එන 17 රජ මඟුලක් කා චීන්නු 200ක් බන්දලා දෙන්න යයි- යාළුකං වැඩි කරගන්න කරන දෙයක් ලු
එළැඹෙන දෙසැම්බර් 17 වැනිදා චීන ජාතික මනාල, මනාලී යුවළ 100ක් කොළඹ පුරහලේදී විවාහා වන බව අමත්‍ය චම්පික රණවක පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ අද (29) වොටරස් එජ් හී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
චීන ජාතික තරුණ තරුණියන් යුවළ 100ක් ශ්‍රී ලංකා සම්ප්‍රදායට අනුව එකම දානකදී යුග දිවියට ඇතුළත් කිරීම රාජ කීය විවාහා මංගල්‍යයක් ලෙස පැවැත් වීමට සැළසුම් කර ඇත.
මෙම රාජකීය විවාහා මංගල්‍යයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වීමට නියමිතය.
මෙ මගින් චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වඩ වඩාත් තහවුරු කර ගත හැකි බවද මෙහිදී ඇමැතිවරයා පැවැසිය.
බස්නාහිර මහනගර සංවර්ධන අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය හා චීන රජය මෙම උත්සවය සංවිධානය කරයි.
මොන ජීවිතද බන් මේවා