Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටට වෙච්ච දේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා මෙන්ම මේ ලිපිය කියවන ඔබද ලකෙට තුට්ටුවක් වශයෙන් හෝ ආදරයක් ඇතැයි සිතමි.

එහෙත් රටට වෙච්ච දේ....?

ශ්රි ලාංකිකයන් වශයෙන් ජාති,පාට,පක්ශ වශයෙන් බෙදෙමින් පාලක්යින්ගේ මෙන්ම පුජකයින්ගේ පසුපස හබායනු ලබයි.

වරක මා හට ඔවුන් තුල පරම සත්ය් තිබෙදැයි සිතෙ.එයට හෙතුව තමන් ගෙනයනු ලබන ජිවන අරගලයද පසෙකාලමින් ඔවුන්ගේ

රෙද්ද අස්සෙ සිට ලොකයාට පිලිතුරු බැදිමට වෙර වැයම් කරන නිසාවෙන්මෙනි.ශ්රි ලංකාවේ ඇති වු සහ මැඩපවත්වනු ලැබු සියලු

අරගලයන්ගේ සිට යුද ගැටුම්,පාස්කු පෙහාර සහා ආසන්නතම හෙතුව වශයෙන් කොරොනා වසන්ගත තත්වයන් හමුවේ අපි රටක් සහා

ශ්රි ලාංකික පුරවැසියන් වශයෙන් එම අවස්තාවන්ට මුහුන දුන් හා මුහුන දෙන ආකාරය හමුවේ ඔබ ත්ෘප්තිමත්ද..?

මා දකිනා අකාරයෙන් ශ්රි ලංකාවෙහි තරම් කිසිදු රටක මාද්ය බලු වී නොමැත.පාලකයින් පුජකයින් මෙන්ම ඔවුන් හට කත් අදිනු ලබන

මාද්ය වහලුන්ද පොදු ජනයාගේ සියලුම ප්ර්ශ්න සහ දුක්ක දොමනස්සයන් සහමුලින්ම එ එ කාලවකාවානු තුල දි නොයෙක් අකාරයෙන්

මායාවන් මවාපාමින් අමතක කරවනු ලබයි.මේ මායාවන් සන්දර්ශනම වශයෙන් කවදා වෙනතුරු රගදැක්විමට හැකිවෙතැයි සිතිමට නොහැක.

එහෙත් සැම තප්පරයක් තුලම වර්ගවාදින් විදිහට සිතනු ලබනතාක් මෙම මඩ වගුරෙන් ගැලවිමට නොහැක.අපේ පාලන තන්ත්රයේ සිට හුදු

ජනයා තෙක්ම අනේකාගේ ජිවන පදාසයන් සොයමින් ඔවුන් යමක් පිලිබද ගන්නා වු තින්දු තිරන පාසෙකලාමින් ඔවුන්ගේ පවුද්ගලික

ජිවිතයට ගරහනු ලබයි.එවන් අසිරි මත් ජාතියකට තමන් දක්නා වු දැක්මක් හමුවේ ගමන් කිරිමට හැකිවෙතොත් එයද පුදුමයට කරුනකි.

මෙවන් ලිපියක් එලකිරියට එක්කිරිමෙන්ම පමනක් මා සැහිමකට පත්වනු ලබමින් මෙය ක්රියාවෙන් නොනගන්නෙනම් මමද අනෙකා මෙන් ලකේ සිටින

අදමයකි.

මා දන්නා අකාරයෙන් දකුනු කොරියාවෙහි 53% පමන කිසිදු ආගමක් අදහනු නොලබයි.එහෙත් ඔවුන් සන්යමයෙන් මෙන්ම ආර්තික දියුනුව අතින්ද

හිනි පෙත්තටම ගොස්ය.ශ්රි ලංකාව හා දකුනු කොරියාව මිට වසර 20ක පමන කාලවකවානුවක් තුල සංසන්දනාත්මකව බලන කල අද අපට අත් වි

ඇති ඉරනම කුමක්ද..?එදවස බලන කල ලකේ වැසියන් සරදමට කිව්වෙද 'මේ කොරියාව වගෙ' යනුවෙන්ය.ශ්රි ලංකාව තුල මුඩුක්කු පාවා

එ නමින් බැබැලුනෙය.එහෙත් අද ශ්රි ලංකාව සිටින්නේ කුමන තැනකද..?එය තිරනය කිරිම ඔබට බාරය.මා සැම අවස්තාවකම අනෙකාගේ

මතයට ගරු කරමි.එමෙන්ම ආගම ඇදහිමේ අයිතිය ද රජය විසින් තමන් හට දි ඇත.මා එය සදහාද කිසිවක් නොකියමි.එහෙත් මත් ද්රවය බාවිතා කරනකු

මෙන් පාලක,පුජක හා මාද්ය වශයෙන් පෙනි සිටින්නා වු තුන් කට්ටුව මහජනයාගේ කාලය ඉබේ මරා ඇතැයි ඔබට නොසිතෙද..මේ යන අකාරයෙන්

ම වසර 20ක් පමන ගොස් තමාත් සංවර්දනය වෙමින් පවතින රටක් යැයි පුහු මාන්නයෙන් ලොකයාට හඩ ගා කියමින් ඉන්න හිතෙන රටක් යැයි

පැවසිමට සිදු වෙතොත් එය කවරෙකුගේ අබාග්ගයද..?

