ඉතින් බන් ආසන හම්බ වෙන්න බහුතරයක් ගන්න පක්ෂයට නෑ ඕනේ නෑ ඒකත් බලමුකෝadala deyak kiyapan. ubata kiyala theyena de therum ganna barida hariyata. yanne koheda malle pol
ඉතින් බන් ආසන හම්බ වෙන්න බහුතරයක් ගන්න පක්ෂයට නෑ ඕනේ නෑ ඒකත් බලමුකෝadala deyak kiyapan. ubata kiyala theyena de therum ganna barida hariyata. yanne koheda malle pol
අනුරගේ කොන්ත්‍රාත් එක අදින් ඉවරයි. ලංකාව geo politics වල තවත් බිල්ලක් ඌ වගයි.
ha ha balamuඉතින් බන් ආසන හම්බ වෙන්න බහුතරයක් ගන්න පක්ෂයට නෑ ඕනේ නෑ ඒකත් බලමුකෝ
උඹ කියන විදියට අවොත් හොදයි.NPP strongම ගම් මට්ටමින්
නැත්නම් උබ කොහොමද හිතන්නේ මුන් 3% ඉදන් මෙච්චර උඩට ආවේ?
හැම ගමකම තියෙන වැඩිහිටි සමිති ටික එක්ක එකතු වෙලා 88/89 blackmarks ටික clear කරගත්තා
මං ඉස්සරහමනේ, අපේ බයි සීයව brainwash කරලා NPP එකට vote එකක් ගත්තේ![]()
Meka Nisa ranil Dena ekak na NPp ekata...Army eka ta deela interim government ekak dala general election ekak ganiබම්ප් කර කර තියා ගනිල්ලා මම මේ කියන දේ බොරැ නම්. මේ විදිහට vote අරන් අනුරට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තුල 113 ක් හදාගන්න බෑ. කොහොමත් පාර්ලිමේන්තු මැතිවරණය පුද්ගලානුබද්ධයි. Vote base එකක් තියෙන ගොඩක් උන් ඔය පාර්ලිමේන්තුව තුලත් ඉන්නවා. උන්ට කලගුණ සලකන්න ගන්නවා. උතුර දෙමළ උන් ගෙඩි පිටින්ම ආසන ටික ගනියි. වතුකරයේ, මුස්ලිම් උනුත් ගනියි. අනිත් ටිකෙන් 113ක් ගන්න එක ලේසි නෑ..මොකද මාලිමාවෙ ප්‍රතිපත්ති අනුව වෙන උන් එක්ක එකතු වෙන්නත් බෑ. උන් ඇර අනිත් 222ම හොරැ කියලා හංවඩු ගහල ඉවරයි වේදිකා දෙදරන්න. විධායකය එක පැත්තක ව්‍යවස්ථාදායකය තව පැත්තක ප්‍රතිපත්තිත් දෙවර්ගයක් සමාජවාදයයි, නව ලිබරල්වාදයයි. හොද හොද ආතල් ටිකක් තව මාස තුන හතරකින් බලාගන්න පුළුවන්.
Bangladesh, Maldives, Pakisthan, Myanmar, Sri Lanka..oya okkoma shape eke duwapu ratawal..eka paaratama mokek hari gothayek ewilla unstable kala..ex bangladesh gdp eka hondatama thibba ratak university riot ekak hadala winasa kala, myanmar economy eka stableb thibuna, military coup ekakin winasa kala, maldives communist leader kenek daala winasa kala, pakisthan wala imran khan wa ayn karala extremist leader kenek daala bankoloth una, okama thailand walatath karanna heduwa hari giye nehe un resilient..aluthma billa ape rata..gota ala karapu eka ranil goda demma den jeppo dammala aaye oka thibbata wada worse karanawa..පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.
That's one of my reasons for not voting for NPP. Flexibility is an essential trait, and even Lord Buddha would admire it.
By the way, the lack of flexibility led me to resign from my previous employer. They, unfortunately, lost one of their best employees as a result
@SLK_sri
ඔහොම දිනලා අැද්ද බං..අෑපෝ...![]()
Oppu karapn mawa elevva kiyalauba resign una newei, thowa job eken eliyata damma
Oppu karapn mawa elevva kiyala
වෙලාවකට හිතෙනවා NPP එක වෙන්න ඕනේ ලංකාවේ විපක්ෂය කියලා
ශක්තිමත් විපක්ෂයක් කියන්නේ රටක ප්රජාතන්ත්රවාදය ට අවශ්‍ය ම දෙයක්
NPP එක රටේ විපක්ෂය widihata ශක්තිමත් වෙලා ඉන්නවා නම් ආණ්ඩුව ට ඕනේ widihat පිස්සු නටන්න බැහැ
Danata නම් ඉතින් ලංකාවේ ආණ්ඩුව, විපක්ෂය කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියලා හොඳට පේනවනේ
ratata honda deyak wenna kiyala api prarthana karamu broman oka kipa witakma pahugiya tike oya widiyatama kiwwa bn
un hari nam 2015 idan wath opposition leader wela inna ona kattiyak.
ethkota katwath natanna ba ona ona widiyata.

wenne nati wadaබම්ප් කර කර තියා ගනිල්ලා මම මේ කියන දේ බොරැ නම්. මේ විදිහට vote අරන් අනුරට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තුල 113 ක් හදාගන්න බෑ. කොහොමත් පාර්ලිමේන්තු මැතිවරණය පුද්ගලානුබද්ධයි. Vote base එකක් තියෙන ගොඩක් උන් ඔය පාර්ලිමේන්තුව තුලත් ඉන්නවා. උන්ට කලගුණ සලකන්න ගන්නවා. උතුර දෙමළ උන් ගෙඩි පිටින්ම ආසන ටික ගනියි. වතුකරයේ, මුස්ලිම් උනුත් ගනියි. අනිත් ටිකෙන් 113ක් ගන්න එක ලේසි නෑ..මොකද මාලිමාවෙ ප්‍රතිපත්ති අනුව වෙන උන් එක්ක එකතු වෙන්නත් බෑ. උන් ඇර අනිත් 222ම හොරැ කියලා හංවඩු ගහල ඉවරයි වේදිකා දෙදරන්න. විධායකය එක පැත්තක ව්‍යවස්ථාදායකය තව පැත්තක ප්‍රතිපත්තිත් දෙවර්ගයක් සමාජවාදයයි, නව ලිබරල්වාදයයි. හොද හොද ආතල් ටිකක් තව මාස තුන හතරකින් බලාගන්න පුළුවන්.