රටක්‌ වැනසූ මිලිටරි ආඥාදායකයා

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    මහ බැංකුව කොල්ලකා සම්පත් විකුණා රටක් වැනසූ පොන්නයා කියලත් ලිපියක් ලියන්න පුලුවන් ඉස්සරහට


    ;);););)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    :D අපෝ මුන් ටික බය වෙලා තියෙන හැටි. හරියට භුමිතෙල් ගෑවුණ ගැරඬි වගේ.:sorry:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හෑමවිටම හමුදාපාලනයකින් නරකක්ම වෙනවයි කියලා නිගමනය කොරන්න බෑ.ඒක තිරණය වෙන්නේ පාලකයා මත.ප්‍රජාතන්ත්‍රවාදයෙන් විනාශ වන රටකට සුදුසුම ක්‍රමය හමුදාපාලනය තමා .:rolleyes:


    :yes::yes::yes: