රටක් අන්දපු ඥාණසාරට අත්වු ඉරණමක්

hitter

Well-known member
  • Dec 4, 2016
    4,413
    6,548
    113
    රටක් අන්දපු ඥාණසාරට අත්වු ඉරණමක්😝🤣 කිරිවෙහෙර වැඳපුදා ගන්නෙත් STF ආරක්ෂාව පිටයි😁 ඔය බය තියාගනිල්ලා උඹ%ලා රටට කොරපු වින්නැහියේ පල විපාකයන් අනිවාර්යෙන් පසුපස එනවා එනවා සත්තයි🙏🙏




     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,708
    7,002
    113
    වදුරව
    මූව අනිවාර්යෙන් fund කරලා මෙහෙයවන්නෙ මූළදර්මවාදී කණ්ඩායමක් වෙන්න ඔනෙ.

    උන් මූව use කරන්නෙ ලෝකෙම මිනිස්සුන්ට බුද්ධ දර්මය ගැන වැරදි චිත්‍රයක් මවල,
    ඒ මිනිස්සුගෙ තියෙන පැහැදීම නැති කරන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිරිවෙහෙර වැඳපුදා ගන්නෙත්
    මූ කිරිවෙහෙර වඳින්න ගිය එක විස්වාස කරන්න අමාරුයි. කොහේ හරි ගින්නක් පත්තුකරලා තියල ගියාවෙන්න බැරිද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,566
    22,261
    113
    Gotland
    මූව අනිවාර්යෙන් fund කරලා මෙහෙයවන්නෙ මූළදර්මවාදී කණ්ඩායමක් වෙන්න ඔනෙ.

    උන් මූව use කරන්නෙ ලෝකෙම මිනිස්සුන්ට බුද්ධ දර්මය ගැන වැරදි චිත්‍රයක් මවල,
    ඒ මිනිස්සුගෙ තියෙන පැහැදීම නැති කරන්න

    ගෝටයා
    ඕකා තමා ලංකාවේ ඉන්න අංක එකේ මුලදර්මවාදියා , මිලේච්චයා , ත්‍රස්තවාදියා , මිනීමරුවා
    මු ලංකාවේ මිනිස්සු කියකගේ ජිවිත වලට වගකියන්න ඕනද බලන්න
    මට නම් මු අර ගඩාෆියා වගේ මලත් මදි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මූව අනිවාර්යෙන් fund කරලා මෙහෙයවන්නෙ මූළදර්මවාදී කණ්ඩායමක් වෙන්න ඔනෙ.

    උන් මූව use කරන්නෙ ලෝකෙම මිනිස්සුන්ට බුද්ධ දර්මය ගැන වැරදි චිත්‍රයක් මවල,
    ඒ මිනිස්සුගෙ තියෙන පැහැදීම නැති කරන්න

    වෙන කව්ද ඉතින්

    0uCLZld.jpg
     
    • Like
    Reactions: zid2021

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අඩෝ සිරාවටම කියන්නේ. එක පාරටම ක්ලික් උනේ මවුලවි කෙනෙක් බෞද්ධ සිද්ධස්තානයක් වදින්ඩ ගියා වගේ. පස්සේ මීටර් උනේ කහ ඇදුම් අදින පොරක් කියලා. ආගමික කටයුතු සහසම්බන්දව දැකලම නෑනේ. හරි weird ඉතින් එහෙම දකිනකොට.