අද මේ රටේ මිලියන 20ක ජනතාවට බඩගින්නේ ඉන්න ප්රධාන හේතුව මේ රටේ තියෙන නාස්තිකාර දේශපාලනයයි. පලාත් සභා, ප්රාදේශීය සභා මංත්රිවරුන්ට වැටුපක්, වරප්රසාද, වාහන පර්මිට් දෙන එක නවත්වලා, මේක සමාජ සේවයක් බවට පත් කරමු.අපේ ජනතාවට මුන්ට වැටුප් ගෙවන්න ශක්තියක් නැත. ඒක නිසා මේ අය නොමිලේ සේවය කරන්න ඕනී.
අපේ රටේ රට වෙනුවෙන් නොමිලේ වැඩ කරන්න පුලුවන් අය ඕන තරම් හොයා ගන්න පුලුවන්.