Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජ මඟුල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන 17 රජ මඟුලක් කා චීන්නු 200ක් බන්දලා දෙන්න යයි- යාළුකං වැඩි කරගන්න කරන දෙයක් ලු

එළැඹෙන දෙසැම්බර් 17 වැනිදා චීන ජාතික මනාල, මනාලී යුවළ 100ක් කොළඹ පුරහලේදී විවාහා වන බව අමත්‍ය චම්පික රණවක පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ අද (29) වොටරස් එජ් හී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

චීන ජාතික තරුණ තරුණියන් යුවළ 100ක් ශ්‍රී ලංකා සම්ප්‍රදායට අනුව එකම දානකදී යුග දිවියට ඇතුළත් කිරීම රාජ කීය විවාහා මංගල්‍යයක් ලෙස පැවැත් වීමට සැළසුම් කර ඇත.

මෙම රාජකීය විවාහා මංගල්‍යයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වීමට නියමිතය.

මෙ මගින් චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වඩ වඩාත් තහවුරු කර ගත හැකි බවද මෙහිදී ඇමැතිවරයා පැවැසිය.

බස්නාහිර මහනගර සංවර්ධන අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය හා චීන රජය මෙම උත්සවය සංවිධානය කරයි.

මොන ජීවිතද බන් මේවා

[QUOTE="chanaka, post: 22552097, member: 80"] [B][COLOR="Red"][SIZE="6"]එන 17 රජ මඟුලක් කා චීන්නු 200ක් බන්දලා දෙන්න යයි- යාළුකං වැඩි කරගන්න කරන දෙයක් ලු[/SIZE][/COLOR][/B] [IMG]http://sinhala.adaderana.lk/news_images/303428588chinese-wedding-couples-in-srilanka--L.jpg[/IMG] [B][COLOR="Black"][SIZE="4"]එළැඹෙන දෙසැම්බර් 17 වැනිදා චීන ජාතික මනාල, මනාලී යුවළ 100ක් කොළඹ පුරහලේදී විවාහා වන බව අමත්‍ය චම්පික රණවක පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ අද (29) වොටරස් එජ් හී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. චීන ජාතික තරුණ තරුණියන් යුවළ 100ක් ශ්‍රී ලංකා සම්ප්‍රදායට අනුව එකම දානකදී යුග දිවියට ඇතුළත් කිරීම රාජ කීය විවාහා මංගල්‍යයක් ලෙස පැවැත් වීමට සැළසුම් කර ඇත. මෙම රාජකීය විවාහා මංගල්‍යයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වීමට නියමිතය. මෙ මගින් චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වඩ වඩාත් තහවුරු කර ගත හැකි බවද මෙහිදී ඇමැතිවරයා පැවැසිය. බස්නාහිර මහනගර සංවර්ධන අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය හා චීන රජය මෙම උත්සවය සංවිධානය කරයි.[/SIZE][/COLOR][/B] [B][COLOR="Red"][SIZE="5"] මොන ජීවිතද බන් මේවා [/SIZE][/COLOR][/B] :lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom