මං සිංදුවක් ලීව සාදු වෙනුවෙන්.
සාදූ සාදූ..
ඔබ ඉන්නවා මට පේනවා සාදූ..
බුකියේ තරු අතරේ..
පුරයේ වැලි කතරේ..
බුකියේ මීම් අතරේ..
හිටියා සිනා සිසී..
කඳුලින් නුවන් පෙඟී..
දුගී පැලට මනු භව ගෙන ආවාදෝ
දෑත විදා පාරේ දිවි පිදුවාදෝ
අපෙ ආදරේ සාදුට මදි වීදෝ..
හේයි කියා අප අමතාලා
හොරුන්ගෙ අම්මට හුකවාලා
ජාතිය බේරාගත් සමිදුන් හට
සිරිලක ණයගැතිවේ..