රටට මොනවද බන් මෙ වෙන්නෙ

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    රටට මොනවද බන් මෙ වෙන්නෙ

    මොනවද බන් රටට මෙ වෙන්නේ? තරුණ කට්ටියයි පොඩි එඋනුයි හෝ ගාල මැරෙනව/ මරනව හමදාම.ඉස්සරහට රටේ මිනිස්සු නැතිවෙයි


    විදේශ ගතව සිටින සිය බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමග සබඳතාවයක් ඇතිකර ගත් බවට ඇති වූ සැකයකින් පසු යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිය 3 හැවිරිදි පුතා හා 7 හැවිරිදි දියණිය නිවස තුළ ගෙල වැලලා ඝාතනය කර ඔහුද සිය දිවි නසා ගැනීමට තැත්කර ඇති පුවතක් වාර්තා වේ.

    Source
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    issarath ohoma wenna athi bn...api danne nethi ekai awula...
    dan minissu leda hadila marenawa adui(me kiwwe issara wage podi leda wardanaya wela marenne ne kiyalai tak gaala beheth ganna nisa)...so eka balance wenna me wage dewal wenawa...
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    අනේ මන්ද බන්. යුද්දෙ කාලෙට වඩ දන් මැරෙනව වගෙ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ලෝකෙ දවසින් දවස දුස්සීල වෙනව මිසක් තිබ්බට වඩා හොද වෙන්නෙ නැහැ බන්..
    නිවන් දකින්න first step එක මේ ආත්මේ වත් තියන්න බලපන්..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නීතියක් කියල දෙයක් තිබ්බට ඒක ක්‍රියාත්මක නොවීමයි හේතුව.....
    බුදුහාමුදුරුවෝ දේශනකෙලේ “සබ්බෙ තසන්ති දණ්ඩස්ස-සබ්බෙ භායන්ති මච්චුනො“ සියළු දෙනා ම දණ්ඩණයට සහ මරණයට බයයි කියලා. නීතියෙන් මේ බිය ඇති කරල නෑ. ඒ නිසා මිනිස්සු හිතුමතේ අපරාධ කරනවා. අන්න ඒකයි හේතුව..............
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නිව්ස් වලට කියනවා ඇහුනා බන් ලංකාවෙ මිනිස්සු ආතතියෙන් පෙලෙනවා බන්:dull:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    "Meka baudda rata yako"
    kiyala kagahanne hambayo issaraha witarai. Ude hawasa pansil gannawa , e unata wenna puluwan chaterma aparada wenne mehe. Agamak jatiyak nati Western countries wala ethics tiyanawa and hari law ekak tiyanwa. apita ewa na. e unata sadde nam tiyanawa
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    rate nithiyak na, onama aparadayak karala berenna puluwan
    hire giyath anith patten gedhara yanna puluwan kiyala dannawa

    attatma mewa kosol raja thuma sihinen dakka hati