මේ බලන්නකෝ වෙලා තියෙන දේ.
ඔයලා දන්නවානේ විලියම් කුමාරයාගෙයි කේට් ගෙයි විවාහ උත්සවේ තියෙනවනේ.
මේක ඉතින මේ ලොකේම එහෙම නෑත්තම් මුලු විශ්වයේම තියෙන ලොකුම මගුල් ගේ වෙන්න පුලුවනේ.
ඉතින ඔය අතරේ බොහොම රසමුසු දේවලුත් වෙනවනේ.
දෑන් ඉතින් මේ වගේ ප්‍රසිද්ද දෙන්නෙක් විවාහා වෙනකොට ඒ දෙනාගේ ෆොටොස් එහෙම දාපු සමරු සටහන් හදලා විකුනනවනේ.ඔය චොකලට්,කාසී,ට් ශර්ට් වගේ එව්වා.
ඉතින් ඔහොම ඉන්න කොට ඔය වගේ කොම්පනියක මහත්තයෙකට හිතුනලු මේ දෙන්නාගේ ෆොටොස් දාපු කෝප්ප සෙට් එකක් හදලා විකුනන්න.ඉතින් මේ මහත්තයා මෙව්වා ඩිසයින් කරන කොම්පෑනියකට මේ විස්තරේ කියලා ඈණවුම බාර දීලා බොහොම සතුටෙන් හිටියාලු.
අනේ...කෝප්ප ටික හදලා ඉවර වෙලා බෑලුවම තමයි මහත්තයට කක්කා බර හෑදුනේ.මොකෝ වෙලා තියෙන්නේ...
මේ කෝප්පේ ෆොටොස් ප්‍රින්ට් කරපු අසමජ්ජාතියා විලියම් කුමාරයයි කේට් ගෙයි ෆොටො එක වෙනුවට දාලා තියෙන්නේ හෑරී කුමරයයි කේට් ගෙයි ෆොටෝ එක.
මේක දෑකපු හෑරි කුමාරයගේ පෙම්වතිය හෙන ජන්ජාලයක් නෑටුවද කියලා මම දන්නේ නෑහෑ.
හෑබෑයි අර මුලින් කිව්ව මහත්තයා නම් හෙන ලෑජ්ජාවෙන් කෑමරා වලට මුහුන දුන්නා කියලා තමයි ආරන්චිය.
ලන්ඩන් ටෙලිග්‍රාෆ් ඈසුරුන් කතාව අලුතින් ලිව්වේ Green Life