වගේ වටපිට උඩ බිම බලන්න පටන් ගත්තා.අවාසනාව කියන්නේ කුමරියගේ තියුණු බැල්මෙන් යන්තමින් ගැලවුනත් කැමරාවෙන් නම් මෙයාට කිසිම ගැලවීමක් ලැබුනේ නෑ.එයා කරපු අසීලාචාර වැඩේ දැන් මුළු ලෝකෙම දැකල ඉවරයි.තමන්ගේ දියණියකගේ වයසේ ඉන්න කුමරිය දිහා මෙයා බලපු විදිහ ගැන ලෝකෙම කථා වෙන්නෙ හරිම කනස්සල්ලෙන්.....මෙම විඩියෝව ඔස්ට්‍රේලියානු චැනල් 7 මගින් විකාශය විය

උපුටා ගත්තේ http://www.aluthnews.com/[/SIZE]
 
Last edited: