‘එයාර් ලංකා ප්රශ්නය ඇතිකරගත්තේ ආණ්ඩුවයි. ඒ කාලේ රජ පවුලේ සාමාජිකයකුට සීට් එකක් නොදුන්නයි කියලා එමිරේට්ස් ආයතනයට යන්න කිව්වා’ යයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදි ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
‘එයාලංකා ප්රශ්නේ දැන් හැමතැනම තියෙනවා.මේ එයාලංකා ප්රශ්නය ඇති කෙරුවේ ආණ්ඩුවයි.වසර පහක් එමරේට්ස් මේ ආයතනය ලාභදායී විදිහට මේක පාලනය කෙරුවා.ඒ කාලේ රජ පවුලේ සාමාජිකයෙක්ට සීට් එකක් දුන්නේ නෑ කියලා එමිරේට්ස් ආයතනයට යන්න කිව්වා.එදා ඉඳලා ශ්රී ලංකා එයාලයින් පාඩුයි.රජ පවුලේ කෙනෙක් තමයි සභාපති කෙරුවේ.මේක ආණ්ඩුව විසින්ම ඇතිකරගත් ප්රශ්නයක්’
onna ohimai rajapakshala airlanka eka nathi kare,
wesa bai gu ballo warella @2osama @weer 11 @hirashgeff @monson @elajani
@nicjosh83 AKA @John Dutton
@netudara podi hujja kolla