Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටට මොකද උනේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙසේ වුවද මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ රාජ්‍ය ණය ප්‍රමාණය වැඩිවීම පිළිබඳ කෙරෙන විවිධ ප්‍රකාශවල සත්‍යතාව පිළිබඳව නිගමනයකට එළඹීම සඳහා එම යුගය සහ වත්මන් යුගය තුළ ණය ගැනීම් සිදුව ඇති ආකාරය පිළිබඳව සැසඳීමක් කළ හැකිය. 2010 දී රුපියල් බිලියන 2565 ක් වූ දේශීය ණය ප්‍රමාණය 2014 දක්වා අවුරුදු පහ තුළදී රුපියල් බිලියන 4277 ක් දක්වා රුපියල් බිලියන 1712 කින් වැඩි විය. 2010 දී රුපියල් බිලියන 4590 ක් වූ විදේශීය ණය ප්‍රමාණය 2014 දී රුපියල් බිලියන 7390 දක්වා බිලියන 2800 කින් වැඩි විය. එම වසර පහ තුළදී දේශීය ණය සියයට 66 කින්ද විදේශීය ණය සියයට 61 කින්ද වැඩි වී ඇත.

2014 දී රටේ මුුළු ණය ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 71.2 ක් විය. 2004 දී සියයට 102.3 ක් වූ එම අනුපාතය මේ ආකාරයට පහළ මට්ටමකට ගෙන ඒම තුළ පැහැදිලි වූයේ රාජ්‍ය ණය ප්‍රමාණය පාලනය කරගත හැකි මට්ටමකට පත්කර තිබූ බවය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති නිල වාර්තා අනුව වර්තමාන රජයේ වසර දෙකක කාලය තුළ එනම් 2015 සිට 2016 අවසානය දක්වා කාලය තුළ රටේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1064 කින්ද විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1997 කින්ද ඉහළ ගොස් ඇත. මෙම වසර දෙක තුළ දේශීය ණය සියයට 24 කින්ද විදේශීය ණය සියයට 27 කින්ද ඉහළ ගොස් ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට එය සියයට 79.3 දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේ වුවද මෙම නිල සංඛ්‍යාලේඛන පිළිබඳව ද ගැටලූවක් පවතී. රජයේ විගණකාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට අදාළව නිකුත්කළ සිය වාර්තාවේ දක්වා ඇත්තේ රජයේ ණය පිළිබද සමහර සංඛ්‍යා පිළිගත නොහැකි බවයි.  මුදල් අමාත්‍යාංශය රජයේ ණය ප්‍රමාණය අඩුකර පෙන්වා ඇතැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට දන්වා ඇත. මෙය අතිශය බරපතළ තත්ත්වයකි. රටේ ණය තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු විකෘතිකර ඇති බවක්ද නියම තත්ත්වය වසන්කර ඇති බවක්ද විගණකාධිපති වාර්තාවෙන් පැහැදිලි වේ.

වත්මන් රජය ගතවූ වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය මෙරට ඉතිහාසයේ දැවැන්තම විදේශීය ණය ප්‍රමාණය බව පෙනී යයි. 2015 වසරේදී රජය සංවර්ධන බැඳුම්කර මගින් ඩොලර් මිලියන 2491.4 ක ණයක් ලබා ගත්තේය. 2016 වසරේදී සංවර්ධන බැඳුම්කර මගින් තවත් ඩොලර් මිලියන 1365 ක ණයක් ලබා ගත්තේය.

2015 වසරේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මඟින් රුපියල් බිලියන 2150 ක ණයක් ද 2016 දී රුපියල් බිලියන 1500 ක ණයක්ද ලබා ගත්තේය. ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඩොලර් බිලියන 1500 ක ණය මුදලක් ද ලබාගෙන ඇත. ඉන්දියාව සමඟ ඇතිකරගත් මුදල් හුවමාරු වැඩසටහන යටතේ 2015 වසරේදී ඩොලර් මිලියන 400 ක්ද පසුව ඩොලර් මිලියන 1100 ක්ද ලබා ගත්තේය. 2017 ජුනි මාසයේදී ඩොලර් මිලියන 515 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කළේය. 2017 වසර තුළ ඩොලර් බිලියන 1500 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මේ වසරේදී රජය විදේශ ණය වලට අදාළව තවත් තීරණයක් ගෙන ඇත. ඒ රජයට සංවර්ධන බැඳුම්කර මඟින් ලබාගත හැකි ණය ප්‍රමාණය පිළිබඳ මෙතෙක් පැවති සීමාව වූ ඩොලර් මිලියන 1500, ඩොලර් මිලියන 3000 දක්වා ඉහළ දැමීමයි.

ඉහත සංඛ්‍යාලේඛන අනුව පෙනී යන්නේ රජය විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 8000 කට ආසන්න වන බවයි. එසේ වුවද නව රජය විසින් මේ දක්වා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර නැත.

රජය විසින් මෙම කෙටිකාලය තුළ ලබා ගෙන ඇති ඩොලර් මිලියන 8000 කට ආසන්න ණය ප්‍රමාණය මඟින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති කොපමණ ප්‍රමාණයක් ආරම්භ කළ හැකිද? මත්තල ගුවන් තොටුපළට වැය වූයේ ඩොලර් බිලියන 190 කි. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 426 කි. කොළඹ මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630 කි. කටුනායක අධිවේගයට ඩොලර් මිලියන 248 කි. රටේ අවාසනාව වන්නේ මෑත කාලයේදී කෙටිකලක් තුළ ලබාගත් ඉහළම ණය ප්‍රමාණය කිසිදු සංවර්ධන ව්‍යාපෘකියකට නොයොදවා රජයේ වියදම් සඳහා පමණක් යොදාගෙන තිබීමයි.

මහින්ද ණය ගැනත් මහින්ද ණය බෝම්බය පින් එක ගලවා විසිකර තිබියදී මෙම රජය මඟින් නිෂ්ක්‍රීය කරනු ලැබූ බවටත් ගෙන යන ප්‍රචාර කෙසේ වෙතත් රජයේ ණය ප්‍රමාණය ගතවූ වසර දෙක හමාරක කාලය තුළ මේසා විශාල ආකාරයෙන් ඉහළ යෑමට හේතු කිහිපයක් ආධාර වී ඇති බව රජයේම නිල වාර්තාවන්ගෙන් පැහැදිලි වේ.

මූල්ම හේතුව වන්නේ රජය විසින් මැතිවරණය ඉලක්ක කරගෙන දුන් පොරොන්දුව අනුව රජයේ සේවක වැටුප් වැඩි කිරීමයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්තාවේ 191 පිටුවේ සඳහන් කර ඇති පරිදි වැටුප් වැඩි කිරීම සඳහා ඒ වසරේදී පමණක් රජයට දැරීමට සිදු වූ අමතර වියදම රුපියල් මිලියන 160,000 ක් විය. 2016 දී අමතර වියදම රුපියල් මිලියන 135,489 ක් වූ අතර2017 දී අමතර වියදම රුපියල් 140,359 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. වසර තුන සදහා අමතර වියදම රුපියල් මිලියන 435,848 කි. මේසා විශාල මුදලක් රජයට අවුරුදු පතා වැටුප් වෙනුවෙන් අමතරව වැය කිරීමට එම දේශපාලන තීන්දුව නිසා සිදු වී තිබේ. රජයට ඒ අමතර වියදම දැරීම සදහා දේශීය සහ විදේශීය වශයෙන් ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නැත.

දෙවන හේතුව වන්නේ රජයේ මූල්‍ය කළමනාකරණය අසාර්ථකවීම හේතුවෙන් රටේ පොලී අනුපාත දිගින් දිගටම ඉළයාම නිසා රජයේ ණය ප්‍රමාණය ද දිගින් දිගමට ඉහළ යාමයි. 2014 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය සියයට හයකටත් වඩා අඩු මට්ටමක පැවතුණි. එහෙත් 2016 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය සියයට 10.17 දක්වා වැඩි වූ අතර මේ වසරේදී සමහර බැඳුම්කර සඳහා පොලී අනුපාතය සියයට 12.91 දක්වා ඉහළ ගොස් තිබේ. පොලී ගෙවීම සඳහා 2014 දී වැය වූයේ රුපියල් මිලියන 436,000 කි. එය 2015 දී රුපියල් මිලියන 509,000 ක් දක්වා සියයට 16.5 කින්ද 2016 දී මිලියන 610,000 දක්වා සියයට 19.9 කින්ද ඉහළ ගියේය. (2016 මහ බැංකු වාර්තාව, පිටු අංක 217)

තුන්වන හේතුව වන්නේ රටේ විනිමය අනුපාතිකය පසුගිය වසර දෙක තුළම දිගින් දිගටම අවප්‍රමාණ වීමයි. මේ නිසා ඩොලර්වලින් ලබාගෙන ඇති ණයවල රුපියල් අගය දිගටම ඉහළ යයි. 2014 වසරේදී ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 131.05 ක් වූ අතර මේ වන විට එය රුපියල් 155.02 වී තිබේ. ඒ අනුව රුපියල අවප්‍රමාණ වී ඩොලරයේ අගය රුපියල් 23.97 කින් වැඩි වී තිබේ. 2015 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව (පිටු අංක 202) අවප්‍රමාණය නිසා සමස්ත ණය ප්‍රමාණය රුපියල් මිලියන 285,100 කින්ද 2016 බැංකු වාර්තාව අනුව (පිටු අංක 224) එම වසරේ ණය ප්‍රමාණය රුපියල අවප්රමාණයවීම නිසා රුපියල් මිලියන 186,600 කින්ද වැඩි විය.

හතරවන කාරණය වන්නේ බැඳුම්කර වංචාවයි. බැඳුම්කර වංචාව සිදු වූ අවස්ථාවේදීම රජයට සිදු වූ පාඩුව සහ ඉන් පසු දිගින් දිගටම රටට මුහුණ දීමට සිදුවන පාඩුව පිළිබඳව විවිධ අවස්ථාවලදී තොරතුරු හෙළි වී තිබේ. ඒවා එසේ තිබියදී රජය විසින් බැඳුම්කර වංචාව අවස්ථාවේදී ඉහළ පොලී අනුපාතයන්ට මුදල් ණයට ලබාගැනීම නිසා රටේ පොලී අනුපාත ඉතා ඉහළ මට්ටමකට පත්ව තිබේ. තවත් තිස් අවුරුද්දක් යන තුරුම එම බැඳුම්කර වෙනුවෙන් ඉතා ඉහළ පොලියක් ගෙවීමට රටට සිදු වී තිබේ.

වැටුප් වැඩි කිරීම, පොලී අනුපාත ඉහළ දැමීම, විනිමය අනුපාත අවප්‍රමාණය සහ බැඳුම්කර වංචාව යන මේ කරුණු සතර රටේ මූල්‍ය ආර්ථිකයේ සතර ව්‍යාධීන් බවට පත්ව තිබේ. මේ එකක්වත් ආපසු නැවතීමට නොහැකි වන අයුරින් ආර්ථිකය ඔඩු ගිය තත්ත්වයකට පත්ව ඇත. එහි ප්‍රතිඵලය වන්නේ රටේ දේශීය සහ විදේශීය ණය ගැනීම් ආර්ථිකය තුළ මහා ව්‍යසනයක් බවට පත්ව තිබීමත් මහා ණය උගුලක් නිර්මාණය වී තිබීමත්ය. එනිසා සතයක හෝ අලූතින් ණය ගැනීමක් සිදු නොකළද රටේ ණය ප්‍රමාණය දිනෙන් දින, අඛණ්ඩව ඉහළ යන මරු වැලක් නිර්මාණය වී තිබේ.

මහින්ද ණය සහ පින් ගලවා විසිකර ඇති බෝම්බ වැනි ජනතාව මුලාකරන ප්‍රකාශ ඉදිරිපත් කිරීම තුළින් වර්තමාන පාලනයේ අවිධිමත් ආර්ථික කළමණාකරණය හේතුවෙන් ගොඩනැඟී ඇති ණය අර්බුදය ජනතාවගෙන් වසන් කිරීමට නොහැකි වේ. රජය විසින් සැබෑ තත්ත්වය අවංකව විශ්ලේෂණය කර ඊට පිළියම් යෙදීම සහ අවධිමත් ආර්ථික කළමනාකරණ ක්‍රියාවලිය නිසි මඟට ගෙන ඒමට වහා කටයුතු කිරීමට පියවර ගතයුතුව ඇත.

