කියලා thread එකක් දැම්මොත් අවුල්ද අැඩ්මින්ලා? @tintin123 @spamcheck
Thread එක ලියලා තියෙන්නෙ. හා කිව්ව ගමන් දාන්නම්.
Thread එක ලියලා තියෙන්නෙ. හා කිව්ව ගමන් දාන්නම්.
ඔව් බං සිරාවටම. අැවිත් ඔහේ ඉන්නවා. හැබැයි සුද්දොම වැඩිය tip කරන එකත් හොඳයිනෙ. (අඩු ගාණෙ වෙන රටක ඉන්න ලංකාවෙ එකෙක් හරි) එතකොට තමයි අපිට විදේශ විනිමය එන්නෙ. අපේ රාජ්‍ය සේවකයො එහෙම පොතේ Balance එකෙන් token දාගෙන එ‍්වා දානකොට IMF සල්ලිත් අපතේ යනවා.අපේ උන් ඇවිත් ටිප් එකක්වත් දෙන්නෙ නැති එකේ සුද්දොන්ට පේන්න දාපන් ඩොලර් ටිකක් වත් වැඩිපුර එන්න

හිරෙත් ගිහින් නවතින සීන් එකක් තියෙන්නේ...
පහන්තුඩාව දෙක මේක...අද කිව්වා කියලා ලියලා තියාගන්න 