"රටකට ඔනෑ අපමණ අගයක් - හෙටකට ඔනෑ මාලිමා යුගයක්.." -World Best election song ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha



    ජනතා වීරයෙකුගේ සම්ප්‍රාප්තිය ..මාලිමා යුගයක් උදෙසා.... :yes: :yes: :yes:

    330px-Anura_Kumara_Dissanayaka.jpg




    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්.. මාරම international standard එකක් තියෙන්නේ.. super මෝටිවේෂන් එකක් එන්නේ.. මෙච්චර හොඳ මැතිවරණ ගීතයක් ලෝකේ හැදිලා තියනවද කියලා සැකයි.:shocked::shocked::shocked::shocked:ඇමරිකාවේ election එකකට උනත් නිර්දේශ කරන්න පුලුවන්....:yes::yes::yes:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇයි ඡන්දය කල් යන්නේ?
    ගරු ජනාදිපති රනිල් සහ මීලග අගමැති බැසිල් චන්ද තියන්න අකමැති නිසා කල්යනවා.

    සජබෙ සහ ජ්විපෙට අවාසි තත්වයක් හදනකන් හෝ තව වසර ගානක් යනකන් එගොල්ලො චන්දෙ තියන්න දෙන්නෑ

    (ඇත්ත කෙටියෙන්)
     
    • Like
    Reactions: Kumbhakarna22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    උබත් දැන් අර @riduna pm ජොබ් එක කරනවද? වැලලෙන්නෙ නැතුව හිටපන් ගොඩක් උන් ඕකට තමා දෙන්නෙ අතේ තියෙන් එක කටේ දාගන්න වෙන්නෙ නෑ උබල වගේ උන් නටන්න ගිහින්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    ඇති වගේ නේද? නැත්නම් නිකන් ඕනවට වඩා කහින්න ගිහින් අතේ තියෙන වාසිය නැතිවෙනවා