රටම කැද හැලියක් වෙන්න නියමිතයි.

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    කෝටිය වගේද?
    Yes, exactly. Dinananwa kiwwa dinna. Anduwa hadanawa kiynawa 130k gannawa. Komat jjanadipathi chande dinna gaman parliment wisirewwama oya anit paksha dekata adress na

    Thawaduratath lankawe deshapaalaaya pudgalanubadda na :yes::yes::yes:
    ------ Post added on Sep 23, 2024 at 6:16 AM
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    Yes, exactly. Dinananwa kiwwa dinna. Anduwa hadanawa kiynawa 130k gannawa. Komat jjanadipathi chande dinna gaman parliment wisirewwama oya anit paksha dekata adress na

    Thawaduratath lankawe deshapaalaaya pudgalanubadda na :yes::yes::yes:
    ------ Post added on Sep 23, 2024 at 6:16 AM
    දිනනවා කියන එක කවුරුත් කිව්ව. දිනනවා නෙවෙයි 50%ට එහා ගන්නවා කිව්වා. අන්තිමට රටෙන් ම ලක්ෂ 56යි. 2020 මහමැතිවරණයේ පොහොට්ටුව ගත්ත ඡන්ද සංඛ්‍යාව ගෝඨාභයගෙ 69 ලක්ෂයට වඩා අඩුයි. ජනාධිපතිවරණයේ තමයි ගන්න උපරිමය ගන්නෙ. තමන්ට රස්සාව දුන්න, පාර හදල දුන්න, ලයිට් දුන්න මනුස්සයා ඡන්ද කොලේ නැති නිසා පුද්ගලයා සලකන්නේ නැතිව ඡන්දය දෙන්නෙ. සමානුපාතික ක්රමය යටතේ තියෙන පාර්ලිමේන්තු ඡන්දෙදි 42% ක් අරගෙන මොන 113 හැදිලිද.
     
    • Haha
    Reactions: Kamal1996

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    දිනනවා කියන එක කවුරුත් කිව්ව. දිනනවා නෙවෙයි 50%ට එහා ගන්නවා කිව්වා. අන්තිමට රටෙන් ම ලක්ෂ 56යි. 2020 මහමැතිවරණයේ පොහොට්ටුව ගත්ත ඡන්ද සංඛ්‍යාව ගෝඨාභයගෙ 69 ලක්ෂයට වඩා අඩුයි. ජනාධිපතිවරණයේ තමයි ගන්න උපරිමය ගන්නෙ. තමන්ට රස්සාව දුන්න, පාර හදල දුන්න, ලයිට් දුන්න මනුස්සයා ඡන්ද කොලේ නැති නිසා පුද්ගලයා සලකන්නේ නැතිව ඡන්දය දෙන්නෙ. සමානුපාතික ක්රමය යටතේ තියෙන පාර්ලිමේන්තු ඡන්දෙදි 42% ක් අරගෙන මොන 113 හැදිලිද.
    ලංකාවේ පරණ දේශපාලන trend එක මේ ඡන්දයෙන් පස්සේ තව දුරටත් දශමයක් වත් වලංගු නැහැ. පාර්ලිමේන්තු ඡන්දෙ ඉවර වෙද්දී ඕක තව තේරුම් යාවි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    ඔහොම දිනලා අැද්ද බං..අෑපෝ...😹😹😹😹
    ගූ ගියා ම බෙට්ටේ දිග මැනලා පොතේ ලියන එකෙන් ද ඔයා.

    On / Off
    0/1
    Yes /No
    Won/ lost වගේ එව්වා ඔයා දන්නේ නැද්ද?
     
    • Haha
    Reactions: Kamal1996 and Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,030
    8,875
    113
    Cenon
    cenon.com
    බම්ප් කර කර තියා ගනිල්ලා මම මේ කියන දේ බොරැ නම්. මේ විදිහට vote අරන් අනුරට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තුල 113 ක් හදාගන්න බෑ. කොහොමත් පාර්ලිමේන්තු මැතිවරණය පුද්ගලානුබද්ධයි. Vote base එකක් තියෙන ගොඩක් උන් ඔය පාර්ලිමේන්තුව තුලත් ඉන්නවා. උන්ට කලගුණ සලකන්න ගන්නවා. උතුර දෙමළ උන් ගෙඩි පිටින්ම ආසන ටික ගනියි. වතුකරයේ, මුස්ලිම් උනුත් ගනියි. අනිත් ටිකෙන් 113ක් ගන්න එක ලේසි නෑ..මොකද මාලිමාවෙ ප්රතිපත්ති අනුව වෙන උන් එක්ක එකතු වෙන්නත් බෑ. උන් ඇර අනිත් 222ම හොරැ කියලා හංවඩු ගහල ඉවරයි වේදිකා දෙදරන්න. විධායකය එක පැත්තක ව්‍යවස්ථාදායකය තව පැත්තක ප්රතිපත්තිත් දෙවර්ගයක් සමාජවාදයයි, නව ලිබරල්වාදයයි. හොද හොද ආතල් ටිකක් තව මාස තුන හතරකින් බලාගන්න පුළුවන්.
    agreed!!!
    kauru hitha hadaganna, thaman niwaradi kiyala kiyanna mona kathawa kiwwath, me thread eka thunkal dutu thread ekak kiyala mama kiyanne.

    meka wena sambawithawa 75% ta th wadi.
    nowewa kiyala hithamu.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    ඊළග ඉලෙක්ශන් එකෙන් මාලිමාව 2/3 ක් ගන්න එක නවත්තන්න බෑ :yes:

    රජයේ වාහන, රජයේ මීඩියා, ජනතාවගේ සහය නැතුව චන්ද කරන්න බෑ ඒගොල්ලොන්ට.

    මිනිස්සු පරණ උන්ව එලවලා දාන්න 1St Step එක විදිහට ජනාධිපතිවරණය පාවිච්චි කලේ. ඕක හරියටම වෙන්නෙ පාර්ලිමන්ට් ඉලෙක්ශන් එකේදි.
    නොවැම්බර් 23 වෙද්දී චන්දෙ තියයි.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    අනුරගේ කොන්ත්‍රාත් එක අදින් ඉවරයි. ලංකාව geo politics වල තවත් බිල්ලක් ඌ වගයි.
    Geo Textile ගැන දන්නවද? 😜😂
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගූ ගියා ම බෙට්ටේ දිග මැනලා පොතේ ලියන එකෙන් ද ඔයා.

    On / Off
    0/1
    Yes /No
    Won/ lost වගේ එව්වා ඔයා දන්නේ නැද්ද?

    මේ කොහෙන් අාපු නරියෙක්ද?😹😹

    කවුද උඹට බුලත් දුන්නේ අඩු කුලේ ජෙප්පෝ😼😼😼
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    මේ කොහෙන් අාපු නරියෙක්ද?😹😹

    කවුද උඹට බුලත් දුන්නේ අඩු කුලේ ජෙප්පෝ😼😼😼
    කුලවර්ධන කෙනෙක් 🤣😂😂
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    ඕක තීරණය වෙන්නේ අනුර මේ දවස් ටිකේ කරන වැඩ එක්ක තමයි.. එයාගේ අතේ තමයි තියෙන්නේ ගේම..