Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
රටම බියර් පුරයක් ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටම බියර් පුරයක් ???

මාධ්ය යොදාගනිමින් නොයෙක් සාවද්ය දත්ත හා තොරතුරු සමාජගත කිරීමට බියර් සමාගම හා ඊට හිතවත් පාර්ශ්වයන් කටයුතු කරන ලදී. ඒ කාලයේ දී ස්වභාවධර්මයේ ශාපයට ගොදුරු වූ ලයන් බියර් සමාගම ගං වතුර තත්ත්වයට නතුවිය. එම ශාපය ආශිර්වාදයක් බවට පත්කර ගත් ඔවුන් බියර් ආනයනය කිරීම සඳහා එවකට මුදල් අමාත්යවරයා වන රවි කරුණානායක මහතාගෙන් රු. කෝටි 600 ක පමණ ආනයන බදු සහනයකට හිමිකම් කියනු ලැබීය. නමුත් ගංවතුර නිසා හානියට පත් වූ අන් කිසිදු කර්මාන්තයකට එවැනි සහනයක් නොලැබුණි.

2017 වසරේ අයවැය ඉදිරිපත්වීම සමග බියර් සමාගමේ අවශ්යතාවය හොඳින්ම පැහැදිළි විය. එය ඉදිරිපත් කරමින් එම මුදල් අමාත්යවරයාම විධිධ බියර් සඳහා බදු ප්රමාණ අඩුකළ යුතු බව යෝජනා කරන ලදී. එහෙත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එම අවස්ථාවද බියර් සමාගමට ගිලිහී යන ලදී.

මෑත කාලයේ නව මුදල් අමාත්යවරයකු පත්වීමත් සමග නැවතත් බියර් හා වයින් භාවිතය වැඩිකිරීමට කටයුතු කළ යුතු බව ප්රකාශ වූ අතර මුදල් අමාත්යවරයා රටේ ජනමාධ්ය අමාත්යවාරයාද වන බැවින් ඔහුගේ මෙම ප්රකාශයන්ට අත්තටු ලබාදීමට මාධ්ය කටයුතු කරන ලදී. එම ක්රියාවලියෙන් ඔක්සිජන් ලැබූ බියර් සමාගම් ඔවුන් වෙනුවෙන් නන් අයුරින් පෙනී සිටින දේශපාලකයන් පිළිබඳව තිරය පිටුපස සිට ආඩම්බර වන්නට ඇත.

පැවති සෑම අණ්ඩුවකම මද්යසාර භාවිතයන් සාධනීය ලෙස අවම කිරීම උදෙසා සිදු කිරීමට ගත් උත්සාහයන් හමස් පෙට්ටියට ගියේය. පසුගිය රජය සමයේ දුම්කොළ හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතට එක්විය යුතු සංශෝධන යෝජනා වී තිබුණත් එවකට කැබිනට් මණ්ඩලයේ සිටි ප්රබලම අමාත්යවරයා විසින් සංචාරක කර්මාන්තය පළිහක් ලෙස ඉදිරිපත් කරමින් එම සංශෝධන ප්රමාද කිරීමේ කොන්ත්රාත්තුව ඉටුකරන ලදී. සංචාරක පදනම මත පනතට සංශෝධන එක් නොවූවත් එම සංචාරක කර්මාන්තය නිසාම බියර් බලපත්ර නිකුත්වීම ලිහිල් වන බවක් නම් වර්තමානය වන විට පෙනෙන්නට තිබේ.

එනම් සංචාරක අවශ්යතා වෙනුවෙන් පවතින හෝටල් හා ලැගුම්හල් සඳහා බලපත්රයක් නොමැතිව බියර් විකිණීමේ හැකියාව ලබාදීමට අවශ්ය වටපිටාව මේ වනවිට සැකසෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් සැලවේ. තවද දැනට පවතින බියර් සඳහා වන බදු අඩු කිරීමේ උත්සාහයක්ද පවතින බව පැවසේ. මේ කාරණා දෙක සිදුවුවහොත් රටේ මද්යසාර භාවිතයට කුමක්වනු ඇතිදැයි සිතාගත හැකිය. රටේ සුරාබදු ආදායම සීඝ්ර ලෙස පහළ දමාගන්නා අතරම රටේ දැවැන්ත ආර්ථික, සෞඛ්ය පිරිහීමක් වෙනුවෙන් ආණ්ඩුව විසින්ම සකස් කරන පසුබිමක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.

බියර් සමාගම හා එයට හිතවත් දුෂ්ඨ බලවේගයන් මේ අභියෝග කර ඇත්තේ අපේ සිංහල, දමිළ හා මුස්ලිම් යන සියලු ජනවර්ගයන්ගේ සංස්කෘතික වටිනාකම්වලට බව ඔබට පැහැදිළි වනු ඇත. වර්තමානය වන විටත් රටේ බහුතර පිරිසක් එනම් වයස 15 ට වැඩි සමස්ත ජනගහනයෙන් 80% ට වැඩි පිරිසක් කිසිදු ආකාරයක මද්යසාර භාවිතයක් සිදු නොකරන වටපිටාවක බියර් සම්බන්ධයෙන් ගැනීමට නියමිත ඉහත සඳහන් තීරණ මගින් එම පිරිසේ ස්ථාවරය සෙලවීම බියර් සමාගමේ අරමුණයි.

වෙළෙඳපොළ බියර් මිල අඩු කිරීම හා සෑම තැනකින්ම පහසුවෙන් ලබාගත හැකි පරිදි සුලබතාවය වැඩිකිරීම එහි මුල් පියවරයි. කසිප්පු භාවිතය ඉහළ යන බවට බියර් සමාගම් හා ඔවුන්ගේ නියෝජිතයන් බොරු ප්රචාර සිදුකළත්, මේ වනවිට රටේ මුළු මද්යසාර භාවිතයෙන් නීති විරෝධී මද්යසාර භාවිතය 10% ක් හෝ ඊට අඩු බව දත්ත මගින් සනාථ වී තිබේ. එමෙන්ම සංචාරකයන්ට මද්යසාර ලබාගැනීම සඳහා රටේ සෑම අස්සක මුල්ලකම බියර් විකිණීමට පහසුකම් සැපයිය යුතු නැති බව ඉතාමත් පැහැදිළිය. ඉතා මෑතකදී රජරට විශ්වවිද්යාලය විදේශ සංචාරකයන් සමග සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරුවී තිබුණේ විදේශ සංචාරකයන්ගේ පැමිණීමට, අදාළ රටේ මද්යසාර සම්බන්ධ නීති කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි.

තවද සංචාරක කර්මාන්තයට මුවාවී දේශීය, විදේශීය මේ ඕනෑම අයෙකුට බියර් පෙවීමට අවශ්ය වටපිටාව සැකසීම සඳහා අයවැය යෝජනා සකස්වී ඇති බව කනින් කොනින් ආරංචි වේ. 2016 වන විටත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබූ ජාතික මද්යසාර ප්රතිපත්තියට හාත්පසින්ම වෙනස් දෙයක් සිදුවීමට යන බව කිවයුතුය. බියර් සඳහා මෙවැනිම සහනයක් හිමිවූ 1995 වසරේ අයවැයෙන් අනතුරුව ඇති දත්ත නීරීක්ෂණය කිරීමෙන් පෙනීයන්නේ එම සහනය ලැබීමෙන් අනතුරුව බියර් හා අනෙක් මද්යසාර භාවිතය සීඝ්ර ලෙස ඉහළ ගොස් ඇති බවයි.

බියර් හෝ මද්යසාර කර්මාන්තයට හිතැති හෝ ඒ වෙනුවෙන් වැඩකරන මිනිසුන්ගේ උවමනාවට රටට අහිතකර මද්යසාර ප්රතිපත්ති ඇති කිරීමට තරම් ඉතිහාසයේ සිටි බොහෝ මුදල් අමාත්යවරුන් නිර්ලඡ්ජිත විය. එම ඉතිහාසයට තවත් කළු පරිච්ඡේදයක් එක් කිරීමට කටයුතු කරයි ද යන්න සබුද්ධික ජනතාව දෑස් දල්වාගෙන බලා සිටී. පසුගිය අයවැයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා සිදු කරගැනීමට නොහැකි වූ දේ දෙගුණ කොට සිදුකරගැනීම මෙවර උත්සාහයයි. එය වැළැක්වීමටද බලය ඇත්තේ ජනාධිපතිවරයාටම පමණි.

වෛද්ය ජයන්ත රාජපක්ෂ

[QUOTE="kungpupanda, post: 22448806, member: 404084"] [b]රටම බියර් පුරයක් ???[/b] [SIZE=4]මාධ්ය යොදාගනිමින් නොයෙක් සාවද්ය දත්ත හා තොරතුරු සමාජගත කිරීමට බියර් සමාගම හා ඊට හිතවත් පාර්ශ්වයන් කටයුතු කරන ලදී. ඒ කාලයේ දී ස්වභාවධර්මයේ ශාපයට ගොදුරු වූ ලයන් බියර් සමාගම ගං වතුර තත්ත්වයට නතුවිය. එම ශාපය ආශිර්වාදයක් බවට පත්කර ගත් [B][COLOR=Red]ඔවුන් බියර් ආනයනය කිරීම සඳහා එවකට මුදල් අමාත්යවරයා වන රවි කරුණානායක මහතාගෙන් රු. කෝටි 600 ක පමණ ආනයන බදු සහනයකට[/COLOR][/B] හිමිකම් කියනු ලැබීය. නමුත්[B] ගංවතුර නිසා හානියට පත් වූ අන් කිසිදු කර්මාන්තයකට එවැනි සහනයක් නොලැබුණි.[/B] [IMG]http://divaina.com/sunday/images/paper/2017/11/SD/beer1.jpg[/IMG] 2017 වසරේ අයවැය ඉදිරිපත්වීම සමග බියර් සමාගමේ අවශ්යතාවය හොඳින්ම පැහැදිළි විය. එය ඉදිරිපත් කරමින් එම [B]මුදල් අමාත්යවරයාම විධිධ බියර් සඳහා බදු ප්රමාණ අඩුකළ යුතු බව යෝජනා කරන ලදී. [/B]එහෙත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එම අවස්ථාවද බියර් සමාගමට ගිලිහී යන ලදී. මෑත කාලයේ නව මුදල් අමාත්යවරයකු පත්වීමත් සමග [B]නැවතත් බියර් හා වයින් භාවිතය වැඩිකිරීමට කටයුතු කළ යුතු බව ප්රකාශ වූ අතර[/B] මුදල් අමාත්යවරයා රටේ ජනමාධ්ය අමාත්යවාරයාද වන බැවින් ඔහුගේ මෙම ප්රකාශයන්ට අත්තටු ලබාදීමට මාධ්ය කටයුතු කරන ලදී. එම ක්රියාවලියෙන් ඔක්සිජන් ලැබූ බියර් සමාගම් ඔවුන් වෙනුවෙන් නන් අයුරින් පෙනී සිටින දේශපාලකයන් පිළිබඳව තිරය පිටුපස සිට ආඩම්බර වන්නට ඇත. පැවති සෑම අණ්ඩුවකම මද්යසාර භාවිතයන් සාධනීය ලෙස අවම කිරීම උදෙසා සිදු කිරීමට ගත් උත්සාහයන් හමස් පෙට්ටියට ගියේය. පසුගිය රජය සමයේ දුම්කොළ හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතට එක්විය යුතු සංශෝධන යෝජනා වී තිබුණත් එවකට කැබිනට් මණ්ඩලයේ සිටි ප්රබලම අමාත්යවරයා විසින් සංචාරක කර්මාන්තය පළිහක් ලෙස ඉදිරිපත් කරමින් එම සංශෝධන ප්රමාද කිරීමේ කොන්ත්රාත්තුව ඉටුකරන ලදී. සංචාරක පදනම මත පනතට සංශෝධන එක් නොවූවත් එම සංචාරක කර්මාන්තය නිසාම බියර් බලපත්ර නිකුත්වීම ලිහිල් වන බවක් නම් වර්තමානය වන විට පෙනෙන්නට තිබේ. [B][COLOR=red] එනම් සංචාරක අවශ්යතා වෙනුවෙන් පවතින හෝටල් හා ලැගුම්හල් සඳහා බලපත්රයක් නොමැතිව බියර් විකිණීමේ හැකියාව [/COLOR][/B]ලබාදීමට අවශ්ය වටපිටාව මේ වනවිට සැකසෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් සැලවේ. තවද [B][COLOR=red]දැනට පවතින බියර් සඳහා වන බදු අඩු කිරීමේ උත්සාහයක්ද [/COLOR][/B]පවතින බව පැවසේ. මේ කාරණා දෙක සිදුවුවහොත් රටේ මද්යසාර භාවිතයට කුමක්වනු ඇතිදැයි සිතාගත හැකිය. රටේ සුරාබදු ආදායම සීඝ්ර ලෙස පහළ දමාගන්නා අතරම රටේ දැවැන්ත ආර්ථික, සෞඛ්ය පිරිහීමක් වෙනුවෙන් ආණ්ඩුව විසින්ම සකස් කරන පසුබිමක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය. බියර් සමාගම හා එයට හිතවත් දුෂ්ඨ බලවේගයන් මේ අභියෝග කර ඇත්තේ අපේ සිංහල, දමිළ හා මුස්ලිම් යන සියලු ජනවර්ගයන්ගේ සංස්කෘතික වටිනාකම්වලට බව ඔබට පැහැදිළි වනු ඇත. [B]වර්තමානය වන විටත් රටේ බහුතර පිරිසක් එනම් වයස 15 ට වැඩි සමස්ත ජනගහනයෙන් 80% ට වැඩි පිරිසක් කිසිදු ආකාරයක මද්යසාර භාවිතයක් සිදු නොකර[/B]න වටපිටාවක බියර් සම්බන්ධයෙන් ගැනීමට නියමිත ඉහත සඳහන් තීරණ මගින් එම පිරිසේ ස්ථාවරය සෙලවීම බියර් සමාගමේ අරමුණයි. [B]වෙළෙඳපොළ බියර් මිල අඩු කිරීම හා සෑම තැනකින්ම පහසුවෙන් ලබාගත හැකි පරිදි සුලබතාවය වැඩිකිරීම එහි මුල් පියවරයි. කසිප්පු භාවිතය ඉහළ යන බවට බියර් සමාගම් හා ඔවුන්ගේ නියෝජිතයන් බොරු ප්රචාර සිදුකළත්, මේ වනවිට රටේ මුළු මද්යසාර භාවිතයෙන් නීති විරෝධී මද්යසාර භාවිතය 10% ක් හෝ ඊට අඩු බව දත්ත මගින් සනාථ වී තිබේ.[/B] එමෙන්ම සංචාරකයන්ට මද්යසාර ලබාගැනීම සඳහා රටේ සෑම අස්සක මුල්ලකම බියර් විකිණීමට පහසුකම් සැපයිය යුතු නැති බව ඉතාමත් පැහැදිළිය. ඉතා මෑතකදී රජරට විශ්වවිද්යාලය විදේශ සංචාරකයන් සමග සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරුවී තිබුණේ විදේශ සංචාරකයන්ගේ පැමිණීමට, අදාළ රටේ මද්යසාර සම්බන්ධ නීති කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි. තවද සංචාරක කර්මාන්තයට මුවාවී දේශීය, විදේශීය මේ ඕනෑම අයෙකුට බියර් පෙවීමට අවශ්ය වටපිටාව සැකසීම සඳහා අයවැය යෝජනා සකස්වී ඇති බව කනින් කොනින් ආරංචි වේ. 2016 වන විටත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබූ ජාතික මද්යසාර ප්රතිපත්තියට හාත්පසින්ම වෙනස් දෙයක් සිදුවීමට යන බව කිවයුතුය. බියර් සඳහා මෙවැනිම සහනයක් හිමිවූ 1995 වසරේ අයවැයෙන් අනතුරුව ඇති දත්ත නීරීක්ෂණය කිරීමෙන් පෙනීයන්නේ එම සහනය ලැබීමෙන් අනතුරුව බියර් හා අනෙක් මද්යසාර භාවිතය සීඝ්ර ලෙස ඉහළ ගොස් ඇති බවයි. බියර් හෝ මද්යසාර කර්මාන්තයට හිතැති හෝ ඒ වෙනුවෙන් වැඩකරන මිනිසුන්ගේ උවමනාවට ර[B][COLOR=red]ටට අහිතකර මද්යසාර ප්රතිපත්ති ඇති කිරීමට තරම් ඉතිහාසයේ සිටි බොහෝ මුදල් අමාත්යවරුන් නිර්ලඡ්ජිත විය.[/COLOR][/B] එම ඉතිහාසයට තවත් කළු පරිච්ඡේදයක් එක් කිරීමට කටයුතු කරයි ද යන්න සබුද්ධික ජනතාව දෑස් දල්වාගෙන බලා සිටී. පසුගිය අයවැයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා සිදු කරගැනීමට නොහැකි වූ දේ දෙගුණ කොට සිදුකරගැනීම මෙවර උත්සාහයයි. එය වැළැක්වීමටද බලය ඇත්තේ ජනාධිපතිවරයාටම පමණි. [/SIZE][URL="http://divaina.com/sunday/index.php/visheshanga1/751-2017-11-03-13-45-51"][COLOR=#800000] වෛද්ය ජයන්ත රාජපක්ෂ[/COLOR][/URL] [SIZE=4][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom