රටක්‌ වැනසූ මිලිටරි ආඥාදායකයා

tintin4

Member
Dec 20, 2017
272
34
0

35671885_1044937272348627_4255934448530358272_n.jpg
 
sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    සුද්දා ප්‍රජාතත්‍රවාදේ මෙහෙට දුන්නත් අපේ සමාජේ ඒකට ඔරොතු දෙන්න තරම් දියුණු නොවුන නිසා දෙශපාලකයෝ දුශිත වුනා.රට විනාස වුනා .බුද්දිමතුන් රට හැර ගියා .බුද්දිගලනය වුනා .. මේ වගේ සමාජයකට හරියන්නේ උතුරු කොරියාවේ වගේ කියුබාවේ වගේ ඒකාදිපති පාලනයක් .මෙහෙ ඉන්න උන්ට තෙරෙන බාසාව තමා ඒක..දුශිත දේශපාලන හැත්තට අබසරණ එයි කියලා බයේ තමා ඔය මිනිස්සු බයකරන්නේ ..ප්‍රාජාතන්ත්‍රවාදි දෘෂ්ටිකොනෙන් බැලුවොත් රාජාණ්ඩු පාලන සමයේ දුටුගැමුණු,පැරකුම්බා , 6 වන පැරකුම්බා, වලගම්බා වගේ රජවරුත් ඒකාදිපතියො තමයි බන් . උන්දෑලා නිසා තමා අද රට මෙහෙමවත් තියෙන්නේ..ලිබියාවේ ගඩාෆි මරා ගත්ත එහෙ ඉන්න අද්දෑකීම් නෑති තරුණයෝ..දෑන් පේනවනේ වෙලා තියනදේ...:angry:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    මහ බැංකුව කොල්ලකා සම්පත් විකුණා රටක් වැනසූ පොන්නයා කියලත් ලිපියක් ලියන්න පුලුවන් ඉස්සරහට

    කලවැද්දා වගේ එකෙක් මේ රට කරන්න අවොත් මේ දේම තමයි වෙන්නේ...

    මේ ටිකේ පට්ට බිසී නෙහ් උබ:lol::lol::lol::lol:

    උඹලට වඩා බුද්ධිමත් විදියට හිතන මිනිස්සු ලංකාවෙ ඉන්නව බං
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    රටක් ගොඩගත් මිලිටරි ආඥාදායකයා:cool:

    220px-Muammar_al-Gaddafi_at_the_AU_summit-LR.jpg

    කර්නල් මුවම්මර් අල් ගඩාෆි (උපත​:1942 ජූනි; විපත:2011 ඔක්. 20) ලිබියානු දේශපාලන හා හමුදා නායකයෙකි. 1969 දී, හමුදා කුමන්ත්‍රණයක් මඟින් ලිබියාවේ ඉඩ්රිස් (Idris) රජු බලයෙන් පහ කොට එරට නායකත්වයට පත් විය.

    කර්නල් ගඩාෆි ද ලිබියානුවන් ඉදිරියේ මුස්‌ලිම් විරෝධියෙකි. බටහිර ලෝකය ඉදිරියේ බටහිර විරෝධියෙකි. මේ නිසා ම තමන්ට ම ආවේනික වූ හේතුන් මත ගඩාෆිගේ මරණය වරක්‌ පරම සතුරන් වූ ලිබියානුවන්ට මෙන් ම බටහිරයන්ට ද කලකින් එකට භුක්‌ති විඳිය හැකි වූ ජයග්‍රහණයක්‌ රැගෙන ආවේ ය.

    බටහිර ගැතිකමට එරෙහි ලේ නොසැලු ගඩාෆි විප්ලවය

    ගඩාෆි නම් නැගී එන නායකයා 1961 දී ලිබියාවේ බෙන්ගාසි හි පිහිටි රාජකීය ලිබියානු හමුදා ඇකඩමියට ඇතුළත් වන ලදු ව 1966 දී ඉන් උපාධි ලබා පිටවන්නේ ය. උපාධිය ලබා ගැන්මෙන් පසු වැඩිදුර හමුදා අධ්‍යයන සඳහා යුරෝපයට යන ගඩාෆි තරුණයා මාස හතරක්‌ පමණ එක්‌සත් රාජධානියේ දී සිදු කළ හමුදා පුහුණුවෙන් පසු මඳ කලක්‌ ලන්ඩනයේ ගත කිරීමට තීරණය කරයි. මින්පසුවය ඔහු රාජකීය ලිබියානු හමුදාවේ සංඥා බලකායට එකතු වන්නේ.

