Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටම-Lock-Down
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටම Lock Down කළහොත් රටේ ක්‍රියාවලිය වෙන්නෙ මෙහෙමයි – කියවා තීරණය කරන්න.

Lock Down කිරීම යනු: ජනතාව කිසියම් නිශ්චිත ප්‍රදේශයකට ඇතුළු වීම හෝ පිටවීම වළකාලීමයි. ඒ හරහා හමුදාව සහ පොලිසිය හැරුණ විට රටේ අනෙකුත් සියල්ලන්ටම සිදුවන්නේ තමන්ගේ ගෙවල් ඇතුළට වී සිටීමටයි.

චීනයේ වූහාන් පළාත රටෙන් පහළොවෙන් එකකටත් වඩා අඩු ප්‍රදේශයක්. ලෝකයේ සිටින අති විශාලතම හමුදාවට පුළුවන් අන්න ඒ කුඩා ප්‍රදේශයේ ජන ජීවිතයට අවශ්‍ය ආහාර ඇතුළු සැපයුම් ලබා දී සති දෙකක් ආරක්ෂා කරන්න. නමුත් ශ්‍රී ලංකාවම Lock Down කළොත් අපේ රටේ හමුදාව රටේම ජනතාවට ආහාර ආදී සැපයුම් ලබා දීමට ප්‍රමාණවවත් වේවිද..?

රජය සහ රණවිරුවන් සියලුම පහසුකම් උපරිමයෙන්ම දීලත්නිරෝධායනය වෙන්න බෑ කියමින් සමහරු දඟලපු හැටි අපි ඔවුන්ගේ ලයිව් වීඩියෝ වලින් දැක්කා. ලංකාවේ මහ පොළොවේ දූවිල්ලලු, ඩබල් ඇඳන් වල ඉන්න බෑලු, ලංකාවේ රස්නේ වැඩියිලු. උදේට සැන්විච් කාලා මදිලු. ඉතින් හිතල බලන්න ලංකාව දවස් 14 කට වැහුවට පස්සේ, මිනිස්සුන්ට කන්න බොන්න නැතිව ගියාම, බඩු මිල දහ ගුණයකින් වැඩි වුණාම අපේ රටේ මිනිස්සු කොහොම හැසිරේවිද..?

මුදල් ඇති අයට සති දෙකක් නොව මාස දෙකක් වුවද රැකියාවක් නොකර ජීවත් වීමට පුළුවන්. වත් පොහොසත් සමහර අය දැනටමත් මාස දෙකකට විතර බඩු මිලදීගෙනයි තියෙන්නෙ. නමුත් එදිනෙදා සල්ලි හම්බ කරන දුප්පත් අහිංසක ජනතාවගේ තත්ත්වය කෙබඳු වේවිද… පාස්කු දින සිදුවීම සමග දින කිහිපයකට පමණක් ඇඳිරි නීතිය පැනවීත් සමග සමහර දුප්පත් මිනිස්සුන්ට ආහාර හිඟ වුණ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා සහ ෆාදර්ලා එකතු වී තමයි ඔවුන්ට හාල් ටික හෝ යැව්වේ. නමුත් දින 14 ක් Lock Down කළොත් දවස් කුලිය හම්බ කරගන්න උදවිය ජීවත් වෙන්නේ කෙසේදැයි ඔබ සිතා බලන්න. ෆේස්බුක් එකේ රට Lock Down කරන්න කියන කවුරුවක්වත් දවස් කුලිය හම්බ කරගන්න මිනිස්සු නෙමෙයි.

අනෙක් අතට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය පසුව දින කිහිපයක් ඇඳිරි නීතියට දැම්මාට අවශ්‍ය කෙනෙකුට පොලිස් අවසර පත්‍රයක් සහිතව ගමන් යාමට හැකියාව තිබුණා. අත්‍යවශ්‍ය සේවාවන් වැඩ කරනවා. එනමුත් සෞඛ්‍ය හේතුවක් මත රටම Lock Down කිරීමේදී අත්‍යවශ්‍ය සේවාවන් පවා අක්‍රීය කිරීමට සිදුවෙනවා. මන්ද යත් අත්‍යවශ්‍ය සේවාවන් සිදුකරන අයට පවා රෝග වැළඳෙන්නට පුලුවන් වීම නිසයි.

සති දෙකක් පුරාවටම රටේ පොදු කටයුතු කරන් යාම හමුදාවට සහ පොලිසියට පමණක් කළ හැකි දෙයක් නෙමෙයි. ඒ සඳහා අත්‍යවශ්‍ය සේවා කරන සියලුම දෙනාගේ රාජකාරීන් අවශ්‍ය වෙනවා.

රටම Lock Down කළහොත් විදුලි සේවකයන්ට රාජකාරියට එන්න වෙන්නේ නෑ. එවිට කිසියම් ප්‍රදේශයක විදුලි බිඳ වැටීමක් හෝ විදුලි කාන්දුවක් හෝ විදුලි රැහැනක් ගිණි ගැනීම සිදුවුවත් එවිට ඒ සඳහා අවශ්‍ය සේවකයන් නෑ.

දුරකථන රැහැන් නිතර අලුත්වැඩියා කරන්නට සිදුවෙනවා. ඉතින් දුරකථන සමාගම් වල සේවකයන් වැඩට ආවේ නැති වුණොත් දුරකථන මෙන්ම අන්තර්ජාල පහසුකම්ද ඇණ හිටීවි. එසේම අපට දුරකථන ඇමතුමක් ගැනීමටනම් දුරකථන සමාගම් වල සේවකයන් අදාල පරිගණක පද්ධතීන් ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන් වැඩට ආවේ නැති වූ විට රටේ සමස්ත සන්නිවේදන පද්ධතිය බිඳ වැටෙනවා.

ඊගාවට ජල සැපයුම. උදේට ඇවිත් ස්විච් ඒකක් දානවාට වඩා විශාල ක්‍රියාවලියක් ජල සැපයුම් හා ජලාප්‍රවාහන ඒකකයේ සිදුවෙනවා. ඔවුන් රැකියාවට නාවොත් ගෙවල් වලට වතුර නොලැබී යාවි.

දවස් 14 ක් රටම Lock Down කළහොත් රටේ ජනතාව දවස් 14 ටම එක වර ආහාර ද්‍රව්‍ය මිලදී ගනී කියල හිතන්න බෑ. සමහරුන් සුපර්මාකට් වලදී පොර කමින් ගහ මරා ගනිද්දී, තවත් සමහරුන්ට එක වර සති දෙකකට බඩු ගන්න වත්කමක් නැති වෙන්න පුලුවන්. අත්‍යවශ්‍ය රාජකාරීන්හි නියැළෙන අයට තම රාජකාරිය අතපසු කර ශොපින් යන්නට නොහැකියි. අන්න ඒ නිසා සතොස ආදී රජයේ ආහාර සැපයුම් ජාලයන් පවත්වාගෙන යන්න බැරි වුණොත් අර මිනිස්සුන්ගේ පවුල් වල අයට බඩගින්නේ නැතිවෙන්නයි වෙන්නෙ.

ඊගාවට බස් රථ වල රියදුරු මහතුන් රැකියාවට නාවාම ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඇණ හිටිනවා. හදිසියකට ලෙඩෙක්ට බේතක් ගන්නවත් ඉස්පිරිතාලෙකට යන්න වෙන්නේ නෑ.

ඉස්පිරිතාලෙකට පුද්ගලික වාහනයකින් යන්න හැදුවත් ඒ සඳහා තෙල් රැස් කරන් නැති අයට ශෙඩ් වහල නිසා තෙල් නැති වෙනවා. මොකද කියනවානම් ශෙඩ් වල අය සහ තෙල් සංස්ථාවේ සේවකයන් රැකියාවට එන්නේ නැති වීමෙන් සම්පූර්ණ තෙල් සැපයුම අඩාල වෙනවා.

නගර පවිත්‍රකරණය සහ කසල බැහැර කිරීම ඇණ හිටීමෙන් ජනාකීර්ණ ප්‍රදේශ වල සහ මහල් නිවාස වල නිවෙස් වලින් දුර්ගන්ධය හමන්න පටන් ගන්නවා.

රටේ විදේශ විනිමය හුවමාරු සිදු වන්නේ නෑ. මන්ද යත් මුදල් ඉල්ලුම සහ මුදල් සැපයුම සම්බන්ධීකරණය කිරීමේ මූල්‍ය වෙළඳපොළ යාන්ත්‍රණයේ පරිගණක පද්ධතීන් මෙහෙයවන නිලධාරීන්ද ගෙවල් වලයි ඉන්නෙ. එවිට රටේ මූල්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මෙවන් තත්ත්වයකදී සිතාගත නොහැකි ආකාරයේ විදේශ විනිමය උද්ධමනයක් සිදුවන්නට පුලුවන්.

දැන් ඔබට සිතේවි, එහෙනම් අත්‍යවශ්‍ය සේවාවන් විතරක් ලබා දීලා රට Lock Down කරන්න කියලා.

එතකොට වෙන්නේ: විදුලිබල මණ්ඩලයේ අය වැඩ, ජල සැපයුමේ අය වැඩ, සතොස ෆුල් ඕපන්, සතොසෙන් විතරක් ඇරල තිබුණොත් එතන කිලෝමීටර් ගනන් පෝලිම් හැදෙන නිසා අනිකුත් කඩත් අරින්න කියන්න වෙනවා, එතකොට කඩ ඔක්කොම ඇරලා., දුරකථන සමාගම් වල අය වැඩ, රෝහල් සහ කාර්ය මණ්ඩල වැඩ, නගර පවිත්‍ර කරන කම්කරුවන් වැඩ, රටේ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සිදුකරන අය වැඩ. ඒ සියල්ලම ප්‍රවාහනය කිරීම සඳහා ලංගමේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ අය වැඩ, ලංගම ඇතුළු පෞද්ගලික ප්‍රවාහන වලට තෙල් ලබා දීමට ශෙඩ් වැඩ, හදිසියේ වාහන කැඩුණොත් කියලා වාහන රෙපෙයාර් කරන ගරාජ් වැඩ. මහ බැංකුව ඇතුළු බැංකු පද්ධතියේ නිලධාරීන් වැඩ. වෛද්‍යවරුන්, හෙදියන්, රෝහල් කාර්ය මණ්ඩලය කොහොමත් වැඩ. බැලුවාම රටෙන් බාගයක්ම එලියට බහිනවානෙ. බැලින්නම් අත්‍යවශ්‍ය සේවාවන් විතරක් ලබා දීලා Lock Down එකක් වෙන්නෙ නෑ.

ඔන්න ඔය නිසා තමයි රජය විසින් තවත් දින 3 ක නිවාඩු කාලයක් ලබා දුන්නේ. අත්‍යවශ්‍ය රාජකාරීන්හි නොයෙලෙන, සිකුරාදා නිවාඩු ගත හැකි බොහෝ අය සිකුරාදාත් වැඩට යන්නේත් නැති අතර, එවිට සති අන්තයත් සමගම තවත් අමතර දවස් 3 ක් නිවාඩුයි. එවිට පසුගිය ඉරිදා සිට දින 8 ක් එක දිගටම නිවාඩු තිබෙනවා.මීට අමතරව ගුවන්තොටුපොළද සති දෙකකට වසා දමා තිබෙනවා.

එහිදී මුදල් ඇති ආහාර රැස් කරගෙන ඉන්න අයට පුලුවන් ගෙවල් ඇතුලටම වෙලා ඉන්න. කවුරුවත් බලෙන් ගේ ඇතුළට එන්නේ නෑ. රට Lock Down නොකිරීම නිසාම රැකියාවට එන්න පුලුවන් වුණ දුරකථන සමාගම් වල සේවකයන් පරිගණක පද්ධති ක්‍රියාත්මක කිරීම හේතුවන්, නිවසට හෝ තමන්ගේ ජංගම දුරකථනයට ලැබෙන අන්තර්ජාල පහසුකම භාවිතා කරමින්, රට Lock Down කළ යුත්තේ ඇයි කියල ෆේස්බුක් එකේ තර්ක කරන්න ඒ අයට පුළුවන්.

නමුත් එදිනෙදා රස්සාවක් කරලා කුලියක් මලියක් කරගන්න අයට සහ, විදුලිය, ජලය, සන්නිවේදන, ප්‍රවාහන, සෞඛ්‍ය, සනීපාරක්ෂක, වෙළඳ, බලශක්ති, ඉන්ධන, අනෙකුත් අත්‍යවශ්‍ය සේවා යන අත්‍යවශ්‍ය රාජකාරීන්හි නියැලෙන අයට, අර රටින් ආපු සමහර අය වගේ වගකීම් විරහිතව හැසිරෙන්නේ නැතිව නිසි පරිදි මුහුණු ආවරණ පැළඳගෙන රාජකාරීන් කළ හැකියි.

අද රටේ ජනාධිපතිව සිටින්නේ තිස් අවුරුදු යුද්ධය අවසන් කළ ආරක්ෂක ලේකම් වරයා. රටේ අග්‍රාමාත්‍යව සිටින්නේ තිස් අවුරුදු යුද්ධය අවසන් කළ ජනාධිපති වරයා. රටේ හමුදාපතිව සිටින්නේ යුද බිමටම ගොස් ලෝකයේ දරුණුතමයාව පරළොව යැවීමට සේනාව මෙහෙයවූ 58 සේනාංකයේ සේනාධිපතිවරයා. මේ අය සෞඛ්‍ය සහ ආරක්ෂක සේවයේ ඉහළතම බුද්ධිමතුන් සමග නිරන්තරයෙන් සාකච්ඡා කරමින් ඉතාමත් විද්‍යානුකූලව මර්දනය සඳහා කටයුතු සිදුකරනවා.

විදෙස් සංචාරකයින් විසින් ශ්‍රී ලංකා රජයේ කොරෝනා මර්දන යාන්ත්‍රණය මහ ඉහළින් වර්ණනා කර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ කාලයේදී ආරක්ෂාකාරීව සංචාරය කිරීමට වඩාත් සුදුසු රටක් ලෙසට ජාත්‍යන්තර මාධ්‍ය විසින් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේත් රජයේ මෙම විධිමත් වැඩපිළිවෙළ නිසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතමින් පැවසූවේ මුළු රටම නිරෝධායනය කරන තත්ත්වයට රට ඇවිල්ලායි තමන් විශ්වාස නොකරන බවයි. එතුමන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ නිකරුනේ රස්තියාදු වෙන්නේ නැතිව ඉතාමත් වගකීම් සහගතව මේ දින ටිකේ හැසිරෙන ලෙසටයි.

ඒ වගේම අවස්ථාවාදීන් විසින් කරන උසිගැන්වීම් සහ කුපිත කිරීම් වලට හසු නොවීමට මේ ගැන දැනුවත් කිරීම අපි කළ යුතුයි.

Source

[QUOTE="yosh371, post: 25227333, member: 329295"] [CENTER][B][SIZE="5"][COLOR="Red"]රටම Lock Down කළහොත් රටේ ක්‍රියාවලිය වෙන්නෙ මෙහෙමයි – කියවා තීරණය කරන්න. [/COLOR][/SIZE][/B] [B][SIZE="2"]Lock Down කිරීම යනු: ජනතාව කිසියම් නිශ්චිත ප්‍රදේශයකට ඇතුළු වීම හෝ පිටවීම වළකාලීමයි. ඒ හරහා හමුදාව සහ පොලිසිය හැරුණ විට රටේ අනෙකුත් සියල්ලන්ටම සිදුවන්නේ තමන්ගේ ගෙවල් ඇතුළට වී සිටීමටයි. චීනයේ වූහාන් පළාත රටෙන් පහළොවෙන් එකකටත් වඩා අඩු ප්‍රදේශයක්. ලෝකයේ සිටින අති විශාලතම හමුදාවට පුළුවන් අන්න ඒ කුඩා ප්‍රදේශයේ ජන ජීවිතයට අවශ්‍ය ආහාර ඇතුළු සැපයුම් ලබා දී සති දෙකක් ආරක්ෂා කරන්න. නමුත් ශ්‍රී ලංකාවම Lock Down කළොත් අපේ රටේ හමුදාව රටේම ජනතාවට ආහාර ආදී සැපයුම් ලබා දීමට ප්‍රමාණවවත් වේවිද..? රජය සහ රණවිරුවන් සියලුම පහසුකම් උපරිමයෙන්ම දීලත්නිරෝධායනය වෙන්න බෑ කියමින් සමහරු දඟලපු හැටි අපි ඔවුන්ගේ ලයිව් වීඩියෝ වලින් දැක්කා. ලංකාවේ මහ පොළොවේ දූවිල්ලලු, ඩබල් ඇඳන් වල ඉන්න බෑලු, ලංකාවේ රස්නේ වැඩියිලු. උදේට සැන්විච් කාලා මදිලු. ඉතින් හිතල බලන්න ලංකාව දවස් 14 කට වැහුවට පස්සේ, මිනිස්සුන්ට කන්න බොන්න නැතිව ගියාම, බඩු මිල දහ ගුණයකින් වැඩි වුණාම අපේ රටේ මිනිස්සු කොහොම හැසිරේවිද..? මුදල් ඇති අයට සති දෙකක් නොව මාස දෙකක් වුවද රැකියාවක් නොකර ජීවත් වීමට පුළුවන්. වත් පොහොසත් සමහර අය දැනටමත් මාස දෙකකට විතර බඩු මිලදීගෙනයි තියෙන්නෙ. නමුත් එදිනෙදා සල්ලි හම්බ කරන දුප්පත් අහිංසක ජනතාවගේ තත්ත්වය කෙබඳු වේවිද… පාස්කු දින සිදුවීම සමග දින කිහිපයකට පමණක් ඇඳිරි නීතිය පැනවීත් සමග සමහර දුප්පත් මිනිස්සුන්ට ආහාර හිඟ වුණ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා සහ ෆාදර්ලා එකතු වී තමයි ඔවුන්ට හාල් ටික හෝ යැව්වේ. නමුත් දින 14 ක් Lock Down කළොත් දවස් කුලිය හම්බ කරගන්න උදවිය ජීවත් වෙන්නේ කෙසේදැයි ඔබ සිතා බලන්න. ෆේස්බුක් එකේ රට Lock Down කරන්න කියන කවුරුවක්වත් දවස් කුලිය හම්බ කරගන්න මිනිස්සු නෙමෙයි. අනෙක් අතට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය පසුව දින කිහිපයක් ඇඳිරි නීතියට දැම්මාට අවශ්‍ය කෙනෙකුට පොලිස් අවසර පත්‍රයක් සහිතව ගමන් යාමට හැකියාව තිබුණා. අත්‍යවශ්‍ය සේවාවන් වැඩ කරනවා. එනමුත් සෞඛ්‍ය හේතුවක් මත රටම Lock Down කිරීමේදී අත්‍යවශ්‍ය සේවාවන් පවා අක්‍රීය කිරීමට සිදුවෙනවා. මන්ද යත් අත්‍යවශ්‍ය සේවාවන් සිදුකරන අයට පවා රෝග වැළඳෙන්නට පුලුවන් වීම නිසයි. සති දෙකක් පුරාවටම රටේ පොදු කටයුතු කරන් යාම හමුදාවට සහ පොලිසියට පමණක් කළ හැකි දෙයක් නෙමෙයි. ඒ සඳහා අත්‍යවශ්‍ය සේවා කරන සියලුම දෙනාගේ රාජකාරීන් අවශ්‍ය වෙනවා. රටම Lock Down කළහොත් විදුලි සේවකයන්ට රාජකාරියට එන්න වෙන්නේ නෑ. එවිට කිසියම් ප්‍රදේශයක විදුලි බිඳ වැටීමක් හෝ විදුලි කාන්දුවක් හෝ විදුලි රැහැනක් ගිණි ගැනීම සිදුවුවත් එවිට ඒ සඳහා අවශ්‍ය සේවකයන් නෑ. දුරකථන රැහැන් නිතර අලුත්වැඩියා කරන්නට සිදුවෙනවා. ඉතින් දුරකථන සමාගම් වල සේවකයන් වැඩට ආවේ නැති වුණොත් දුරකථන මෙන්ම අන්තර්ජාල පහසුකම්ද ඇණ හිටීවි. එසේම අපට දුරකථන ඇමතුමක් ගැනීමටනම් දුරකථන සමාගම් වල සේවකයන් අදාල පරිගණක පද්ධතීන් ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන් වැඩට ආවේ නැති වූ විට රටේ සමස්ත සන්නිවේදන පද්ධතිය බිඳ වැටෙනවා. ඊගාවට ජල සැපයුම. උදේට ඇවිත් ස්විච් ඒකක් දානවාට වඩා විශාල ක්‍රියාවලියක් ජල සැපයුම් හා ජලාප්‍රවාහන ඒකකයේ සිදුවෙනවා. ඔවුන් රැකියාවට නාවොත් ගෙවල් වලට වතුර නොලැබී යාවි. දවස් 14 ක් රටම Lock Down කළහොත් රටේ ජනතාව දවස් 14 ටම එක වර ආහාර ද්‍රව්‍ය මිලදී ගනී කියල හිතන්න බෑ. සමහරුන් සුපර්මාකට් වලදී පොර කමින් ගහ මරා ගනිද්දී, තවත් සමහරුන්ට එක වර සති දෙකකට බඩු ගන්න වත්කමක් නැති වෙන්න පුලුවන්. අත්‍යවශ්‍ය රාජකාරීන්හි නියැළෙන අයට තම රාජකාරිය අතපසු කර ශොපින් යන්නට නොහැකියි. අන්න ඒ නිසා සතොස ආදී රජයේ ආහාර සැපයුම් ජාලයන් පවත්වාගෙන යන්න බැරි වුණොත් අර මිනිස්සුන්ගේ පවුල් වල අයට බඩගින්නේ නැතිවෙන්නයි වෙන්නෙ. ඊගාවට බස් රථ වල රියදුරු මහතුන් රැකියාවට නාවාම ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඇණ හිටිනවා. හදිසියකට ලෙඩෙක්ට බේතක් ගන්නවත් ඉස්පිරිතාලෙකට යන්න වෙන්නේ නෑ. ඉස්පිරිතාලෙකට පුද්ගලික වාහනයකින් යන්න හැදුවත් ඒ සඳහා තෙල් රැස් කරන් නැති අයට ශෙඩ් වහල නිසා තෙල් නැති වෙනවා. මොකද කියනවානම් ශෙඩ් වල අය සහ තෙල් සංස්ථාවේ සේවකයන් රැකියාවට එන්නේ නැති වීමෙන් සම්පූර්ණ තෙල් සැපයුම අඩාල වෙනවා. නගර පවිත්‍රකරණය සහ කසල බැහැර කිරීම ඇණ හිටීමෙන් ජනාකීර්ණ ප්‍රදේශ වල සහ මහල් නිවාස වල නිවෙස් වලින් දුර්ගන්ධය හමන්න පටන් ගන්නවා. රටේ විදේශ විනිමය හුවමාරු සිදු වන්නේ නෑ. මන්ද යත් මුදල් ඉල්ලුම සහ මුදල් සැපයුම සම්බන්ධීකරණය කිරීමේ මූල්‍ය වෙළඳපොළ යාන්ත්‍රණයේ පරිගණක පද්ධතීන් මෙහෙයවන නිලධාරීන්ද ගෙවල් වලයි ඉන්නෙ. එවිට රටේ මූල්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මෙවන් තත්ත්වයකදී සිතාගත නොහැකි ආකාරයේ විදේශ විනිමය උද්ධමනයක් සිදුවන්නට පුලුවන්. දැන් ඔබට සිතේවි, එහෙනම් අත්‍යවශ්‍ය සේවාවන් විතරක් ලබා දීලා රට Lock Down කරන්න කියලා. එතකොට වෙන්නේ: විදුලිබල මණ්ඩලයේ අය වැඩ, ජල සැපයුමේ අය වැඩ, සතොස ෆුල් ඕපන්, සතොසෙන් විතරක් ඇරල තිබුණොත් එතන කිලෝමීටර් ගනන් පෝලිම් හැදෙන නිසා අනිකුත් කඩත් අරින්න කියන්න වෙනවා, එතකොට කඩ ඔක්කොම ඇරලා., දුරකථන සමාගම් වල අය වැඩ, රෝහල් සහ කාර්ය මණ්ඩල වැඩ, නගර පවිත්‍ර කරන කම්කරුවන් වැඩ, රටේ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සිදුකරන අය වැඩ. ඒ සියල්ලම ප්‍රවාහනය කිරීම සඳහා ලංගමේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ අය වැඩ, ලංගම ඇතුළු පෞද්ගලික ප්‍රවාහන වලට තෙල් ලබා දීමට ශෙඩ් වැඩ, හදිසියේ වාහන කැඩුණොත් කියලා වාහන රෙපෙයාර් කරන ගරාජ් වැඩ. මහ බැංකුව ඇතුළු බැංකු පද්ධතියේ නිලධාරීන් වැඩ. වෛද්‍යවරුන්, හෙදියන්, රෝහල් කාර්ය මණ්ඩලය කොහොමත් වැඩ. බැලුවාම රටෙන් බාගයක්ම එලියට බහිනවානෙ. බැලින්නම් අත්‍යවශ්‍ය සේවාවන් විතරක් ලබා දීලා Lock Down එකක් වෙන්නෙ නෑ. ඔන්න ඔය නිසා තමයි රජය විසින් තවත් දින 3 ක නිවාඩු කාලයක් ලබා දුන්නේ. අත්‍යවශ්‍ය රාජකාරීන්හි නොයෙලෙන, සිකුරාදා නිවාඩු ගත හැකි බොහෝ අය සිකුරාදාත් වැඩට යන්නේත් නැති අතර, එවිට සති අන්තයත් සමගම තවත් අමතර දවස් 3 ක් නිවාඩුයි. එවිට පසුගිය ඉරිදා සිට දින 8 ක් එක දිගටම නිවාඩු තිබෙනවා.මීට අමතරව ගුවන්තොටුපොළද සති දෙකකට වසා දමා තිබෙනවා. එහිදී මුදල් ඇති ආහාර රැස් කරගෙන ඉන්න අයට පුලුවන් ගෙවල් ඇතුලටම වෙලා ඉන්න. කවුරුවත් බලෙන් ගේ ඇතුළට එන්නේ නෑ. රට Lock Down නොකිරීම නිසාම රැකියාවට එන්න පුලුවන් වුණ දුරකථන සමාගම් වල සේවකයන් පරිගණක පද්ධති ක්‍රියාත්මක කිරීම හේතුවන්, නිවසට හෝ තමන්ගේ ජංගම දුරකථනයට ලැබෙන අන්තර්ජාල පහසුකම භාවිතා කරමින්, රට Lock Down කළ යුත්තේ ඇයි කියල ෆේස්බුක් එකේ තර්ක කරන්න ඒ අයට පුළුවන්. නමුත් එදිනෙදා රස්සාවක් කරලා කුලියක් මලියක් කරගන්න අයට සහ, විදුලිය, ජලය, සන්නිවේදන, ප්‍රවාහන, සෞඛ්‍ය, සනීපාරක්ෂක, වෙළඳ, බලශක්ති, ඉන්ධන, අනෙකුත් අත්‍යවශ්‍ය සේවා යන අත්‍යවශ්‍ය රාජකාරීන්හි නියැලෙන අයට, අර රටින් ආපු සමහර අය වගේ වගකීම් විරහිතව හැසිරෙන්නේ නැතිව නිසි පරිදි මුහුණු ආවරණ පැළඳගෙන රාජකාරීන් කළ හැකියි. අද රටේ ජනාධිපතිව සිටින්නේ තිස් අවුරුදු යුද්ධය අවසන් කළ ආරක්ෂක ලේකම් වරයා. රටේ අග්‍රාමාත්‍යව සිටින්නේ තිස් අවුරුදු යුද්ධය අවසන් කළ ජනාධිපති වරයා. රටේ හමුදාපතිව සිටින්නේ යුද බිමටම ගොස් ලෝකයේ දරුණුතමයාව පරළොව යැවීමට සේනාව මෙහෙයවූ 58 සේනාංකයේ සේනාධිපතිවරයා. මේ අය සෞඛ්‍ය සහ ආරක්ෂක සේවයේ ඉහළතම බුද්ධිමතුන් සමග නිරන්තරයෙන් සාකච්ඡා කරමින් ඉතාමත් විද්‍යානුකූලව මර්දනය සඳහා කටයුතු සිදුකරනවා. විදෙස් සංචාරකයින් විසින් ශ්‍රී ලංකා රජයේ කොරෝනා මර්දන යාන්ත්‍රණය මහ ඉහළින් වර්ණනා කර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ කාලයේදී ආරක්ෂාකාරීව සංචාරය කිරීමට වඩාත් සුදුසු රටක් ලෙසට ජාත්‍යන්තර මාධ්‍ය විසින් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේත් රජයේ මෙම විධිමත් වැඩපිළිවෙළ නිසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතමින් පැවසූවේ මුළු රටම නිරෝධායනය කරන තත්ත්වයට රට ඇවිල්ලායි තමන් විශ්වාස නොකරන බවයි. එතුමන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ නිකරුනේ රස්තියාදු වෙන්නේ නැතිව ඉතාමත් වගකීම් සහගතව මේ දින ටිකේ හැසිරෙන ලෙසටයි. ඒ වගේම අවස්ථාවාදීන් විසින් කරන උසිගැන්වීම් සහ කුපිත කිරීම් වලට හසු නොවීමට මේ ගැන දැනුවත් කිරීම අපි කළ යුතුයි.[/SIZE][/B] [B][SIZE="3"][URL="https://aperata.net/if-the-country-is-lock-down-this-is-how-the-country-works-read-on-and-decide/"]Source[/URL][/SIZE][/B] [IMG]https://i1.wp.com/aperata.net/wp-content/uploads/2018/08/cropped-cropped-ape-rata-2.png?fit=394%2C64&ssl=1[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom