රටට ණය නෑති මිනිස්සු..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රටට ණය නෑති මිනිස්සු.. අපි මේ ණය කවදා ගෙවලා ඉවර කරන්නද? ඔහුගේ කතාවේ අවසානය, අම්මා බිරිද කරපු කෑපකිරීම. අවුරුදු ගාණක් ආදරයක කරපු කොල්ලව මරණ ගෑණු ඉන්න රටේ මේ වගේ මල් තියලා වදින්න ඕනේ ගෑණුත් ඉන්නවා. ඒ වගේම මේ වගේ මිනිහෙක්ව ලෑබෙන්න ඒ කාන්තාවත් පින් කරලා තියෙන්න ඕනේ. දේශපාලන ප්‍රශ්ණ අමතක කරලා ඔහුගේ කතාව විතරක් අහමු