රටම රවටන බයෝ ඩීසල් මුලාව!

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    3e3e9cd1275c85a026e34284d5b7b083e7b8cffcb2647afa6749bf9f7ff87bc9_1.jpg
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Apen ahanne video blapanko. ane yako
    He is preparing his diesel and do his transportation. Other bright brainy people are waiting in queues while blaming government. Just to think. I also understand that It's not practical and also costly to produce this as a bulk to full fill a country. But I don't mind people to manufacture like this for their own use and not to wait in queues.

    There is nothing illegal or fake in producing BIO Diesel using cooking oil.

    So still I am asking on what is the fake part of this BIO diesel production?
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    ඌ කොහොමහරි බයෝ ඩීසල් හැදුවනේ. තෙල් නෑ කිය කිය ආණ්ඩුවට බැන බැන හිටියෙ නෑනෙ. ජෙප්පො ටික ඒකෙ අඩුපාඩු හොය හොය යනවා. කරන්න බෑ කියයි. ගාන වැඩියි කියයි. ඔය කරල තියෙන්නෙ බෑ බෑ කියන ජෙප්පන්ට රිදෙන්න. බැරි උන් වෙන රටකට පලයවු. 🤭

    රටේ මේ වගේ වැදගත් නිෂ්පාදනයක් කරාම අත දෙන්න දන්නෙ නැති ජෙප්පො එක්ක රට දියුණු කරන එක හීනයක්. බයෝ ඩීසල් වලින් තෙල් ප්‍රශ්නෙ විසඳලා පෝලිම් නැති වෙනවට ජෙප්පො බය වෙලා. පුදුම සාපයක්. 😡😡
     
    • Haha
    • Like
    Reactions: Enthiran and Sabren

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    ඌ කොහොමහරි බයෝ ඩීසල් හැදුවනේ. තෙල් නෑ කිය කිය ආණ්ඩුවට බැන බැන හිටියෙ නෑනෙ. ජෙප්පො ටික ඒකෙ අඩුපාඩු හොය හොය යනවා. කරන්න බෑ කියයි. ගාන වැඩියි කියයි. ඔය කරල තියෙන්නෙ බෑ බෑ කියන ජෙප්පන්ට රිදෙන්න. බැරි උන් වෙන රටකට පලයවු. 🤭

    රටේ මේ වගේ වැදගත් නිෂ්පාදනයක් කරාම අත දෙන්න දන්නෙ නැති ජෙප්පො එක්ක රට දියුණු කරන එක හීනයක්. බයෝ ඩීසල් වලින් තෙල් ප්‍රශ්නෙ විසඳලා පෝලිම් නැති වෙනවට ජෙප්පො බය වෙලා. පුදුම සාපයක්. 😡😡
    It's not only JVP machan. This political division of people is the curse for the country. Now I hate to hear these political party names..
     
    • Wow
    Reactions: shenat