රටට අනවශ්‍ය පුංචි චන්දය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පළාත් පාලන ඡන්දය තියන්න කෝටි 1000 කට වැඩිය වැය කරන්න වෙනවා.

    මේ බන්දුල කියන්නේ ඒකට සල්ලි නෑ කියලා.
    තිබ්බොත් වැඩේ ලෙඩේ කියලා දන්නවා. තමන්ගේ හෙළුව එළි වෙන ඡන්දයක් තියන්න මොකට වියදම් කරනව ද?

    කෙසේ වෙතත් රටේ ආර්ථික අර්බුදය විසඳන්න නම් අපිට ඕනේ පාර්ලිමේන්තු මැතිවරණයක්. අපේ ඉලක්කයත් ඒකම තමයි.

    පෙබරවාරියෙන් පසු පාර්ලිමේන්තුව විසුරවමු !!!!

    #DissolveSLParliament2023

    පැතුම් කර්නර්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පැතුමට පක්ෂයකුත් නෑනේ ඉතින්. JVP අපිට ඒ වගේද ? නේද @SLK_sri
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    තියන්න දෙන් නෑ උපරිම බකට් අදිනවා බැරිමනම් ජන්දේ දූශණය කරනවා . දැනටම වැඩ පටන් අරන් ඉන්නේ ආන්ඩුවෙන් 😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    තියන්න දෙන් නෑ උපරිම බකට් අදිනවා බැරිමනම් ජන්දේ දූශණය කරනවා . දැනටම වැඩ පටන් අරන් ඉන්නේ ආන්ඩුවෙන් 😂

    එහෙමද. උබට හෙන ආතල් නේද ඒක. හැබැයි මයිනා, ගෝතයා බලේ ඉන්න කාලෙ එහෙම දෙයක් කිව්වම උබට ආතල් උනේ නෑ නේද?

    අන්න එහෙම නං උබෙයි, මහින්දගෙ බයියන්ගෙයි වෙනස පාට විතරයි. මම හැමදාම කියන්නෙ රනිල්ගෙ බයියො, මයිනගෙ බයියො ඔක්කොම එකයි. පාට විතරයි වෙනස්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    එහෙමද. උබට හෙන ආතල් නේද ඒක. හැබැයි මයිනා, ගෝතයා බලේ ඉන්න කාලෙ එහෙම දෙයක් කිව්වම උබට ආතල් උනේ නෑ නේද?

    අන්න එහෙම නං උබෙයි, මහින්දගෙ බයියන්ගෙයි වෙනස පාට විතරයි. මම හැමදාම කියන්නෙ රනිල්ගෙ බයියො, මයිනගෙ බයියො ඔක්කොම එකයි. පාට විතරයි වෙනස්.
    මයිනගේ කාලේ ජන්ද පෝලිමේ තිබ්බා ඇයි ? තිබ්බම දිනන්නේ මාජින් වලින් ගගල අනික් පක්ශ සුන්නදූලි කරලා ඉතින් ඕක දැනගෙනම නාහෙන් අඩන්න ඕනෙද . වෙලාවටත් කලින් මයින ජන්ද කීයක් කරාද රැපෝ එක තියාගන්න .

    මේ වෙලාවේ මයිනා තියා රනිල් උනත් දන්නවා ජන්දේ කරලා නෑවම සිද්දවෙන සීරිස් ඔෆ් ඇක්ශන් කියන දේ. එක්කෝ උබට දේශපාලනය තේරෙන්නේ නෑ එක්කෝ ටකරමට දේශපාලන කරන කෙනෙක් . හිත රිදවගන්න එපා ඔව් මට ආතල් තමා . පොලිටික්ස් නොහොත් බලය කියන්නේ ලෝකෙ ආතල්ම සබ්ජෙක්ට් එකක් . ඔයාට කැමති විදියට නිර්වචනය කරගන්න ප්‍රෙන් . 😜

    හැමෝම බලන්නේ බොර දියේ මාළු බාන්න 🤩🤣
    කමක් නෑ බොර දියේ හරි ජන්දේ කරමු . ගූ නැව් වලට ගෙව්වේ අපි ඕවා මොනාද .
    ------ Post added on Jan 11, 2023 at 12:40 PM
     
    • Haha
    Reactions: hasithayad