රජ පවුලේ අයෙකුට අසුනක් නොදුන්නයි කියලා එමිරේට්ස් එලවලා…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ‘එයාර් ලංකා ප්‍රශ්නය ඇතිකරගත්තේ ආණ්ඩුවයි. ඒ කාලේ රජ පවුලේ සාමාජිකයකුට සීට් එකක් නොදුන්නයි කියලා එමිරේට්ස් ආයතනයට යන්න කිව්වා’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේදි ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

    ‘එයාලංකා ප්‍රශ්නේ දැන් හැමතැනම තියෙනවා.මේ එයාලංකා ප්‍රශ්නය ඇති කෙරුවේ ආණ්ඩුවයි.වසර පහක් එමරේට්ස් මේ ආයතනය ලාභදායී විදිහට මේක පාලනය කෙරුවා.ඒ කාලේ රජ පවුලේ සාමාජිකයෙක්ට සීට් එකක් දුන්නේ නෑ කියලා එමිරේට්ස් ආයතනයට යන්න කිව්වා.එදා ඉඳලා ශ්‍රී ලංකා එයාලයින් පාඩුයි.රජ පවුලේ කෙනෙක් තමයි සභාපති කෙරුවේ.මේක ආණ්ඩුව විසින්ම ඇතිකරගත් ප්‍රශ්නයක්’

    onna ohimai rajapakshala airlanka eka nathi kare,

    wesa bai gu ballo warella @2osama @weer 11 @hirashgeff @monson @elajani
    @nicjosh83 AKA @John Dutton
    @netudara podi hujja kolla
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    Nikarune Etisalat sim kadala ada nahayen anda andaa innawa Dialog Mobitel chater kiyalaa...

    Eguru deela miris gaththu, kaluwa maara pane giya, kakille rajjuruwo nadu theendu deepu, yuddeta pus kawum genichcha un karannema moda wada.. akai gotawa genalla kribath kala anthimata uwa elawala uge andey budiyagena daala duwapu luncat eka ussan natuwe. Gon bayyo..