[QUOTE="BINGU_PUTHA, post: 21907917, member: 469273"] [SIZE=3]කෙසේ වුවද මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ රාජ්‍ය ණය ප්‍රමාණය වැඩිවීම පිළිබඳ කෙරෙන විවිධ ප්‍රකාශවල සත්‍යතාව පිළිබඳව නිගමනයකට එළඹීම සඳහා එම යුගය සහ වත්මන් යුගය තුළ ණය ගැනීම් සිදුව ඇති ආකාරය පිළිබඳව සැසඳීමක් කළ හැකිය. 2010 දී රුපියල් බිලියන 2565 ක් වූ දේශීය ණය ප්‍රමාණය 2014 දක්වා අවුරුදු පහ තුළදී රුපියල් බිලියන 4277 ක් දක්වා රුපියල් බිලියන 1712 කින් වැඩි විය. 2010 දී රුපියල් බිලියන 4590 ක් වූ විදේශීය ණය ප්‍රමාණය 2014 දී රුපියල් බිලියන 7390 දක්වා බිලියන 2800 කින් වැඩි විය. එම වසර පහ තුළදී දේශීය ණය සියයට 66 කින්ද විදේශීය ණය සියයට 61 කින්ද වැඩි වී ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Red]2014 දී රටේ මුුළු ණය ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 71.2 ක් විය. 2004 දී සියයට 102.3 ක් වූ එම අනුපාතය මේ ආකාරයට පහළ මට්ටමකට ගෙන ඒම තුළ පැහැදිලි වූයේ රාජ්‍ය ණය ප්‍රමාණය පාලනය කරගත හැකි මට්ටමකට පත්කර තිබූ බවය.[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති නිල වාර්තා අනුව වර්තමාන රජයේ වසර දෙකක කාලය තුළ එනම් 2015 සිට 2016 අවසානය දක්වා කාලය තුළ රටේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1064 කින්ද විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1997 කින්ද ඉහළ ගොස් ඇත. මෙම වසර දෙක තුළ දේශීය ණය සියයට 24 කින්ද විදේශීය ණය සියයට 27 කින්ද ඉහළ ගොස් ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට එය සියයට 79.3 දක්වා ඉහළ ගොස් ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කෙසේ වුවද මෙම නිල සංඛ්‍යාලේඛන පිළිබඳව ද ගැටලූවක් පවතී. රජයේ විගණකාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට අදාළව නිකුත්කළ සිය වාර්තාවේ දක්වා ඇත්තේ රජයේ ණය පිළිබද සමහර සංඛ්‍යා පිළිගත නොහැකි බවයි. [COLOR=Red] මුදල් අමාත්‍යාංශය රජයේ ණය ප්‍රමාණය අඩුකර පෙන්වා ඇතැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට දන්වා ඇත. මෙය අතිශය බරපතළ තත්ත්වයකි[/COLOR].:shocked::shocked: රටේ ණය තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු විකෘතිකර ඇති බවක්ද නියම තත්ත්වය වසන්කර ඇති බවක්ද විගණකාධිපති වාර්තාවෙන් පැහැදිලි වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]වත්මන් රජය ගතවූ වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය මෙරට ඉතිහාසයේ දැවැන්තම විදේශීය ණය ප්‍රමාණය බව පෙනී යයි. 2015 වසරේදී රජය සංවර්ධන බැඳුම්කර මගින් ඩොලර් මිලියන 2491.4 ක ණයක් ලබා ගත්තේය. 2016 වසරේදී සංවර්ධන බැඳුම්කර මගින් තවත් ඩොලර් මිලියන 1365 ක ණයක් ලබා ගත්තේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]2015 වසරේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මඟින් රුපියල් බිලියන 2150 ක ණයක් ද 2016 දී රුපියල් බිලියන 1500 ක ණයක්ද ලබා ගත්තේය. ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඩොලර් බිලියන 1500 ක ණය මුදලක් ද ලබාගෙන ඇත. ඉන්දියාව සමඟ ඇතිකරගත් මුදල් හුවමාරු වැඩසටහන යටතේ 2015 වසරේදී ඩොලර් මිලියන 400 ක්ද පසුව ඩොලර් මිලියන 1100 ක්ද ලබා ගත්තේය. 2017 ජුනි මාසයේදී ඩොලර් මිලියන 515 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කළේය. 2017 වසර තුළ ඩොලර් බිලියන 1500 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ වසරේදී රජය විදේශ ණය වලට අදාළව තවත් තීරණයක් ගෙන ඇත. ඒ රජයට සංවර්ධන බැඳුම්කර මඟින් ලබාගත හැකි ණය ප්‍රමාණය පිළිබඳ මෙතෙක් පැවති සීමාව වූ ඩොලර් මිලියන 1500, ඩොලර් මිලියන 3000 දක්වා ඉහළ දැමීමයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඉහත සංඛ්‍යාලේඛන අනුව පෙනී යන්නේ රජය විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 8000 කට ආසන්න වන බවයි. එසේ වුවද නව රජය විසින් මේ දක්වා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර නැත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Red]රජය විසින් මෙම කෙටිකාලය තුළ ලබා ගෙන ඇති ඩොලර් මිලියන 8000 කට ආසන්න ණය ප්‍රමාණය මඟින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති කොපමණ ප්‍රමාණයක් ආරම්භ කළ හැකිද? මත්තල ගුවන් තොටුපළට වැය වූයේ ඩොලර් බිලියන 190 කි. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 426 කි. කොළඹ මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630 කි. කටුනායක අධිවේගයට ඩොලර් මිලියන 248 කි. රටේ අවාසනාව වන්නේ මෑත කාලයේදී කෙටිකලක් තුළ ලබාගත් ඉහළම ණය ප්‍රමාණය කිසිදු සංවර්ධන ව්‍යාපෘකියකට නොයොදවා රජයේ වියදම් සඳහා පමණක් යොදාගෙන තිබීමයි.[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මහින්ද ණය ගැනත් මහින්ද ණය බෝම්බය පින් එක ගලවා විසිකර තිබියදී මෙම රජය මඟින් නිෂ්ක්‍රීය කරනු ලැබූ බවටත් ගෙන යන ප්‍රචාර කෙසේ වෙතත් රජයේ ණය ප්‍රමාණය ගතවූ වසර දෙක හමාරක කාලය තුළ මේසා විශාල ආකාරයෙන් ඉහළ යෑමට හේතු කිහිපයක් ආධාර වී ඇති බව රජයේම නිල වාර්තාවන්ගෙන් පැහැදිලි වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මූල්ම හේතුව වන්නේ රජය විසින් මැතිවරණය ඉලක්ක කරගෙන දුන් පොරොන්දුව අනුව රජයේ සේවක වැටුප් වැඩි කිරීමයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්තාවේ 191 පිටුවේ සඳහන් කර ඇති පරිදි වැටුප් වැඩි කිරීම සඳහා ඒ වසරේදී පමණක් රජයට දැරීමට සිදු වූ අමතර වියදම රුපියල් මිලියන 160,000 ක් විය. 2016 දී අමතර වියදම රුපියල් මිලියන 135,489 ක් වූ අතර2017 දී අමතර වියදම රුපියල් 140,359 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. වසර තුන සදහා අමතර වියදම රුපියල් මිලියන 435,848 කි. මේසා විශාල මුදලක් රජයට අවුරුදු පතා වැටුප් වෙනුවෙන් අමතරව වැය කිරීමට එම දේශපාලන තීන්දුව නිසා සිදු වී තිබේ. රජයට ඒ අමතර වියදම දැරීම සදහා දේශීය සහ විදේශීය වශයෙන් ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නැත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]දෙවන හේතුව වන්නේ රජයේ මූල්‍ය කළමනාකරණය අසාර්ථකවීම හේතුවෙන් රටේ පොලී අනුපාත දිගින් දිගටම ඉළයාම නිසා රජයේ ණය ප්‍රමාණය ද දිගින් දිගමට ඉහළ යාමයි. 2014 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය සියයට හයකටත් වඩා අඩු මට්ටමක පැවතුණි. එහෙත් 2016 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය සියයට 10.17 දක්වා වැඩි වූ අතර මේ වසරේදී සමහර බැඳුම්කර සඳහා පොලී අනුපාතය සියයට 12.91 දක්වා ඉහළ ගොස් තිබේ. පොලී ගෙවීම සඳහා 2014 දී වැය වූයේ රුපියල් මිලියන 436,000 කි. එය 2015 දී රුපියල් මිලියන 509,000 ක් දක්වා සියයට 16.5 කින්ද 2016 දී මිලියන 610,000 දක්වා සියයට 19.9 කින්ද ඉහළ ගියේය. (2016 මහ බැංකු වාර්තාව, පිටු අංක 217)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]තුන්වන හේතුව වන්නේ රටේ විනිමය අනුපාතිකය පසුගිය වසර දෙක තුළම දිගින් දිගටම අවප්‍රමාණ වීමයි. මේ නිසා ඩොලර්වලින් ලබාගෙන ඇති ණයවල රුපියල් අගය දිගටම ඉහළ යයි. 2014 වසරේදී ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 131.05 ක් වූ අතර මේ වන විට එය රුපියල් 155.02 වී තිබේ. ඒ අනුව රුපියල අවප්‍රමාණ වී ඩොලරයේ අගය රුපියල් 23.97 කින් වැඩි වී තිබේ. 2015 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව (පිටු අංක 202) අවප්‍රමාණය නිසා සමස්ත ණය ප්‍රමාණය රුපියල් මිලියන 285,100 කින්ද 2016 බැංකු වාර්තාව අනුව (පිටු අංක 224) එම වසරේ ණය ප්‍රමාණය රුපියල අවප්රමාණයවීම නිසා රුපියල් මිලියන 186,600 කින්ද වැඩි විය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]හතරවන කාරණය වන්නේ බැඳුම්කර වංචාවයි. බැඳුම්කර වංචාව සිදු වූ අවස්ථාවේදීම රජයට සිදු වූ පාඩුව සහ ඉන් පසු දිගින් දිගටම රටට මුහුණ දීමට සිදුවන පාඩුව පිළිබඳව විවිධ අවස්ථාවලදී තොරතුරු හෙළි වී තිබේ. ඒවා එසේ තිබියදී රජය විසින් බැඳුම්කර වංචාව අවස්ථාවේදී ඉහළ පොලී අනුපාතයන්ට මුදල් ණයට ලබාගැනීම නිසා රටේ පොලී අනුපාත ඉතා ඉහළ මට්ටමකට පත්ව තිබේ. තවත් තිස් අවුරුද්දක් යන තුරුම එම බැඳුම්කර වෙනුවෙන් ඉතා ඉහළ පොලියක් ගෙවීමට රටට සිදු වී තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Red]වැටුප් වැඩි කිරීම, පොලී අනුපාත ඉහළ දැමීම, විනිමය අනුපාත අවප්‍රමාණය සහ බැඳුම්කර වංචාව යන මේ කරුණු සතර රටේ මූල්‍ය ආර්ථිකයේ සතර ව්‍යාධීන් බවට පත්ව තිබේ. [/COLOR]මේ එකක්වත් ආපසු නැවතීමට නොහැකි වන අයුරින් ආර්ථිකය ඔඩු ගිය තත්ත්වයකට පත්ව ඇත. එහි ප්‍රතිඵලය වන්නේ රටේ දේශීය සහ විදේශීය ණය ගැනීම් ආර්ථිකය තුළ මහා ව්‍යසනයක් බවට පත්ව තිබීමත් මහා ණය උගුලක් නිර්මාණය වී තිබීමත්ය. එනිසා සතයක හෝ අලූතින් ණය ගැනීමක් සිදු නොකළද රටේ ණය ප්‍රමාණය දිනෙන් දින, අඛණ්ඩව ඉහළ යන මරු වැලක් නිර්මාණය වී තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Red]මහින්ද ණය සහ පින් ගලවා විසිකර ඇති බෝම්බ වැනි ජනතාව මුලාකරන ප්‍රකාශ ඉදිරිපත් කිරීම තුළින් වර්තමාන පාලනයේ අවිධිමත් ආර්ථික කළමණාකරණය හේතුවෙන් ගොඩනැඟී ඇති ණය අර්බුදය ජනතාවගෙන් වසන් කිරීමට නොහැකි වේ. රජය විසින් සැබෑ තත්ත්වය අවංකව විශ්ලේෂණය කර ඊට පිළියම් යෙදීම සහ අවධිමත් ආර්ථික කළමනාකරණ ක්‍රියාවලිය නිසි මඟට ගෙන ඒමට වහා කටයුතු කිරීමට පියවර ගතයුතුව ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom