රටට මොකද මේ වෙන්නේ?
එක්වරම පොළොව පැළීයාමෙන් ඥාති සොයුරන් දෙදෙනෙකු අද (16) පස්වරුවේ අතුරුදන්ව තිබෙනවා. ඒ ගාල්ල රත්ගම බෝපාගොඩ ප්‍රදේශයේදී.
මිතුරෙකුගේ නිවසකට පැමිණි තරුණයින් දෙදෙනා කතා බස් කරමින් මිදුලේ ඇවිද ගොස් ඇත. එහිදී එක්වරම පොළොව පැළී එය සාමාන්‍ය ප්‍රමාණයේ සිදුරක් බවට පත්වී ඥාති සොයුරන් එතුළට ඇද වැටී තිබේ.
නිවැසියන් හා ප්‍රදේශවාසීන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම ආරම්භ කර ඇත.