රටම හොල්ලපු පුඩින් කරත්තේ 😍😍😍

dilann

Well-known member
  • Jul 6, 2018
    67,817
    167,472
    113
    එකමත් එක රටක
    මූ ට කටවහන් කරන්න තිබ්බේ . දැන් හැම එකාම පුඩින් හදනව ලංකාවටම පුඩින් එපා වෙන්න . 🤌

    ඔන්න රෙසපිය..😁
    ඕක හදන එක හෙන ලේසි බන් . මමත් හදල තියනව 🥱
    ------ Post added on Sep 26, 2025 at 12:09 AM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,663
    21,290
    113
    මූ ට කටවහන් කරන්න තිබ්බේ . දැන් හැම එකාම පුඩින් හදනව ලංකාවටම පුඩින් එපා වෙන්න . 🤌


    ඕක හදන එක හෙන ලේසි බන් . මමත් හදල තියනව 🥱
    ------ Post added on Sep 26, 2025 at 12:09 AM
    අලුත්ම බීසනේ

    මගේ දවස ගෙවෙන හැටි... හායි ගයිස් අද යමු මාත් එක්ක.... ජාතියේ බුකි වීඩියෝ දාන කෙල්ලෝ පුඩින් රෙසිපි දාලා...

    සෙට් එකක් ඒකට බනිනවා අහිංසක මිනිහෙක්ගේ බිස්නස් කඩන්න එපා රේසිපි දාලා කියලා.....

    බ්ලොග් කෙල්ල උන්ට බයිනවා හහ් මෙහෙම බලද්දී මට මොන කෑමක්වත් දාන්න බෑනේ කියලා...

    මරු ආතල්...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මෝඩ සිංහලු පිටි සීනි ගිලින හැටියට තව අවුරුදු 5කින් සිංහලු වඳ වෙන්නේ දියවැඩියාවෙන්. යුග පෙරලියක පෙරනිමිති
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    මුට්ටි කේක් රැල්ල ඉවරයි.. ඊළගට බිංදුත් පටන් ගනී.මුට්ටි කේක් කරපු අනිත් අයත් පුඩින් විකුණයි.ඒක නිසා මූට වෙන පැති වල ඕක දාන්න මහන්සි වෙන්න ඕන නැති වෙයි..😅

    RBBii9N.png
     
    • Haha
    Reactions: Cypress

    avishkaw

    Active member
  • Mar 9, 2016
    297
    249
    43
    owwage wena ratavala ambaneta karanava ban.... aluth ekak neme copy kirimakne.. oni taran youtube shorts tiyenava... wede tiyenne mun eka video karana ekath copy karala
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ඕකට මහජන සෞඛ්‍යය එකෙන් පැනලා ඕක නතර කරනවා ලගදිම බලපන් . පෞද්ගලික වියවාසායක්ත්වයට ඉඩක් නෑ අපි ඔක්කම එකායි ඕක රජය යටතේ කරන්න ඕනේ
     
    • Love
    Reactions: nalin0001

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,472
    113
    එකමත් එක රටක
    මෝඩ සිංහලු පිටි සීනි ගිලින හැටියට තව අවුරුදු 5කින් සිංහලු වඳ වෙන්නේ දියවැඩියාවෙන්. යුග පෙරලියක පෙරනිමිති
    ඕකේ නම් ඔය පැණි වගේ වක්කරන්නේ තනිකර සීනි දියකරලා නේ
     
    • Like
    Reactions: nalin0001

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    මෝඩ සිංහලු පිටි සීනි ගිලින හැටියට තව අවුරුදු 5කින් සිංහලු වඳ වෙන්නේ දියවැඩියාවෙන්. යුග පෙරලියක පෙරනිමිති
    මටත් හිතුනෙ ඕක තමයි බන්.
    හෙල බොජුන් එක එහා පැත්තෙ තියාගෙන මුන් සීනි පිටි ගිලිනවා