රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්..

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    කන්ටේනර් හොරුන්ටද ? උපාධි හොරුන්ටද ? හාල් මිල හොරුන්ටද ? :ROFLMAO: 🤌
    රත්තරන් අස්සයො ලැම්බොගිනි වගේ ඒ කතාත්... :ROFLMAO: 🤌

    Boru kiyanne nathi jeppo...:lol:

    8YVKmgZ.jpeg







    තාම ඇවිත් මාස කීයද 2048 වෙනකන් ඉන්නන් කියපු උන් බලහල්ලකො මාසෙන් දෙකෙන් රට අනික් පැත්ත ගහන්න ඉල්ලන අපූරුව....
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,310
    113
    Narcissistic Sociopath Manipulator
    ජෝක් නෙවේ හොස්පිටල් එකට ගිහිං බැලුවා බෙහෙත් ජාති දෙක තුනයි තියෙන්නෙ. අඩුම Losartan/ Metformin වත් නැහැ. ඔය ක්ලිනික් එන දුප්පත් මිනිස්සුන්ට ඕක ප්‍රයිවට් ගන්න බැහැ. බෙහෙත් ගත්තොත් මාසෙට කන්න නැහැ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    මේක ඇත්ත. ප්‍රධාන ලෙඩ වලට දෙන සමහර බෙහෙත් දැන් රජයෙ හොස්පිටල්වලනෑ. ඒ නිසා ගොඩක් අය පාමසිවලට ඇවිත් තියන සල්ලිවල හැටියට බෙහෙත් අරන් යනවා. මාත් නැති බැරි කෙනෙක් දැක්කොත් බෙහෙත් අරන් දෙනවා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    lanka C news
    ithin mokada prashne ?

    රත්තරන් අස්සයො ලැම්බොගිනි වගේ ඒ කතාත්... :ROFLMAO: 🤌


    තාම ඇවිත් මාස කීයද 2048 වෙනකන් ඉන්නන් කියපු උන් බලහල්ලකො මාසෙන් දෙකෙන් රට අනික් පැත්ත ගහන්න ඉල්ලන අපූරුව....
    lapayata kochchara kalayak onaluda ?
    ------ Post added on Apr 19, 2025 at 3:52 AM
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කෙහෙලියට පුක අල්ලන් හිටපු මේ අනාත ටොබයි හුට්ටලගේ කෙඳිරිය කවද ඉවර වෙයිද මන්ද :LOL: චන්දෙකුත් ලග එනවා පුළුවන්නන් දිනලා පෙන්නපල්ලා :LOL: හුකෑස් :LOL::ROFLMAO:
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ කියන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ලොකු වැරද්දක් කරලා නැහැ නේද
    කෙහෙලියට පුක අල්ලන් හිටපු මේ අනාත ටොබයි හුට්ටලගේ කෙඳිරිය කවද ඉවර වෙයිද මන්ද :LOL: චන්දෙකුත් ලග එනවා පුළුවන්නන් දිනලා පෙන්නපල්ලා :LOL: හුකෑස් :LOL::ROFLMAO:
     
    • Haha
    Reactions: vibhashana

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හොරු අල්ලනවා කියලා ආපු ජෙප්පන් ට අන්තිමට කෙහෙළියගේ ගු කන්න උනා නේ🤣

    horu allanawai kiyala rewatila neda huththo thopi wage rellata puka dena baiyo ranilwa pannala anura genawe,
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,310
    113
    Narcissistic Sociopath Manipulator
    පව් බං මිනිස්සු පයින් එනවා කිලෝමීටර් ගානක් ක්ලිනික් එකට. ආවම බෙහෙත් නැහැ. අතවශ්‍යම ඒවා නැහැ කියහන්කො. එක සියා කෙනෙක්ට බෙහෙත් 10ක් විතර බොන්න තියෙනවා. හොස්පිටල් එකෙ තිබ්බෙ Domperidone විතරයි. ආයෙ ෆාමසි ගියෙ නැහැ. ගෙදර යනවා කිවුව පයින්ම. ඇඟ කෙට්ටුයි පුවක් ගහක් වගේ. මේවා අපිට දේශපාලන ජෝක් වුනාට වයසක මිනිස්සු පව්! කී දෙනෙක් මැරෙයිද දන්නෙ නැහැ.
     
    • Sad
    Reactions: Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනුර කියන්නේ පචය කියලා දැන් තෝ දන්නවා නේද

    Api eda idan dannawa huththo, eka nisai 3% thiyala thibbe, koheda ithin rellata puka dena tho wage wesa baiyo thamai ranilwa paraddala anurawa janapathi kare