රටක් කියන්නෙත් පවුලක් වගේ

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    බලපන් තියන පවුල් වල උන් මොන කොරෝනා ආවත් හොදට කාල බීල ඇදල කරල ඉන්නව..නැති පවුල් හිගා නොකා හිගාකනවා...ලංකාව වගේ වටෙන්ම හිගමන...බලපන් යුරෝප් රටවක් උන්ට කොරෝන ගානක් වත් නෑ...බඩු මිල වැඩි උනේ නෑ..ජොබ් නැති උනාට ආන්ඩුවෙන් සල්ලි දුන්නා..මම නම් කියන්නේ සල්ලි තමයි බන් හැමදේම..(තියනව නෑ කියල නෑ...හැමෝටම මරන බිය නම් දැනිල තියෙන්නේ...එත් යුරෝප් උන්ට ඒකත් නෑ)
    කරන්ට් බිල
    ගෑස් බිල්
    කෑම බීම
    හිග උනේ නෑ...ගනන් ගියේ නෑ...මොකද උන්ට සල්ලි තියනවා...දුප්පත් ලංකාවේ තමයි..හැම ප්‍රශ්නයම. ඒ නිසා නැති උන් සල්ලි හම්බ කරපල්ල බල්ලෝ මරල හරි...සල්ලි නැතුව අනාගතයක් නෑ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,841
    113
    අදාල නෑනේ
    236291666_1387225875011661_2279481397592213997_n.jpg