    1969 සැප්තැම්බර් මස 1 වන දින ලිබියාවේ ඉඩ්‍රsස්‌ රජු වෛද්‍ය ප්‍රතිකාර සඳහා තුර්කියේ කාලය ගතකරන අතරතුර රාජාණ්‌ඩුවට එරෙහි ව ලේ බිඳකුදු නොසැලු කැරැල්ලක්‌ මෙහෙයවා ලිබියාවේ බලය සියතට ගත්හ.

    බටහිර තෙල් සමාගම්වලට කළ අවසන් දැනුම් දීම්

    බලය සියතට ගත් සැණින් ගඩාෆි විසින් අණ කළේ ඒ වන විට ලිබියාව තුළ පවත්වාගෙන ගිය සියලු ඇමරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු වසා දැමීමට ය. බටහිර තෙල් සමාගම්වලට දුන් අණ වූයේ එම සමාගම් තම ජනතාව වෙත වඩාත් වැඩි ලාභයක්‌ ලබා නොදෙන්නේ නම් එම සමාගම් රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව ය. බටහිර සමාගමවලට අන් විකල්පයක්‌ නොවූ අතර අණෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ලිබියාවේ තෙල් ආදායම සියයට 50 සිට සියයට 79 දක්‌වා ඉහළ ගියේ ය.

    මේ අතර, ගඩාෆි විසින් දිගින් දිගට ම තෙල් සමාගම්වල සූරා කෑම්වලට එරෙහි ව සටන් කළ අතර 1970 දී පමණ ගඩාෆි මෙම සමාගම්වලට එරෙහි ව කළ සටනේ ජයග්‍රහණය සෙසු ඔපෙක්‌ රටවලට මනා පූර්වාදර්ශයක්‌ වෙමින් ඉරානයේ ෂා රජු ඇතුළු තව බොහෝ තෙල් නිෂ්පාදන රටවල් බටහිර තෙල් සමාගම්වලින් තමා වෙත ලැබෙන ලාභය විශාල ලෙස ඉහළ නංවා ගත්තේ ය.

    ගඩාෆි යටතේ ලිබියානු ආර්ථික පිම්ම:shocked::shocked::shocked:

    ලිබියාව ස්‌වාභාවික සම්පත් වලින් අනූන ය. ගඩාෆි විසින් මෙම සම්පත් තම රට වැසියාගේ යහපත වෙනුවෙන් යෙදවීමට සැම විට ම ක්‍රියාකර තිබේ. ගඩාෆි යටතේ ලිබියානුවන්ගේ සාක්‌ෂරතාව සියයට 10 සිට සියයට 90 දක්‌වා ඉහළ ගියේ ය. ජීවන අපේක්‌ෂාව වසර 57 සිට 77 දක්‌වා නැංවුණි. කාන්තාවන්ට හා කළු ජාතිකයින්ට සමාන අයිතිවාසිකම් හිමි වූ අතර සැමට නිදහස්‌ අධ්‍යාපනය හා නිදහස්‌ සෞඛ්‍ය ලබා දෙන සුබසාධක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබුණි. මුළු ලිබියාව පුරා පිරිසිදු ජලය රැගෙන ගිය ලෝකයේ අටවැනි පුදුමය ලෙස ලිබියානුවන් හැඳින් වූ ස්‌වභාවික ගංගාවක්‌ නිර්මාණය කිරීමට ගඩාෆි කටයුතු කළේ ය. මේ සියල්ල ම කළේ කිසිදු විදේශ ණයක්‌ නොගනිමිනි. මේ අනුව, පසුගිය දා වීදියක දී ලිබියානුවන් විසින් ම ඉතා කෲර ලෙස මරා දැමූ ගඩාෆිගේ පාලන කාලය තුළ ලිබියාව ණයින් නිදහස්‌ රටක්‌ ලෙස ඉතිහාසයට එක්‌වේ. 2010 වන විට ලිබියානු ආර්ථිකයේ වර්ධන වේගය, සියර් අප්‍රිකානු රටවල් පරදවමින් සියයට 10.6 ක පැවතුණි.

