රටට ගිය කලක්

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    ඉතිං උඹ කියන්නෙ බුද්ධාගමට ගරු කරනව කියල පෙන්නන්න උෟට මහණ වෙන්න කියලද?😂😂
    Sevelaya Novi Hitiyama Athi, Maithriya Mita Hodai...:lol:

    107786912-10218628088397400-9108112081683223992-o.jpg
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඉතිං උඹ කියන්නෙ බුද්ධාගමට ගරු කරනව කියල පෙන්නන්න උෟට මහණ වෙන්න කියලද?😂😂නිිිිිිි ජෙප්පො මොනවද බුද්ධාගමට කරල තියෙන්නෙ😅😅

    මහින්දයා මොනවද බන් කරල තියෙන්නේ? ඉස්සර ඉදන් ඔක්කොම දීලා තවත් දෙනවා. රේස් පැදලා ආතල් ඇරන් අහවල් උන්ට වෙනම බැංකුයි ඉස්කෝලයි හදල දීලා තව නටනවා පෙරේත කමේ. මුගෙයි රනිලගෙයි කිසි වෙනසක් නෑ. අගමැති කමේ ඉදන් ජනාධිපති වගේ දගලනවා. මල්ලි වත් එපා කරවන්න යන්නේ මිනිස්සුන්ට.
     
    • Like
    Reactions: ryandok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    වල් වේස වහල් බයියාගෙ ඉඳන් වහල් බයියා දක්වා ඉස්සර කතා කරේ ප්‍රතිපත්ති එක්ක ආණ්ඩුකරණයක්.
    ඒත් අපි මාස 2ක් යන්න කලින් උන්ගෙ බලාපොරොත්තු නැති කරා.

    මාස 4ක් ඇතුලත වල් වේස වහල් බයියාගෙ ඉඳන් වහල් බයියාට ප්‍රතිපත්ති කියන දේ අමතක කරවලා ආණ්ඩුව කොහොම හරි බේරගන්න ඕනේ කියන තැනට උන්ව වැට්ටුවා.
    ඒත් උන් හිතන් ඉන්නෙ අපි උන්ව වැට්ටුවෙ නෑ, උන් උවමනාවෙන්ම එතනට වැටුනා කියලා.

    අනෙ නෑ බයියනෙ උබලා වැටුනෙ නෑ, අපි උබලව වැට්ටුවා😍😍

    දැන් මාස 9ක් ගියාම උන්ට ලැජ්ජාව කියන දේත් අපි අමතක කරවලා තියෙනවා.
    කලින් වගේම උන් හිතන් ඉන්නව ලැජ්ජාව උන් උන්ගෙ උවමනාවෙන් අමතක කරා කියලා.

    උබලා ලැජ්ජාව අමතක කරේ නෑ බයියනේ, අපි උබලට ලැජ්ජාව කියන දේත් අමතක කෙරෙව්ව😍😍