රටට වැඩියෙන්ම සුදුසු බලශක්තිය? ........ ජුරිය ඔබ&#35

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    රටට වැඩියෙන්ම සුදුසු බලශක්තිය? ........ ජුරිය ඔබ&#35

    14519759_1126942574037424_203018904744216147_n.jpg


    :cool:link එකට ගිහිල්ල බලන්න උනන්න්දු අය . එතන වැදගත් සංවාදයක් යනවා :cool:

    https://web.facebook.com/2634808670...480867050270/1126942574037424/?type=3&theater

    මුලාශ්‍රය - ලංකා විදුලි බල මණ්ඩලය

    PS :- The Availability factor for Solar with battery storage should be 37%, instead of 17%.

    Hydro power is not compared here since we have already exploited all major resource in Sri Lanka! The cost of such unit would be below LKR. 2/- at most.

    Since the environmental pollution is pretty major concern for us, we have considered them in a separate category! We have many mechanisms in place to mitigate the issues. We have used globally renowned techniques such as ESP (99.4% efficiency), FGD, etc. We also do continuous emission monitoring of the stack out flue gas to monitor the emissions! We have weather stations and mobile equipment to monitor air quality around the area. We operate all of those! You see the env and social aspects, we take them SERIOUSLY!
    14484820_1130728466992168_8883997346644065574_n.jpg


    https://web.facebook.com/Lakvijaya-Power-Station-263480867050270/

    14568118_1130732640325084_3461991641993214885_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සාම්පුර් වල හදන්ඩ තිබ්බ ගල් අගුරු බලාගාරෙ හදන එක වද &න්ස් නතර කරල් තව අවුරුදු 5 විතර පස්සෙ කට්ටියට කරුවලේ ඉන්ඩ දැම්ම ලෑස්ති උනොත් හොදයි මම හිතන්නෙ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    සාම්පුර් වල හදන්ඩ තිබ්බ ගල් අගුරු බලාගාරෙ හදන එක වද &න්ස් නතර කරල් තව අවුරුදු 5 විතර පස්සෙ කට්ටියට කරුවලේ ඉන්ඩ දැම්ම ලෑස්ති උනොත් හොදයි මම හිතන්නෙ.

    :lol::lol::lol:
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ගල් අඟුරු ලාබ උනාට පරිසර ප්‍රශ්න දැනටම ඇවිත් තියෙන්නේ .
    ලාබ හැම දේම රටට හොඳය් කියල හිතන්න අමාරුය් .