ජනතා වීරයෙකුගේ සම්ප්‍රාප්තිය ..මාලිමා යුගයක් උදෙසා....
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්.. මාරම international standard එකක් තියෙන්නේ.. super මෝටිවේෂන් එකක් එන්නේ.. මෙච්චර හොඳ මැතිවරණ ගීතයක් ලෝකේ හැදිලා තියනවද කියලා සැකයි.



ඇමරිකාවේ election එකකට උනත් නිර්දේශ කරන්න පුලුවන්....