[QUOTE="RoHA99, post: 26004274, member: 576744"] මා මෙන්ම මේ ලිපිය කියවන ඔබද ලකෙට තුට්ටුවක් වශයෙන් හෝ ආදරයක් ඇතැයි සිතමි. එහෙත් රටට වෙච්ච දේ....? ශ්රි ලාංකිකයන් වශයෙන් ජාති,පාට,පක්ශ වශයෙන් බෙදෙමින් පාලක්යින්ගේ මෙන්ම පුජකයින්ගේ පසුපස හබායනු ලබයි. වරක මා හට ඔවුන් තුල පරම සත්ය් තිබෙදැයි සිතෙ.එයට හෙතුව තමන් ගෙනයනු ලබන ජිවන අරගලයද පසෙකාලමින් ඔවුන්ගේ රෙද්ද අස්සෙ සිට ලොකයාට පිලිතුරු බැදිමට වෙර වැයම් කරන නිසාවෙන්මෙනි.ශ්රි ලංකාවේ ඇති වු සහ මැඩපවත්වනු ලැබු සියලු අරගලයන්ගේ සිට යුද ගැටුම්,පාස්කු පෙහාර සහා ආසන්නතම හෙතුව වශයෙන් කොරොනා වසන්ගත තත්වයන් හමුවේ අපි රටක් සහා ශ්රි ලාංකික පුරවැසියන් වශයෙන් එම අවස්තාවන්ට මුහුන දුන් හා මුහුන දෙන ආකාරය හමුවේ ඔබ ත්ෘප්තිමත්ද..? මා දකිනා අකාරයෙන් ශ්රි ලංකාවෙහි තරම් කිසිදු රටක මාද්ය බලු වී නොමැත.පාලකයින් පුජකයින් මෙන්ම ඔවුන් හට කත් අදිනු ලබන මාද්ය වහලුන්ද පොදු ජනයාගේ සියලුම ප්ර්ශ්න සහ දුක්ක දොමනස්සයන් සහමුලින්ම එ එ කාලවකාවානු තුල දි නොයෙක් අකාරයෙන් මායාවන් මවාපාමින් අමතක කරවනු ලබයි.මේ මායාවන් සන්දර්ශනම වශයෙන් කවදා වෙනතුරු රගදැක්විමට හැකිවෙතැයි සිතිමට නොහැක. එහෙත් සැම තප්පරයක් තුලම වර්ගවාදින් විදිහට සිතනු ලබනතාක් මෙම මඩ වගුරෙන් ගැලවිමට නොහැක.අපේ පාලන තන්ත්රයේ සිට හුදු ජනයා තෙක්ම අනේකාගේ ජිවන පදාසයන් සොයමින් ඔවුන් යමක් පිලිබද ගන්නා වු තින්දු තිරන පාසෙකලාමින් ඔවුන්ගේ පවුද්ගලික ජිවිතයට ගරහනු ලබයි.එවන් අසිරි මත් ජාතියකට තමන් දක්නා වු දැක්මක් හමුවේ ගමන් කිරිමට හැකිවෙතොත් එයද පුදුමයට කරුනකි. මෙවන් ලිපියක් එලකිරියට එක්කිරිමෙන්ම පමනක් මා සැහිමකට පත්වනු ලබමින් මෙය ක්රියාවෙන් නොනගන්නෙනම් මමද අනෙකා මෙන් ලකේ සිටින අදමයකි. මා දන්නා අකාරයෙන් දකුනු කොරියාවෙහි 53% පමන කිසිදු ආගමක් අදහනු නොලබයි.එහෙත් ඔවුන් සන්යමයෙන් මෙන්ම ආර්තික දියුනුව අතින්ද හිනි පෙත්තටම ගොස්ය.ශ්රි ලංකාව හා දකුනු කොරියාව මිට වසර 20ක පමන කාලවකවානුවක් තුල සංසන්දනාත්මකව බලන කල අද අපට අත් වි ඇති ඉරනම කුමක්ද..?එදවස බලන කල ලකේ වැසියන් සරදමට කිව්වෙද 'මේ කොරියාව වගෙ' යනුවෙන්ය.ශ්රි ලංකාව තුල මුඩුක්කු පාවා එ නමින් බැබැලුනෙය.එහෙත් අද ශ්රි ලංකාව සිටින්නේ කුමන තැනකද..?එය තිරනය කිරිම ඔබට බාරය.මා සැම අවස්තාවකම අනෙකාගේ මතයට ගරු කරමි.එමෙන්ම ආගම ඇදහිමේ අයිතිය ද රජය විසින් තමන් හට දි ඇත.මා එය සදහාද කිසිවක් නොකියමි.එහෙත් මත් ද්රවය බාවිතා කරනකු මෙන් පාලක,පුජක හා මාද්ය වශයෙන් පෙනි සිටින්නා වු තුන් කට්ටුව මහජනයාගේ කාලය ඉබේ මරා ඇතැයි ඔබට නොසිතෙද..මේ යන අකාරයෙන් ම වසර 20ක් පමන ගොස් තමාත් සංවර්දනය වෙමින් පවතින රටක් යැයි පුහු මාන්නයෙන් ලොකයාට හඩ ගා කියමින් ඉන්න හිතෙන රටක් යැයි පැවසිමට සිදු වෙතොත් එය කවරෙකුගේ අබාග්ගයද..? [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom