රටට ඕන බලශක්තිය කුමක්ද ...පැතුම් කර්නර්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දවසක උපරිම විදුලි පරිභෝජනය මෙගා වොට් 2900 ක් පමණ. කොහොම උනත් මේ දවස් වල එය මෙගා වොට් 1800ත් 1900ත් අතරට අඩුවෙලා. ඒ විදුලි කප්පාදුව නිසා විය යුතුයි.

    මේ ප්‍රමාණය හදා ගන්න අපේ විදුලි බලාගාර හැකි අයුරින් භාවිතා වෙනවා. ගල් අඟුරු බලාගාර වලින් නිර්මාණය කල හැකි මුළු මෙගා වොට් ප්‍රමාණය 800ක් පමණ වගේම තෙල් බලාගාර වලින් නිමැවිය හැකි විදුලි ප්‍රමාණය මෙගා වොට් 1100ක් පමණ.

    ජල විදුලිය මගීන් නිමැවිය හැකි ප්‍රමාණයත් වැස්ස හොඳට තිබුනොත් 1100ක්. සුළං බලාගරත් වැඩේ උපරිමයෙන් කරනවා.

    කොහොම උනත් මේ ටිකේ ඩීසල් තෙල් බලාගාර බොහෝම අඩුවෙන් දුවන්නේ. ඒ තෙල් ගේන්න ඩොලර් මදි නිසා.

    මුළු ප්‍රමාණයෙන් 60% කටත් වඩා දෙන්නේ ජල විදුලියෙන්. මේ ටිකේ උඩහට වැහැපු වැස්ස ගං වතුර හදන්න තරම් විපත්තියක් උනත්, ඒ එකතු වෙච්චි ජලය රටේ බලශක්ති සැපයුම පවත්වා ගන්න ආපු වෙස් වලා ගත් ආශිර්වාදයක්.
    ගල් අඟුරු ටිකක් ගෙන්න ගෙන ඒකෙන් 25% ක අවශ්‍යතාවය සපිරිලා. නිකම් තියෙන සුළං බලයෙන් 12% ක්ම ඇවිත්.

    සුළං, සූර්‍ය සහ ජල විදුලියෙන් හෙවත් ස්වභාවික බල ශක්ති ප්‍රභේද වලින් ආවරණ ඉතා ලාබෙට අපිට ලැබෙන විදුලිය ප්‍රමාණය 75% ක් පමණ.

    කෙසේ වෙතත් රටේ මුළු අවශ්‍යතාවය පිරෙන්න තව මෙගා වොට් 1000ක් ඕනේ. ඒ ටික ගන්න වෙන්නේ තෙල් පුච්චලාම තමයි. තෙල් සැපයුම හදා ගන්න කම්, කරන්ට් එක කප කප තමයි යන්න වෙන්නේ.
    තව සුළං බලාගාර , සූර්‍ය බලාගාර ඉදිරියට අවශ්‍ය වෙයි.

    පැතුම් කර්නර්
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    tired night GIF
     
    • Haha
    Reactions: zid2021 and vindi19

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඕක කියන්න ඕනේ නැහැ පොඩි ළමයෙක් උණත් දන්නවා ඩොලර් එනකම් කරන් ට් කපන්න වෙනවා කියලා 🤣🤣
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දවසක උපරිම විදුලි පරිභෝජනය මෙගා වොට් 2900 ක් පමණ. කොහොම උනත් මේ දවස් වල එය මෙගා වොට් 1800ත් 1900ත් අතරට අඩුවෙලා. ඒ විදුලි කප්පාදුව නිසා විය යුතුයි.

    මේ ප්‍රමාණය හදා ගන්න අපේ විදුලි බලාගාර හැකි අයුරින් භාවිතා වෙනවා. ගල් අඟුරු බලාගාර වලින් නිර්මාණය කල හැකි මුළු මෙගා වොට් ප්‍රමාණය 800ක් පමණ වගේම තෙල් බලාගාර වලින් නිමැවිය හැකි විදුලි ප්‍රමාණය මෙගා වොට් 1100ක් පමණ.

    ජල විදුලිය මගීන් නිමැවිය හැකි ප්‍රමාණයත් වැස්ස හොඳට තිබුනොත් 1100ක්. සුළං බලාගරත් වැඩේ උපරිමයෙන් කරනවා.

    කොහොම උනත් මේ ටිකේ ඩීසල් තෙල් බලාගාර බොහෝම අඩුවෙන් දුවන්නේ. ඒ තෙල් ගේන්න ඩොලර් මදි නිසා.

    මුළු ප්‍රමාණයෙන් 60% කටත් වඩා දෙන්නේ ජල විදුලියෙන්. මේ ටිකේ උඩහට වැහැපු වැස්ස ගං වතුර හදන්න තරම් විපත්තියක් උනත්, ඒ එකතු වෙච්චි ජලය රටේ බලශක්ති සැපයුම පවත්වා ගන්න ආපු වෙස් වලා ගත් ආශිර්වාදයක්.
    ගල් අඟුරු ටිකක් ගෙන්න ගෙන ඒකෙන් 25% ක අවශ්‍යතාවය සපිරිලා. නිකම් තියෙන සුළං බලයෙන් 12% ක්ම ඇවිත්.

    සුළං, සූර්‍ය සහ ජල විදුලියෙන් හෙවත් ස්වභාවික බල ශක්ති ප්‍රභේද වලින් ආවරණ ඉතා ලාබෙට අපිට ලැබෙන විදුලිය ප්‍රමාණය 75% ක් පමණ.

    කෙසේ වෙතත් රටේ මුළු අවශ්‍යතාවය පිරෙන්න තව මෙගා වොට් 1000ක් ඕනේ. ඒ ටික ගන්න වෙන්නේ තෙල් පුච්චලාම තමයි. තෙල් සැපයුම හදා ගන්න කම්, කරන්ට් එක කප කප තමයි යන්න වෙන්නේ.
    තව සුළං බලාගාර , සූර්‍ය බලාගාර ඉදිරියට අවශ්‍ය වෙයි.

    පැතුම් කර්නර්
    Mona pakekda bn me
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    ඕක කියන්න ඕනේ නැහැ පොඩි ළමයෙක් උණත් දන්නවා ඩොලර් එනකම් කරන් ට් කපන්න වෙනවා කියලා 🤣🤣
    ඩොලර් ලකශ 22 හොරකම් කරපු එකෙක් තමා උබ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    එය මහා බිය ගැන් වෙන රාත්‍රියක්. සම ලොමු ගැන්වෙන ඒ මහා මූසල හඩ ත් සමග යහමින් වතුර කෝප්පයක් සප්පායම් උනා නම් කදිමයි සිතා වතුර බොන්නට තබා තිබූ බෙලෙක් කොපප්පය ගන්නට නැමුන විතරයි මතක.​

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    uka pethum kerner kiyanna one ne ona ekek dannawa. problem eka thiyenne

    1. mokadda karana investment eka (hydro thawa be, solar da wind da gal aguruda, wenath ewada)
    2. eka state own widiyata loan ekak aran karanawada nettam private unta denawada
    3. private dunnoth unta unit ekakata pay kara gana mokadda, unta payment karanne kohomada (Adani mama hithanne USD walin pay karanna kiyanawa)
    4. private enawanam ungen aniwa mechcharak gannawa kiyala agree wenna one. nethuwa unta produce karala denna thenak ne
    5. mona magula kiwwath lankawa podi ratak podi market ekak. ekata loku investment karala loku return ganna be. e nisa hondama technology eka enawa kiyala hithannath be (oya norochchole pawa china walin use karala ayin karapu ekak wage mathaka)

    trade union ekka gov ekata onama de karannath be. gov eka honda deyak karanna heduwath ethana un unge benefit balala delay karanawa bakal adinawa.

    lankawa harima amarui hadanna. kothanin patan gattath ledak. den balapan CEYPETCO eka loss making. LIOC profit making. CEYPETCO eke karanna one mokadda kiyala peni penith karanna be trade union nisa. ewata support eka denawa JVP peratugami un e ekkama opposition eka support karama gov eka down wenna puluwan. e nisa kawruth athagahanne ne.

    ettatama me rata kewe politicians la nemei, unta kade gov employs la
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දවසක උපරිම විදුලි පරිභෝජනය මෙගා වොට් 2900 ක් පමණ. කොහොම උනත් මේ දවස් වල එය මෙගා වොට් 1800ත් 1900ත් අතරට අඩුවෙලා. ඒ විදුලි කප්පාදුව නිසා විය යුතුයි.

    මේ ප්‍රමාණය හදා ගන්න අපේ විදුලි බලාගාර හැකි අයුරින් භාවිතා වෙනවා. ගල් අඟුරු බලාගාර වලින් නිර්මාණය කල හැකි මුළු මෙගා වොට් ප්‍රමාණය 800ක් පමණ වගේම තෙල් බලාගාර වලින් නිමැවිය හැකි විදුලි ප්‍රමාණය මෙගා වොට් 1100ක් පමණ.

    ජල විදුලිය මගීන් නිමැවිය හැකි ප්‍රමාණයත් වැස්ස හොඳට තිබුනොත් 1100ක්. සුළං බලාගරත් වැඩේ උපරිමයෙන් කරනවා.

    කොහොම උනත් මේ ටිකේ ඩීසල් තෙල් බලාගාර බොහෝම අඩුවෙන් දුවන්නේ. ඒ තෙල් ගේන්න ඩොලර් මදි නිසා.

    මුළු ප්‍රමාණයෙන් 60% කටත් වඩා දෙන්නේ ජල විදුලියෙන්. මේ ටිකේ උඩහට වැහැපු වැස්ස ගං වතුර හදන්න තරම් විපත්තියක් උනත්, ඒ එකතු වෙච්චි ජලය රටේ බලශක්ති සැපයුම පවත්වා ගන්න ආපු වෙස් වලා ගත් ආශිර්වාදයක්.
    ගල් අඟුරු ටිකක් ගෙන්න ගෙන ඒකෙන් 25% ක අවශ්‍යතාවය සපිරිලා. නිකම් තියෙන සුළං බලයෙන් 12% ක්ම ඇවිත්.

    සුළං, සූර්‍ය සහ ජල විදුලියෙන් හෙවත් ස්වභාවික බල ශක්ති ප්‍රභේද වලින් ආවරණ ඉතා ලාබෙට අපිට ලැබෙන විදුලිය ප්‍රමාණය 75% ක් පමණ.

    කෙසේ වෙතත් රටේ මුළු අවශ්‍යතාවය පිරෙන්න තව මෙගා වොට් 1000ක් ඕනේ. ඒ ටික ගන්න වෙන්නේ තෙල් පුච්චලාම තමයි. තෙල් සැපයුම හදා ගන්න කම්, කරන්ට් එක කප කප තමයි යන්න වෙන්නේ.
    තව සුළං බලාගාර , සූර්‍ය බලාගාර ඉදිරියට අවශ්‍ය වෙයි.

    පැතුම් කර්නර්
    Ko pachum thel ganna hati kiyala nahane...
    Haritha peramunata uththarayak nadda?
    Lol
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    උඹේ අම්මගෙන් අහලා බලපං මගේ එකේ සායිස් එක🤣
    අම්මා උබ එක්ක එන් නෑ බන් අම්මා විශම ලිංගික නැබුරුවක් තියෙන්නේ . උබල වගේ පශ්චාත්ඝාතය දෙන උන් ගැන රාජපක්ශලගෙන් ඇහුවනම් කියයි 😂😂😂
     
    • Haha
    Reactions: jhnnwp

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් ලංකාවේ දොස්තරලා තමයි කාබනික පෝර ගැන, විදුලිබලය ගැන උපදෙස් දෙන්නේ. :ROFLMAO:

    අනේ යකෝ පකෝ තොපිට දෙයියන්ගේම පිහිටයි.🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අම්මා උබ එක්ක එන් නෑ බන් අම්මා විශම ලිංගික නැබුරුවක් තියෙන්නේ . උබල වගේ පශ්චාත්ඝාතය දෙන උන් ගැන රාජපක්ශලගෙන් ඇහුවනම් කියයි 😂😂😂
    නොදකින් විතරක් සජිත් ගේ වහල් බයියා සජිත් ට කඩේ යනවා කියලා කියන්න ලැජ්ජා නිසා Thread ගානේ රාජපක්ෂට බැන බැන යනවා 🤣🤣