    ගඩාෆිට එරෙහි දේශපාලන කුමන්ත්‍රණ

    මේ අතර, ගඩාෆිගේ අරාබි ප්‍රතිරූපය දැඩි සේ සසල වූ ක්‍රියාවක්‌ 1978 දී සිදුවිය. ඒ ෂියා මුස්‌ලිම් ඉමාම්වරයකු වූ මූසා අල් සදාර් ලිබියාවට යන අතර තුර දී අතුරුදන් වීම ය. ලෙබනනය විසින් Rජුව ම මෙම අතුරුදන් වීමට එරෙහි ව ගඩාෆිට චෝදනා කළ අතර ගඩාෆි එය සපුරා බැහැර කරන්නේ ය. මෙම සිදුවීම නිසා, එතැන් පටන් අරාබි ලෝකයේ ෂියා මුස්‌ලිම්වරුන් ගඩාෆි දෙස බලන්නේ වපර ඇසිනි.

    ලිබියා කැරැල්ලේ මුස්‌ලිම් අන්තවාදය

    ගඩාෆිගේ දිගුකාලීන උපක්‍රමශීලිත්වය තේරුම් ගැනීමට ළ`ග බලන මුස්‌ලිම් අන්තවාදයට හැකි වූයේ නැත. ඔවුන්ට කෙසේ හෝ අවශ්‍ය කළේ ගඩාෆිගෙන් පළි ගැනීම ය.

    කර්නල් ගඩාෆිගේ අන්තිම කැමති පත්‍රය:(-

    "මගේ මරණයෙන් පසු, මාගේ පවුලේ සාමාජිකයින්, විශේෂයෙන් ම කාන්තාවන් හා ළමුන් හොඳින් රැකබලාගත යුතු ය. ලිබියානු ජනතාව තමන්ගේ අනන්‍යතාව, ජයග්‍රහණ, ඉතිහාසය හා එහි මුතුන් මිත්තන්ගේ හා වීරයින්ගේ ගෞරවනීය ප්‍රතිරූපය රැකගත යුතු ය. ලිබියානු ජනතාව ලිබියාවේ නිදහස්‌ හා හොඳ ම මිනිසුන්ගේ පරිත්‍යාගයන් නොහැරිය යුතු ය.ප්‍රතිරෝධය ඉදිරියට ම රැගෙන යන ලෙස මම මගේ අනුගාමිකයින්ගෙන් ඉල්ලමි, එසේම ලිබියාවට එරෙහි ඕනෑම විදේශීය ආක්‍රමණිකයකුට විරුද්ධ ව අද ද හෙට ද සැමවිට ද ඔබ සටන් කළ යුතු ය." :dull::dull::dull::(

    මෙලොව ඔනෑම තෑනක ද්විත්වයක් ඇත. හමුදා පාලනයද එලෙසමය.ප්‍රජාතන්ත්‍රවාදයද එලෙසමය .එනම් හොද සහ නරක ලෙසය.මෙය ලෝක ස්වභාවයකි
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    bump
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    පාලකය කෙසේ වෙතත් රටේ ජනතාව මීට වඩා දැහැමි වුණානං අද අපේ රට සුරපුරයක් :yes:
     
    • Like
    Reactions: stasia

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    අනේ කොහොම හරි මිලිටරි පාලනයක් ගෙනල්ල හරි පරණ ගං කබරයෝ ටික අහපු ගෙන්න
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Ridila :lol::lol::lol::lol::lol:

    රටක්‌ වැනසූ මිලිටරි...
    06-22-2018 12:53 PM
    Pala huththo yanna ammata hukaganne nathuwa wesige putho. ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha, umbe ammata ballo hukala umba jathaka una ponnayaPala huththo yanna ammata hukaganne nathuwa wesige putho. ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha, umbe ammata ballo hukala umba jathaka una ponnaya
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    හිට්ලර් පන්නයේ මිලිටරි පාලනයට මං විරුද්දයි.. පක්‍ෂයෙන් ඉවත් වී දිවි පුදා සටන් කරනවා..- වෙල්ගම

    ප‍්‍රජාතන්ත‍්‍රවාධී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු සදහන් කරයි.

    source :- LankaCnews
     
    Last edited:

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ගඩාෆි බලය ලබාගත්තේ හමුදා කුමන්ත්රුණයකින්ය. බලය ලබා ගැනීමෙන් පසුව, ඔහු ජනමත විමසුමකට ඉඩ තිබ්බේ නැත.
    හිටපු රජ සමයටත් වඩා සංවිධානාත්මකව ජනතාව මර්දනය කළේය. එය පටන්ගත්තේ අදහස් ප්රුකාශ කිරීම වැළැක්වීමෙන්ය.
    මෙම මර්දනය හමුවේ, වධහිංසාවට ලක්වූවන්, අතුරුදහන්වූවන්, සිරභාරයට පත්වූවන් කොපමණද? වෙනත් ආකාරයේ පළිගැනීම්වලට ලක්වූවන් කොපමණද?
    මේ ගැන, මේ දුක්වන්නෝ ප්රගශ්න නොකරති.
    සෑම පාලකයෙක්ම, මර්දනය දියත් කිරීමට සමගාමීව සංවර්ධනය ගැනද කතා කළෝය. ඇත්තටම, ඔහු තෙල් සල් වලින් කළේ මංමාවත්, ගොඩනැගිලි ඉදිකිරීමය. ඔහුගේ පවුල් රජ කරවීමය.
    තම අවට සිටින්නන්ට, ගැත්තන්ට හිතේ සැටියට සංවර්ධනය වීමට ඉඩ හැරියේය.
    ඒ අතර, ඔහු අන් සියලු මර්දනකාරී, දූෂිත නිදහස අහිමිකළ නායකයින් මෙන්ම චින්තනයක්ද ඉදිරිපත් කළේය.
    ආගම මුල් කරගෙන චින්තනය ගොඩ නැගුවේය.
    අධිරාජ්ය වාදි විරෝධියෙකු ලෙසට ලොවේ ප්ර,සිද්ධියට පත්විය.
    මේ අධිරාජ්යග විරෝධියා, තම පුතුන්ට ඉගැන්වූයේ හිරු නොබසින අධිරාජ්යයයට යවාය. යුරෝපයේ පාපාදන් කෙළිවලට යවාය. අධිරාජ්යුවාදීන්ගෙන් සියලු අති සුඛෝපභෝගී දෑ ලංකරගෙනය.
    මේ අතර, ජනතාව මර්දනය කළාට තමන්ට ප්රයශ්නයක් කර නොගත්, සෑම බලවතෙකුම, බොරදියේ මාලු බාති. එය එදත්, අදත්, හෙටත් කරනු ඇත.
    “සමාජවාද” ලිබියාව, “අධිරාජ්යය විරෝධි” ලිබියාව සෝවියට් දේශයට හා චීනයට තෝතැන්නක් විය. තම ගුවන් යානා, යුධ අවි, රිසිසේ විකුණා ගන්නට හොඳ වෙළඳපොළක් බිහිවිය. ලිබියාවට තෙල් සල්ලි තිබිණ. ඒ නිසා ණයට දෙන්නටද අවශ්යො නොවීය.
    රටතුළ ගඩාෆිගේ දූෂණයට, මර්දනයට එරෙහිව බුර බුරා නැගුණු ජන විරෝධයට, ඇමරිකාව හා යුරෝපය තෙල් දැම්මේය.
    රුසියාව, චීනය කටින් විරෝදය පලකරමින් ගාඩාපිව අත හැර දැම්මේය. ගඩාෆි සමග ගසපු ආර්ථික ගිවිසුම් රැක ගැනීමට නව පාලකයින් ඔවුන්ට දැන් අවශ්යාව ඇත. අද සිරියාවේ වෙන්නේත් ඒ දේමය. ඊජිප්තුවේ මුබාරක්ට වූයේත් ඒ දේමය.
    අන්ත ඉස්ලාම් මූලධර්මවාදයෙන්, ජනතාව මර්දනය කරන, විශේෂයෙන් ලිබරල් මතවාදීන් හා ස්ත්රී්න් මර්දනය කරන අධිරාජ්ය් විරෝධී සටන් පාඨ කියන ඉරානයටද මේ තත්වය උදා වුවහොත්, පුදුම විය යුතු නැත.
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Ba ban. Wahala bawa wediwunama umbalata ohoma hithenne.

    Lankawe thiena hema system ekama (military/police/law/medicine/education/politics...etc) loke kohen hari rataka kalin test karapu deyak. Lankawe mulinma adopt karala loketa dunna kisi deyak thienawada?

    :lol::lol::lol:

    ඇයි නැත්තේ , මහා බැංකු මංකොල්ලය :):):)