රටට ආදරේ උන් බලපල්ලා

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    රටට ආදරේ උන් බලපල්ලා

    ඔබ මේ දකින්නේ චිත්‍රපටයක හෝ නාට්‍යයක දර්ශනයක් නොවේ. සැබෑ රූපරාමු පෙළකි. මෙහි සඳහන් සියලු විස්තර සත්‍ය බව අප වගකීමෙන් යුක්තව ප්‍රකාශ කොට සිටීමට කැමැත්තෙමු. මෙම රූපරාමු අපට එවන ලද නිලධාරියාගේ රහස්‍යභාවය ද සුරැකීම ට ද බැඳී සිටින්නෙමු.
    ඔබ මේ දකින්නේ මහ දවල් අමු අමුවේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව මුහුද ට දමන ආකාරයයි. ජාත්‍යන්තරයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදාව සතුව පවතින බර අවි සියල්ල ම මුහුදු පතුලට දමන ආකාරය මේ වීඩියෝ පටයේ දැක්වේ.
    ත්‍රිකුණාමලය නාවික කඳවුර වෙත ගෙන එන ලද බර අවි සියල්ල කෝනේෂ්වරම් සිට නාවික සැතපුම් 8ක් ඈත මුහුදේ මීටර් 180 පමණ ගැඹුරු මුහුදට මෙම අවි දමන බව සඳහන් වේ. ,,L821 සහ ශක්ති යන නාවික නැවු මේ සඳහා උපයෝගී කර ගනී. එමෙන් ම නාවික හමුදාවේ බටයන් 40ක් මෙම එක් නැවක් සඳහා යොදා ගනී.
    සාලාව අවි ගබඩාවේ පිපිරවීම ද හිතාමතා සැළසුම් කළ එකක් බව අප වෙත වාර්තා වී ඇත. ජාතික ආරක්ෂාව මෙවැනි අණතුරක හෙළීම ශ්‍රී ලංකා වාසී අපට කිසිසේත්ම අනුමත කළ නොහැකි අතර යහපාලනයට ඡන්දය දුන්නේ මේ ආකාරයෙන් රට අණතුරේ හෙළීමට ද, LTTE ය යළි නැගී සිටියහොත් යුද්ධ කිරීමට සිදුවන්නේ T56 ගිණි අවි වලින් ය. මෙම රූපරාමුව පසුගිය සතියේ ගත් එකක් වන අතර තවත් සතියකින් ජාතික ආරක්ෂාව සඳහා ඇති බර අවි සියල්ලක් ම කිමිදුම් කරුවන්ට පවා යා නොහැකි ගැඹුරක මුහුදු පත්ළේ සැඟවී යනු ඇත.

     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    කවුද පොනිලගේ වැල්ල ලෙවා කන එකෙක් මගේ රේප් කපලා යකෝ පව් :lol:
     
    • Like
    Reactions: toiya

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    හම්බුන වෙනස ගැන සතුටුයිද මචන්ලා​
     
    • Like
    Reactions: kinkon
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය නිෂ්ක්‍රිය කරපු උන්ඩ වෙන්න බැයිද බන්??
    අනික ඔහොම උණ්ඩ බැහැර කරන්න ම කොච්චර කල් යයිද?
    උන් හෙන හිමීටනේ දාන්නේ
     
    Last edited:

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    ඔය නිෂ්ක්‍රිය කරපු උන්ඩ වෙන්න බැයිද බන්??
    අනික ඔහොම උණ්ඩ බැහැර කරන්න ම කොච්චර කල් යයිද?
    උන් හෙන හිමීටනේ දාන්නේ


    රෙද්ද තමා මචන්. රනිල කවද්ද රටට ආදරේ වැඩක් කරේ. තුන්වෙනිපාරත් ඔය නියමෙට ඇරගෙන යන්නේ. (NO POLITICS BRO.)
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    ඔය නිෂ්ක්‍රිය කරපු උන්ඩ වෙන්න බැයිද බන්??
    අනික ඔහොම උණ්ඩ බැහැර කරන්න ම කොච්චර කල් යයිද?
    උන් හෙන හිමීටනේ දාන්නේ

    පිස්සුද බන් මේවා හොද ඒවා​
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    ඔවා මුහුදු පතුලට නෙමෙයි බස්සන්න ඕනේ ඕකුන්ට චන්දෙ දීපු එඋන් ගේ පුකට බන් ,,:frown::frown:
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    ඔවා මුහුදු පතුලට නෙමෙයි බස්සන්න ඕනේ ඕකුන්ට චන්දෙ දීපු එඋන් ගේ පුකට බන් ,,:frown::frown:

    :yes: