පිට රටවල company එක මතයි තීරණය වෙන්නේ. සමහර පොඩි company හැමෝටම පවුලේ කෙනෙක් වගේ සලකන්නේ. life/work balance තියෙන company අඩුයි. ආණ්ඩුවේ ආයතන ලංකාවේ වගේ stress අඩුයි. අයිස් තමයි
මම ඉගෙන ගත්තේ දෙයක් තමයි
ඉස්සර වගේ නෙවි දැන් ලෝකය dynamic. හැමදේම වේගෙන් වෙනස් වෙනවා.
අපි හිතමු එක life/work balance තියෙන company එකකට ගිය කියල. හැමදේම ත්රීරණය වෙන්නේ company වල ලාබ අලාබ මත. සමහර විට අවුරුදු 5 කින් company එක විකුන්න පුළුවන්. නැතිනම් ලොක්ක වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මැරිලා වැඩ කරන්න ඕනේ.
එනිසා සුදානම් වෙලා ඉන්න. අවශ්‍ය වුනොත් වෙන එකකට පැනගන්න

. හැබැයි මෙහෙමයි. එකත් ප්‍රොජෙක්ට් එක, ඉන්න PM මත depend වෙනවා. ongoing Project එකක් නම් ටිකක් අඩුයි, deadline එකකට වඩා.
(2012-2017 කාලේ මට අහුනු PM ලා). ශිෆ්ට් එකට එකෙක් අඩුනම්, නැත්නම් deployment එකක් නම් පව්ලේ කෙනෙක් මැරුණත් යන්න වෙනවා. හෙන ගේමක් දෙන්න ඕන රෝස්ටර් එකේ තිබ්බ ශිෆ්ට් එකක් වෙනස්කරගන්න නම්. ඒ වගේම තමයි මොකක් හරි කෙලවුනොත් ක්ලයන්ට් ගෙන් එන pressure එක දෙතුන්ගුනයකින් වැඩි කරලා තමයි management එකෙන් අපේ ඔලුවට එන්නේ. ගොඩක් උන් ඒ නිසාම BT එකෙන් අයින්වෙලා බෙන්ච් එකට ගිහින් ටික කාලයක් ඉන්නවා.හැබැයි සමහර PM ල ඕක මැනේජ් කරලා ලස්සනට කන්ට්‍රෝල් කරනවා(මට අහුනු උන් නම් එහෙම නෑ ).
.