mlqoO8JNRhk
N nalin0001 Well-known member Jun 12, 2014 20,276 34,929 113 Sep 1, 2016 #22 මෙයා මළා කියලා අපිට නම් කිසිම කම්පාවක් වත් සතුටක් වත් නෑ. මෙයාලගේ මුතුන් මිත්තෝ තමයි ලංකාවේ සම්පත් වලින් සෑහෙන ගොඩක් සූරා ගත්තේ.
මෙයා මළා කියලා අපිට නම් කිසිම කම්පාවක් වත් සතුටක් වත් නෑ. මෙයාලගේ මුතුන් මිත්තෝ තමයි ලංකාවේ සම්පත් වලින් සෑහෙන ගොඩක් සූරා ගත්තේ.
Yahoowa Banned Jun 17, 2015 1,557 160 0 55 Colombo 07 Sep 1, 2016 #23 nalin0001 said: මෙයා මළා කියලා අපිට නම් කිසිම කම්පාවක් වත් සතුටක් වත් නෑ. මෙයාලගේ මුතුන් මිත්තෝ තමයි ලංකාවේ සම්පත් වලින් සෑහෙන ගොඩක් සූරා ගත්තේ. Click to expand... දැන් ඒ සම්පත් තිබ්බා නම් ලන්කාව දියුනුයිද මීට වඩා??
nalin0001 said: මෙයා මළා කියලා අපිට නම් කිසිම කම්පාවක් වත් සතුටක් වත් නෑ. මෙයාලගේ මුතුන් මිත්තෝ තමයි ලංකාවේ සම්පත් වලින් සෑහෙන ගොඩක් සූරා ගත්තේ. Click to expand... දැන් ඒ සම්පත් තිබ්බා නම් ලන්කාව දියුනුයිද මීට වඩා??
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Sep 1, 2016 #24 පැපරසියෝ පිටින් දැම්මට ,රජ ගෙදර උන්ම ගානට ෆ්ලෑෂ් light එකක් driver ගේ මුනට වදින්න වැඩේ දුන්න කියලත් කියනව
පැපරසියෝ පිටින් දැම්මට ,රජ ගෙදර උන්ම ගානට ෆ්ලෑෂ් light එකක් driver ගේ මුනට වදින්න වැඩේ දුන්න කියලත් කියනව