අර අවුරුදු 17 එකා එළියට ඇවිල්ලා කියලා හිරු ගොසිප් එකේ දාලා තිබුණා. ඌට shot එක දෙන්න කවුරුත් නැද්ද? නීතිය වල් වැඳුනාම මිනිස්සුන්ට නීතිය අතට ගන්න වෙනවා.
උෟ දැන් කුඩු ගහනවලු..උෟ උෟම විනාස කරගනියි..අර අවුරුදු 17 එකා එළියට ඇවිල්ලා කියලා හිරු ගොසිප් එකේ දාලා තිබුණා. ඌට shot එක දෙන්න කවුරුත් නැද්ද? නීතිය වල් වැඳුනාම මිනිස්සුන්ට නීතිය අතට ගන්න වෙනවා.
ලංකාවේ තියෙන්නේ සුද්දා රැවල් නැව්වල යනකොට තිබුණ නීති. වර්ථමානයට අනුව ඒවා වෙනස් කරන්නේ නැහැ. එහෙම වෙනස් කරොත් කෙළවෙන්නේ ඉස්සල්ලාම දේශපාළුවන්ට.Yako aye amutuwen nadu ahala pula denne ay
mokadda ban me lankawe kunu nitiya
hoda karawama dannawa ne mun babbuda ban
ay maranne natte
mole kalpana karala miniyak marala berila inna puluwan ratak ne me pake lanakwa
Ara marunu paulata una sadarane mokdda
Ko nitiya lake pankawa
photo එකක් නැද්ද බං උගෙ. උබත් හෝකන්දර පැත්තෙද?උෟ දැන් කුඩු ගහනවලු..උෟ උෟම විනාස කරගනියි..
Onna okai adu kule gam asse padinchciyata yanna hoda natte.

E dan ne bn e kale oya hariye gana wannatareHokandara Purch ekkake kiyaka kiyala dannawada ?![]()
oww ithin dan nam aiyth dotee side ekake newe. Malabe tath lagaiyi. Kopi kadee karanneth oya pathe da kohedaE dan ne bn e kale oya hariye gana wannatare
Oya side famous une 2010 wage passe bn.nattan henama dote wage tibba side ekakoww ithin dan nam aiyth dotee side ekake newe. Malabe tath lagaiyi. Kopi kadee karanneth oya pathe da koheda
නෑ බං.මමත් විස්තර හොයනව..ඒ පැත්තෙ ඵකෙක් කිව්වෙ ඕක..photo එකක් නැද්ද බං උගෙ. උබත් හෝකන්දර පැත්තෙද?
------ Post added on Jan 23, 2021 at 6:13 PM
BUMPER
aththama minissu khmda bn me wage dwl krnne hitha ganna ba bn
88-89 කාලේ ලැබුණු පන්නරය .. ඒ කාලේ පාරවල් ගානේ මිනී.මිනිස්සුන්ට ඒවා දැකලාම ගාණක් නෑ.
BUMPER
aththama minissu khmda bn me wage dwl krnne hitha ganna ba bn

a kale wage newe machan minissu tension ekan hitiyath eka pita karanna deyak na godak unta. dan nam tiktok parak hari dagena innawa ne bung. anika dan tikake lajjawa baya kiyana deya wadii. hondama example eka thama machan. horakam unath issara wage dan karanne na CCTV nisaa.
a kale ithin ohoma thama owa unee. kohomhari a kopaya pita wenna ona ne bung. un eka karee oya widiyata![]()
ow bn ekanm aththa
samaje enna ennama pirihenawa bn
ane mnda